හොඳ ප්රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි.මගේ හොදම යාලුවා සුපිරි බේබද්දෙක්. කුඩුවෙන්න බොනවා. මුව මේකෙන් මුදවගන්න පුලුවන්ද? හැමදාම ඌ ගෙදර ඉස්සරහ පාරේ බුදියන්නේ?![]()

මිනිස්සු බේබද්දෝ උනේ රතු මිරිස් හින්දාඉදිරියේ රාළ;21008960 said:හොඳ ප්රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි.![]()

උගේ ආතල් එක ගන්න දීපන් බන් කුහක නොවී![]()
ජින්තුවා;21008949 said:උදේ ඉඳල රෑ වෙනකම් බොනවද?

පෝරිසාදයා;21008950 said:policiyata kyapan. aran gihin punaruththapaneta danawa..

ඉදිරියේ රාළ;21008960 said:හොඳ ප්රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි.![]()

වෙද්දු ලඟ තියෙනවා , ඌරු කිරි වගේ එව්වා කෑම වලට කළවම් කරල දෙන සීන්. ඒවගෙන් එපාම වෙලා ගිහින් තියෙන අවස්ථා තියෙනවා.වැඩේ සාර්ථක වෙයිද ෂුවර් නෑ බන්. උන්ගේ ගෙදර ගාවම තියෙන ෆුඩ්සිටි එකේ බාර් එක තියෙනවා. ගෙදරට ෆුඩ්සිටි එක පේනවා![]()

වැඩේ සාර්ථක වෙයිද ෂුවර් නෑ බන්. උන්ගේ ගෙදර ගාවම තියෙන ෆුඩ්සිටි එකේ බාර් එක තියෙනවා. ගෙදරට ෆුඩ්සිටි එක පේනවා![]()
ඉදිරියේ රාළ;21009045 said:වෙද්දු ලඟ තියෙනවා , ඌරු කිරි වගේ එව්වා කෑම වලට කළවම් කරල දෙන සීන්. ඒවගෙන් එපාම වෙලා ගිහින් තියෙන අවස්ථා තියෙනවා.![]()

කුඩ්ඩා;21009050 said:මේවගේ ත්රේඩ් එකක් එළකිරියෙ දානව කියන්නෙ උබ යලුවෙක්නෙවෙයි බං.![]()
ඈ බන් ඒ මොකද ?