බොග

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මන් අපේ පොරකට වෙච්ච තවත් සත්‍ය කතාවක් කියන්න්යි යන්නේ…

    මේ seen එකට ලක් වුන අපේ යාලුවා හැමදාම කැළනියෙ ඉදන් petta හරහා job එකට යන කෙනෙක්..

    ඉතින් මූට මේ කියන දවසේ pettah කිට්ටුවෙදි.. පට්ට බොගක් charg උනාලු..

    ඉතින් මූට තිබුන හදිසියට මූ අර පිටකොටුව bus නැවතුම ළග තියෙන common toilet එකට යන්න ගියාලු.

    ඉතින් එතන හිටපු සල්ලි ගන්න මනුස්සය එක්ක අපේ පොර ඇති කරගත්තු කතා බහ පහත දැක්වේ…..
    ලොක්කා_ මහත්තයා සලි දීලා යන්න….
    අපේ පොර _ කියද?
    ලොක්කා_ චූ කරන්න නම් 5යි බොගක් නම් 10යි.. මහත්තයා මොකටද යන්නේ..
    අපේ පොර_ මම බොගක් දාන්න යන්නේ මෙන්න 10
    ලොක්කා_ 10ක් මොකටද 15ක් දෙන්න මහත්තයා..
    අපේ පොර_ ඒ මොකටද ඔයා දැන් කිව්වේ චූ කරාන 5යි බොගට 10යි කියලා…

    ලොක්කා_ ඔව් එහෙම තමයි.. මහත්ත්ය එහෙනම් චූ නොකර බොග දාල එන්නකො පුලුවන්නම්…

    ඔන්න අපේ එකාට දෙලූ රත් වුනාලු… මූ අඉතින් ඉට පස්සෙ ද්ත කට පියගෙන 15ක් දීල ticket 2ම අරන් බොග දාන්න ගියාලු..