ළිඳ වෙනුවට ගඟට පනිනවා


asai bayai
ඒත් ලංකාවේ මේක ක්රීඩාවක්මත් නෙවෙයිනේ
බිල්ඩිමක් උඩින් ඔහොම පැරිශුට් එකකින් පැන්නොත් බිමට වැටෙන්න කලින් වෙඩි තියයි ත්රස්තවාදියෙක් කියලා 




හා.. හා.... පැණි කූලා
කැලේ මැදින් ආවා
අක්කි කෙනෙක් දැකලා
පැණි පෙරන්න ගත්තා...
අක්කිට මල පැනලා
කූලට තඩි බෑවා
පැණි ටික පෙරලාලා
අක්කියා යයි හැරදා
කූලගේ වනචරකම්
හැමදා පවතිවා
හැමදා ගුටි කාලා
අම්මිට බොරු කියනා
අම්මිට මල පැනලා
කූලට අඩි දීලා
ගල්ගෙය තුල දාලා
දොර ලොක් කර තැබුවා
හා... හා... පැණී කූලා....



හා.. හා.... පැණි කූලා
කැලේ මැදින් ආවා
අක්කි කෙනෙක් දැකලා
පැණි පෙරන්න ගත්තා...
අක්කිට මල පැනලා
කූලට තඩි බෑවා
පැණි ටික පෙරලාලා
අක්කියා යයි හැරදා
කූලගේ වනචරකම්
හැමදා පවතිවා
හැමදා ගුටි කාලා
අම්මිට බොරු කියනා
අම්මිට මල පැනලා
කූලට අඩි දීලා
ගල්ගෙය තුල දාලා
දොර ලොක් කර තැබුවා
හා... හා... පැණී කූලා....


පෙනේද මුගේ බොරු 



බොරලු;11172388 said:


මම් කිව්වේ මේ ෆොටෝවල ඉන්න එවුන් ගැන![]()

මුන්ට හොඳටම පිස්සු....3+
