බේස් ජම්පින් (Base Jumping)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ළිඳ වෙනුවට ගඟට පනිනවා


    ඒ මොකද :frown::P



    asai bayai


    මටනං එච්චර බයක් නෑ :eek: ඒත් ලංකාවේ මේක ක්‍රීඩාවක්මත් නෙවෙයිනේ :( බිල්ඩිමක් උඩින් ඔහොම පැරිශුට් එකකින් පැන්නොත් බිමට වැටෙන්න කලින් වෙඩි තියයි ත්‍රස්තවාදියෙක් කියලා :eek::baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හා.. හා.... පැණි කූලා
    කැලේ මැදින් ආවා
    අක්කි කෙනෙක් දැකලා
    පැණි පෙරන්න ගත්තා...

    අක්කිට මල පැනලා
    කූලට තඩි බෑවා
    පැණි ටික පෙරලාලා
    අක්කියා යයි හැරදා

    කූලගේ වනචරකම්
    හැමදා පවතිවා
    හැමදා ගුටි කාලා
    අම්මිට බොරු කියනා

    අම්මිට මල පැනලා
    කූලට අඩි දීලා
    ගල්ගෙය තුල දාලා
    දොර ලොක් කර තැබුවා

    හා... හා... පැණී කූලා....:lol::lol::lol:

     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    හා.. හා.... පැණි කූලා
    කැලේ මැදින් ආවා
    අක්කි කෙනෙක් දැකලා
    පැණි පෙරන්න ගත්තා...

    අක්කිට මල පැනලා
    කූලට තඩි බෑවා
    පැණි ටික පෙරලාලා
    අක්කියා යයි හැරදා

    කූලගේ වනචරකම්
    හැමදා පවතිවා
    හැමදා ගුටි කාලා
    අම්මිට බොරු කියනා

    අම්මිට මල පැනලා
    කූලට අඩි දීලා
    ගල්ගෙය තුල දාලා
    දොර ලොක් කර තැබුවා

    හා... හා... පැණී කූලා....:lol::lol::lol:


    :confused::confused::confused:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හා.. හා.... පැණි කූලා
    කැලේ මැදින් ආවා
    අක්කි කෙනෙක් දැකලා
    පැණි පෙරන්න ගත්තා...

    අක්කිට මල පැනලා
    කූලට තඩි බෑවා
    පැණි ටික පෙරලාලා
    අක්කියා යයි හැරදා

    කූලගේ වනචරකම්
    හැමදා පවතිවා
    හැමදා ගුටි කාලා
    අම්මිට බොරු කියනා

    අම්මිට මල පැනලා
    කූලට අඩි දීලා
    ගල්ගෙය තුල දාලා
    දොර ලොක් කර තැබුවා

    හා... හා... පැණී කූලා....:lol::lol::lol:




    :shocked::shocked::shocked: පෙනේද මුගේ බොරු :angry::angry::angry:

    ඒ අම්මිට කියන්න එපා මම එළියේ ඉන්නවා කියල හොඳේ අම්මි දැන් පොලේ ගිහිං :sorry: