බේස් ලයින් එකේ එනකොට

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    දැන් මතකද බං ඕව .. උඹ හිතුවද මම ලයිසන්ස් ගත්තෙ අද ඊයේ කියල .. අනිත් එක ලයිට් ගැන නම් ප්‍රශ්නයක් තිබ්බෙත් නැද්ද කොහෙද :dull: එක්කෝ පොලිස් වෙබ් අඩවියේ සරලව දැම්ම නම් හරි නීතී සෙට් එක ...

    Baane hack krnwane. :baffled:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    හරි, ඕකෙ කොහෙද ලයිට් තියෙන තැන් වල ඕන කරල තියන්න ඕනෙ කියල කියල තියෙන්නෙ කියලත් කිව්වනම් වටිනව .. මට නම් ඕකෙ කොහෙවත් එහෙම එකක් පේන්න නෑ .. ඇමෙන්ඩ්මන්ට්ස් වගයක් දාල තියෙනව වෙන දෙයක් නෑ ලයිට් ගැන ... :dull:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මගේ ඉස්සර වාහනේ ඔය වගේ සිද්දි උනා. දැන්නම් ලයිට් ගෙන අවේ නැත්නම් Screen එකේ indicate කරනවා. එයට අමතරව වෙනම ටොන් එකක් එකක් දෙනවා.

    උඹ පියන් කෙනෙක් කිව්වා නේද දවල්ට කන්න සල්ලි නැති?? :oo:
    මොකද්ද බන් උඹේ වාහනේ ස්ක්‍රීන් එකේ ලයිට් ඉන්ඩිකේට් කරන? උඹ ආයතනයේ මුදල් අවභාවිතා කරනවද?
    :eek:

    දවල්_කෑම - 08-26-2016, 12:10 PM

    මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා. 

    මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.
     
    Last edited:
    මම නම් හවස 6 පැන්නට පස්සෙ ලයිට් දාලාමයි යන්නෙ
    කොච්චර එළිය උනත් නිවන්නෙ නම් නැහැ
    එක පාරක් දුර මල ගේක ගිහින් කඩවත හරහා ආවෙ, ලයිට් නිවලා තිබ්බෙ පාර පට්ටම එළිය නිසා
    එක පාරටම කරන්ට් ගියා කියපල්ලා කො, පාර අයිනෙ අර ටෙලිකොම් බොක්ස් එකේ ඇනුනා එහෙමම ගිහින්
    දැන් නම් ඒක නිසා ඕෆ් කරන්නෙම නැහැ බන්

    :lol: :rofl: