බේබද්දාගේ කවිය
මීවිතකි සොඳුර ඔබ මට
කොතරම් රස බැලුවත් මත් නොවන
ඉතින් මට ඇති ඵලය කිම
අවසරයි නික්ම යන්නට
නැවුම් මීවිතකට
මීවිතකි සොඳුර ඔබ මට
කොතරම් රස බැලුවත් මත් නොවන
ඉතින් මට ඇති ඵලය කිම
අවසරයි නික්ම යන්නට
නැවුම් මීවිතකට
siraaa 
