බේබද්දාගේ කවිය

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    බේබද්දාගේ කවිය

    xax7b7.jpg

    මීවිතකි සොඳුර ඔබ මට
    කොතරම් රස බැලුවත් මත් නොවන
    ඉතින් මට ඇති ඵලය කිම
    අවසරයි නික්ම යන්නට
    නැවුම් මීවිතකට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    වටිනා පද පෙලක්.

    හැබැයි එකක් තියෙන්නේ ඔය එක මීවිතක රසයෙන් මත් නොවී නැවුම් මීවිතක් සොයා දිගින් දිගටම එලවා යාමේදී මීවිත ගැන පසුවට හොඳ කලකිරීමක් හා ඒ තුලින් පැහැදිලි අව්බෝධයක් ලබා ගන්න හා ලබා දෙන්න පිටුවහලක් වෙන්නත් පුලුවන්...

    දිගටම ලියන්න ...ඔබට ජය...
     
    • Like
    Reactions: bunty

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    වටිනා පද පෙලක්.

    හැබැයි එකක් තියෙන්නේ ඔය එක මීවිතක රසයෙන් මත් නොවී නැවුම් මීවිතක් සොයා දිගින් දිගටම එලවා යාමේදී මීවිත ගැන පසුවට හොඳ කලකිරීමක් හා ඒ තුලින් පැහැදිලි අව්බෝධයක් ලබා ගන්න හා ලබා දෙන්න පිටුවහලක් වෙන්නත් පුලුවන්...

    දිගටම ලියන්න ...ඔබට ජය...

    Thankx ron ayya...oyage adahas hemawelema hari watinata.