බේබදු සංගමේ එන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    බොන උන් කියන්න, උඹලගෙ වොයිස් එක ඩැමේජ් වෙනව කියල තේරුණේ එකදිගට පොඩ්ඩ පොඩ්ඩ බොනකොට ද නැත්නම් එකපාරට බිව්වට පස්සෙ ද?

    උඹලා සාමාන්‍යයෙන් බොන්නෙ මොන බ්‍රෑන්ඩ් ද? දැන් යන ගණන් කොහොමද?
     
    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    බිව්වට නම් voice වෙනවද දන්නෑ හැබැයි දුමට නම් වෙනස් වෙනවා මාර විදිහට. . ගුලි එහෙම දිගටම කෑවොත් කැස්සක් හැදෙනවා අවුරුදු ගනන් තියන
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වොයිස් ඩැමේජ් පකක් දන්නෙ නෑ බන්
    ලිවර් නන් ඩැමෙජ් වෙනව

    මම නන් ගහන්නෙම ඔල්ඩ් කෙග් single blend
    ඊට අමතරව

    SpecialBrew බියර්
    Rockland ES අරක්කු
    ගල් ඔය Special
    DD

    ගහනව
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    බිව්වට නම් voice වෙනවද දන්නෑ හැබැයි දුමට නම් වෙනස් වෙනවා මාර විදිහට. . ගුලි එහෙම දිගටම කෑවොත් කැස්සක් හැදෙනවා අවුරුදු ගනන් තියන
    true. ciga ekak gahuwama nam niyama voice ekak enava nattam normally tin belekka sound ekak tiyenne. :lol: me dawas wala nam gal thamai bonne kohe giyath. agata amaruwak na.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    අරක්කු වලට කවද්ද බන් වොයිස් අවුල් වුනේ..
    අරක්කු වලින් වුනේ සින්හයා බඩට ඇවිත් අපේ ඇගෙ ඉන්නෙ ජෝති නැගිට්ට එක..

    නේවි සීල්, රොක්ලන්ඩ් ES, VAT 9, DD, ගලට පොඩි කරපින්චා ඉත්තක් දාලා.. ඕවා තමයි ඉතින් සැප..

    පොඩි සතා ප්ලෙට් එකක් සයිඩ් එකෙන් තිබ්බනම් සුපිරි..💚💚
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අරක්කු වලට කවද්ද බන් වොයිස් අවුල් වුනේ..
    අරක්කු වලින් වුනේ සින්හයා බඩට ඇවිත් අපේ ඇගෙ ඉන්නෙ ජෝති නැගිට්ට එක..

    නේවි සීල්, රොක්ලන්ඩ් ES, VAT 9, DD, ගලට පොඩි කරපින්චා ඉත්තක් දාලා.. ඕවා තමයි ඉතින් සැප..

    පොඩි සතා ප්ලෙට් එකක් සයිඩ් එකෙන් තිබ්බනම් සුපිරි..💚💚

    Aah cepa cepa
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සිංදු වතුර ටිකක් ගැහුවම මළ ගිය ගායකයෝ, ජීවතුන් අතර ඉන්න ගායකයෝ ඔක්කොම වැහෙනවා බං...

    අහන් ඉන්න අය කෙසේ වෙතත් මට නම් ලස්සනයි... ඒ මදැයි බන්...
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වොයිස් ඩැමේජ් පකක් දන්නෙ නෑ බන්
    ලිවර් නන් ඩැමෙජ් වෙනව

    මම නන් ගහන්නෙම ඔල්ඩ් කෙග් single blend
    ඊට අමතරව

    SpecialBrew බියර්
    Rockland ES අරක්කු
    ගල් ඔය Special
    DD

    ගහනව
    දැන් ගණන් කොහොමද බං ඕවගේ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මූ කියනවා වගේ එකක් නම් වෙලා නෑ
    ඩැමේජ් කියන්නෙ හාෂ් වොයිස් එකක් එනව කියන එක. ඉදකිං හුත්ත උබලගෙ කතාව නම් කැරි බෙබාල වගේ. ඇල්කොහොල් වලට වොයිස් එක වෙනස් වෙන බව දන්නෙ නෑ. ගායකයො එහෙම බොනකොට පරිස්සම් වෙනව කියල දන්නෙ නෑද
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඩැමේජ් කියන්නෙ හාෂ් වොයිස් එකක් එනව කියන එක. ඉදකිං හුත්ත උබලගෙ කතාව නම් කැරි බෙබාල වගේ. ඇල්කොහොල් වලට වොයිස් එක වෙනස් වෙන බව දන්නෙ නෑ. ගායකයො එහෙම බොනකොට පරිස්සම් වෙනව කියල දන්නෙ නෑද
    ඉතින් පකෝ අපි සින්දු කියන්නෙ නෑනේ.ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නෑ.

    හබැයි බිව්වට පස්සෙ සින්දු මරනවා.ඒක වෙනම කතාවක්