බේරගන්න මාව, අගාධයකට වැටෙන්න යන්නේ

KungaK

Well-known member
  • May 24, 2018
    430
    272
    63
    බේරගන්න මාව, අගාධයකට වැටෙන්න යන්නේ

    A/L විභාගය අගෝස්තුවල තියෙනවා කියලා දැන් දැනත්, කලින් දෙසැරයක් fail වෙලත්, කිසිම ගාණක් හදාගන්න දන්නෙ නැති වෙලත්, තාමත් වැඩ කරන්නේ නෑ මම :sorry: ටියුට් පේපර් එහෙමනම් පුරවන් ඉන්නේ

    මට බැනපන්කො බන් වැඩ කරන්න කියලා :sorry: :(
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Eka ithin malli ubama thamai hithala karanna one, dan nemei passe kaleka rassawak karanna giyama Hamotama oluwa namagena hamogenma banum ahagena wada karanna giyama therei edata mama eda padam kara nan ada mehema eka ekagen banum ahanna one na kiyala. poddak dan mahansi unoth mulu jiwathakalema relax eke inna puluwan, dan mahansi une nathi unoth ithuru jiwathakalema sahenna duken stress eken hamotama oluwa naman inna wenne.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    igenime agaya therenne wayasata yanna yanna...
    mata oeka kiwwe wayasaka uncle kenek... matath hithenawa eka eththa kiyala..
    tattagen salli tika illan pvt dgr1kwath karapan ithin. aparade thoge jiwthe.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,815
    113
    එක තැනක නෑ
    hu*ththo padam karapan. dan nam umbata time athi weida danne ne. eth thiyana time ekath kaganne nathwua dashamayak hari improve karaganin. A/L fail wela kana katta danne api thamai. e nisa passe pasthuthawenne nathuwa padam karapan
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan mamath ohomayi: mata dan 25 k : thama AL na: eke one kama mata dan therenne: Uba business karanne naththam, ubata career ekakata oluwata thiyanawanam dan ma AL karanna: meda para bari unath apahu karanna:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    mama SSS dala AAB damme 2nd shy engineering yannama wada kala , dan therenawa eka agaya :) rata yana chances, scholarships , job opportunities okkoma labune a kale kapa kirima nisa. Facebook ,games, laptop, phone use kale iwara wela , a kalaya oya magule use kala name mama aniwa physical science wage yanne mage uparimayata nogihine , mama kiyanne uba uparimaya karapan , uparimaya 100% oya phone arawa mewuwa aiyin karala
     

    suranga_87

    Active member
  • May 30, 2017
    886
    147
    43
    48
    Pannipitiya
    :angry::angry::angry: igena ganin malli hodata...bageta igena gena life eka ana gatta ekek mama...:sorry::sorry::sorry: ubata therenakota perahara gihin tiyei....eka nisa igena ganin....kiriye inna ewun godak igena gatta ewun:yes::yes::yes:.., uba exam gda da ganin... meke honda ewun innawa. danne nati dewal un kiyala dei...:yes::yes::yes:uba yanna oni path ekath un kiyai....english ehemath hada ganin hodata...:sorry::sorry:api wage chater wenna epa...goda palayan....
     

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    s3 k hari dhaaganna try karapan kollo passata mala anayak wenawaa...

    me masa deka hodatama athi mukuthma kare nathi wunatah ..
    hamadema cover karanna welawak nahane wishayan thunema 45 panna ganna puluwan wena widiayata paper eka target karalaa ubata puluwan paadam tiaka thoragena e tikaa hariyata karapan ...

    gewal paththe ayya kenekgen hari udawwak ganing
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    igena ganin machan ,yantham S thunak wath daganna balagen a karapan.lankawe A/L nathuwa kohoma kiwwath hira wenawa.
    igena ganna kale kapa kireem karapan .
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තාම මේකේ ලැගගෙන ඉන්නවනං තේරුමක් නෑ කියල
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    උබ පට්ටම පට්ට මෝඩයෙක්, අපතයෙක්, මීට කලින් දෙපාරමත් ෆේල් වෙලත් මේ පාරමත් ඒ සෙතේමයි කියල දැන දැනත් මෝඩයෙක් වගේ නිකන් ඉන්නවනම් උබ දෙලොවටම වැඩක් නැති මී හරකෙක්.. යකෝ උබ මේ පාරත් ෆේල් වෙලා යුනිවර්සිටි ගියපු යාලුවන්ගේ කන්වකේශන් එකේ ෆොටෝ fb දාදා ආතල් ගද්දී අනේ මට වෙච්චි දේ, මටත් මෙහෙම කරගන්න තිබ්බනේ කියලා ජීවිත කාලේටම හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ.. කන පලාගන්නේ නැතිව දැන්වත් පාඩම් කරපිය $%$%
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    මට බැනපන්කො බන් වැඩ කරන්න කියලා :sorry: :(

    ටෞකන්ඩ දාල වල් පරය බැහැල පාඩම් කරපිය දානේ බාරගෙන මෙතන පුක දෙන වැඩ කරන්න එපා හරිද කෑරිය අපිට් උයාගෙන කන්න පුළුවන් එක නෙවෙයි කියන්නේ මෙතන :angry::angry: