බොඩි ගාඩ්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඇමතිලා මන්ත්‍රීලා වගේ නැතුව සාමාන්‍ය මිනිස්සු ඉන්නව ද බොඩි ගාඩ්ලා තියන් ඉන්න?
    ලංකාවෙ සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවා ද එහෙම සර්විස් එකකට?
    එහෙම සර්විස් තියෙනවා ද මෙහෙ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,104
    1
    100,796
    113
    34
    Kalutara
    අර ක්ලබ් වසන්ත කියන එකාට ඇති

    ඇයි අර දිනේෂ් කියල ටියුෂන් කාරයෙක්ටත් ඉන්නේ. පාරේ යන වාහනයක් නවත්තලා බැහැලා ඇවිල්ලා ගැහුවේ.
    ------ Post added on Apr 22, 2021 at 10:33 AM
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    ධම්මික පෙරේරා වගේ ලොකු බිස්නස් කාරයන්ට අනිවාර්යෙන් එපැයි බං.
    සාමාන්‍ය ආරක්ෂක අංශයේ ගෙවන ගනන්වලට සාපේක්ෂව ගෙවනවා ඇති.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අර ක්ලබ් වසන්ත කියන එකාට ඇති

    ඇයි අර දිනේෂ් කියල ටියුෂන් කාරයෙක්ටත් ඉන්නේ. පාරේ යන වාහනයක් නවත්තලා බැහැලා ඇවිල්ලා ගැහුවේ.
    ------ Post added on Apr 22, 2021 at 10:33 AM
    දිනේශ් මුතුගල ද?
    මොකද්ද බං ඒ සීන් එක?
    උගෙ ගාඩ් ද ගැහුවෙ පාරෙ යන එකාට?
    ඌ මොනව කරල ද?
     
    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    දිනේශ් මුතුගල ද?
    මොකද්ද බං ඒ සීන් එක?
    උගෙ ගාඩ් ද ගැහුවෙ පාරෙ යන එකාට?
    ඌ මොනව කරල ද?
    දිනේශ් මුතුගල නෙවෙයි බං. දිනේෂ් නුවන් අමරතුංග කියලා ගණිතය උගන්නන ගුරෙක්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ඇමතිලා මන්ත්‍රීලා වගේ නැතුව සාමාන්‍ය මිනිස්සු ඉන්නව ද බොඩි ගාඩ්ලා තියන් ඉන්න?
    ලංකාවෙ සාමාන්‍යයෙන් කොච්චර වියදමක් යනවා ද එහෙම සර්විස් එකකට?
    එහෙම සර්විස් තියෙනවා ද මෙහෙ?
    ow innawa oni tharam kattiya. Monthly rate eka depend wenawa ganna firm eka anuwa, samahara aya innawa retired army personnel e golloma hire karanawa.. okata famous Avant Guard eka thama habei
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    දිනේශ් මුතුගල නෙවෙයි බං. දිනේෂ් නුවන් අමරතුංග කියලා ගණිතය උගන්නන ගුරෙක්.
    ආ අර හොර ගෙඩිය නේද?
    ඌ හිරෙත් ගියාලු නෙ.
    ගූරුවරයෙක් නම් ගෝලයො ඉන්නව බං උක දෙන්න යන උන්.
    බොඩි ගාඩ් කෙනෙක් නෙමෙයි වෙන්නැති