බේබද්දෙක්-සනීප-කිරීම

hitter

Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    බේබද්දෙක්-සනීප-කිරීම

    මගේ හොදම යාලුවා සුපිරි බේබද්දෙක්. කුඩුවෙන්න බොනවා. මුව මේකෙන් මුදවගන්න පුලුවන්ද? හැමදාම ඌ ගෙදර ඉස්සරහ පාරේ බුදියන්නේ? :baffled:

    update: මේ දැන් පාරේ බුදි ඇද වගේ හිතන්ද කොහෙද .
     
    Last edited:
    මගේ හොදම යාලුවා සුපිරි බේබද්දෙක්. කුඩුවෙන්න බොනවා. මුව මේකෙන් මුදවගන්න පුලුවන්ද? හැමදාම ඌ ගෙදර ඉස්සරහ පාරේ බුදියන්නේ? :baffled:
    හොඳ ප්‍රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්‍රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි. :)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉදිරියේ රාළ;21008960 said:
    හොඳ ප්‍රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්‍රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි. :)
    මිනිස්සු බේබද්දෝ උනේ රතු මිරිස් හින්දා:P
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    උගේ ආතල් එක ගන්න දීපන් බන් කුහක නොවී :P

    ඌ පාරේ හැම වෙලාම බුදි ගේට්ටුව ගාව ගොරව ගොරව. උගේ ගෙවල් පැත්තේ උන්ට පට්ට නෝන්ඩිය. කීවාට නතර කරන්නේත් නෑ, හැම සතෙන්ම බොන එක තමා කරන්නේ..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ජින්තුවා;21008949 said:
    උදේ ඉඳල රෑ වෙනකම් බොනවද?

    ඔව් නේ බන්, මූ රස්සාව කරලා එනගමනුත් බීගෙන එන්නේ. රස්සාවට යන්නේ බොන්න. :rofl:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    පෝරිසාදයා;21008950 said:
    policiyata kyapan. aran gihin punaruththapaneta danawa..

    එහෙම කරා එක සැරයක් වටේ මිනිස්සු එකතු වෙලා. එත් ආව ගමන් ම ගියේ බාර් එකට බන්. ගෙදර උන්ට පාරේ බැහැලා යන්න බෑ. හැමදාම හවස එක්කෝ බාර් එක ගාව දොයි :P
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ඉදිරියේ රාළ;21008960 said:
    හොඳ ප්‍රවීණ වයසක වෙදෙක් අල්ලන්න. එයල ලඟ තියෙනවා පොඩි පොඩි කෙම් ක්‍රම ඕක අප්පිරියා වෙලා යන. පොර දන්නෙම නැතුව පොරට එපා වෙලා තියෙවි. :)

    වැඩේ සාර්ථක වෙයිද ෂුවර් නෑ බන්. උන්ගේ ගෙදර ගාවම තියෙන ෆුඩ්සිටි එකේ බාර් එක තියෙනවා. ගෙදරට ෆුඩ්සිටි එක පේනවා :baffled:
     
    වැඩේ සාර්ථක වෙයිද ෂුවර් නෑ බන්. උන්ගේ ගෙදර ගාවම තියෙන ෆුඩ්සිටි එකේ බාර් එක තියෙනවා. ගෙදරට ෆුඩ්සිටි එක පේනවා :baffled:
    වෙද්දු ලඟ තියෙනවා , ඌරු කිරි වගේ එව්වා කෑම වලට කළවම් කරල දෙන සීන්. ඒවගෙන් එපාම වෙලා ගිහින් තියෙන අවස්ථා තියෙනවා. :)
     
    Dec 15, 2012
    560
    36
    0
    මේවගේ ත්‍රේඩ් එකක් එළකිරියෙ දානව කියන්නෙ උබ යලුවෙක්නෙවෙයි බං.:(
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    වැඩේ සාර්ථක වෙයිද ෂුවර් නෑ බන්. උන්ගේ ගෙදර ගාවම තියෙන ෆුඩ්සිටි එකේ බාර් එක තියෙනවා. ගෙදරට ෆුඩ්සිටි එක පේනවා :baffled:

    foodcity eka wahala dapan.
     
    • Like
    Reactions: කුඩ්ඩා

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ඉදිරියේ රාළ;21009045 said:
    වෙද්දු ලඟ තියෙනවා , ඌරු කිරි වගේ එව්වා කෑම වලට කළවම් කරල දෙන සීන්. ඒවගෙන් එපාම වෙලා ගිහින් තියෙන අවස්ථා තියෙනවා. :)

    වැඩේ සාර්ථක වෙයිද මචන් ? මිනිහගේ ඇග පුරාම මොලේ පුදුම පණ්ඩිත කමක් තියෙන්නේ කිසිම උපදෙසක් පිළිපදින්නේ නෑ. අනෙක ලොකුම කේස් එක මනුස්සයාගේ ගෙදර ඉදන් මීටර් 30ක් වගේ දුර බාර් එක.

    දන්නා වෙදෙක් එහෙම තියෙනවද එහෙම විශ්වාස වන්ත ? මචන්..? ගෙදරඋන් පුදුම ලැජ්ජාවක් පත් වෙලා ඉන්නේ.. උගේ නංගිලා දෙන්නව බන්දලා දෙන්නත් විදිහක් නෑ එන උන් උන්ගේ නම්බුව කිච වෙලා කියලා කැමති වෙන්නෙත් නෑ බලන්න එද්දී :no:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    කුඩ්ඩා;21009050 said:
    මේවගේ ත්‍රේඩ් එකක් එළකිරියෙ දානව කියන්නෙ උබ යලුවෙක්නෙවෙයි බං.:(

    :shocked: ඈ බන් ඒ මොකද ?