බොදු බලේ අන්තිමට හත් පොලේ ගා ගත්තා නේද.....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම කියන්නේ බොදු බලේ මේ කල දේ වැරදි
    මෙතැනදී (සහ බොදුබලේ මෙතෙක් කල් තිබ්බ අරමුණ අනුව) කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදිය යුතුය. ඔව්න් සහය දිය යුත්තේ සිංහල බෞද්ධ ජනයාටය.

    ප.ලි
    හකීම් ආණ්ඩුවේ ඉද්දි හොඳයි උ මයිට්‍රි ට ආවොත් වැරදි
    හම්බයට අධිකරණ ඇමතිකම දුන්නේ මහින්ද ද මයිට්‍රි ද
    සොන්නන්ඩුවේ කොටි නායකයෝ (පිල්ලෙයාන්, කරුණ, kp) ඉහල තනතුරු ඩි තියාගන්න හොඳයි මයිට්‍රිට බෑ

    අන්තිමට කියන්න තියෙන්නේ මේ සොන්නන්ඩුවේ තියෙන්නේ හු** දේශප්‍රේමයක්
    තොපි කොටියා කියන්න කියන්න අපි කොටියටමයි සපෝර්ට්

    අනිවා මචන් මහින්ද අර රවුම් පකිම් ව අධිකරණ ඇමති කරද්දි හොඳයි. එතකොට ඌ දේශප්‍රේමියා මොලේ කලඳක් නැති එකෙක් විතරයි ඔය අධිකරණ ඇමති කම දෙන්නේ . නිකන් හරි ඔය පකිමා මයිත්‍රීට සප් එක දුන්නොත් ඔන්න පටන් ගනි රට හම්බයට දෙන්න මයිත්‍රි ගිවිසුම් ගැහුවා කියලා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කිසිම බුමරන්ගයක් නැ ආණ්ඩුව දිනනව,මේ ලකාවෙ මිනිස්සුන්ට ඔක්කොම මතකයි කවුරුත් මැරිල ඉපදුනේ නැ, යුද්දෙ ඉවර කරේ කවුද,රට හදන්නෙ කවුද කියල හැමොම දන්නව ,

    :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මම කියන්නේ බොදු බලේ මේ කල දේ වැරදි
    මෙතැනදී (සහ බොදුබලේ මෙතෙක් කල් තිබ්බ අරමුණ අනුව) කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදිය යුතුය. ඔව්න් සහය දිය යුත්තේ සිංහල බෞද්ධ ජනයාටය.

    ප.ලි
    හකීම් ආණ්ඩුවේ ඉද්දි හොඳයි උ මයිට්‍රි ට ආවොත් වැරදි
    හම්බයට අධිකරණ ඇමතිකම දුන්නේ මහින්ද ද මයිට්‍රි ද
    සොන්නන්ඩුවේ කොටි නායකයෝ (පිල්ලෙයාන්, කරුණ, kp) ඉහල තනතුරු ඩි තියාගන්න හොඳයි මයිට්‍රිට බෑ

    අන්තිමට කියන්න තියෙන්නේ මේ සොන්නන්ඩුවේ තියෙන්නේ හු** දේශප්‍රේමයක්
    තොපි කොටියා කියන්න කියන්න අපි කොටියටමයි සපෝර්ට්

    :yes::yes::yes:

    Munta Owa Terenne ban...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්තටම බැලුවොත් බොදුබලේ කලේ මෝඩ වැඩක්. බොදුබලේ තිබුණ ප්‍රතිපත්තිත් එක්ක හකීම්ලා එක්ක එක පෙළට වාඩි නොවන එක හොදයි. ඒත් ආණ්ඩුවෙත් බොදුබලේ ට සහයෝගය දෙන්න වටින කිසිම දෙයක් කරල නැනේ. ඒ නිසා ඔවුන්ට තිබුණෙ කාටවත් සහයෝගය නොදී ඉන්න. එහෙම උනානම් අපේෙ ඔවුන් ගැන තිබුණ විශ්වාසය බිදෙන්නෙත් නැහැ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොන දේ උනත් අපි උන්නාන්සෙලා සමග හිටියා නේද?.
    අන්තිමට අපිවත් පාවලා දුන්න නේද?
    මෙහෙම වෙනකොට පජාතයි නේද?

    :no::no::frown::frown::frown::frown::frown::frown:

    අපි පිලිපදින්න ඔනැ බුදු මණයි නැතුව වැදි බන නෙමෙයි.

    එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අපෙ වියවස්තාව අනුව රජය බුදුදහම රැකිය යුතුයි මැදිහත් වි සියලුම පාර්ශවයන්ට සදාරණයක් ගෙන දිය යුතුයි

    බොදුබලයෙ සියලුම තර්ජන, පහරදිම් වලට ඔය මොලේ මද නානසාරයාව ඇත් අඩංගුවට ගත යුතුයි
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇත්තටම බැලුවොත් බොදුබලේ කලේ මෝඩ වැඩක්. බොදුබලේ තිබුණ ප්‍රතිපත්තිත් එක්ක හකීම්ලා එක්ක එක පෙළට වාඩි නොවන එක හොදයි. ඒත් ආණ්ඩුවෙත් බොදුබලේ ට සහයෝගය දෙන්න වටින කිසිම දෙයක් කරල නැනේ. ඒ නිසා ඔවුන්ට තිබුණෙ කාටවත් සහයෝගය නොදී ඉන්න. එහෙම උනානම් අපේෙ ඔවුන් ගැන තිබුණ විශ්වාසය බිදෙන්නෙත් නැහැ

    බොදුබලය ජාතක කරේ මහින්දගේ බුද්ධි අංශයනේ ඉතින් මුන් බලාපොරොත්තු වුන බෞද්ද ජන්ද දිනාගන්න බැරිවුනා . නමුත් බොදුබලයට බැහැ මහින්දට පිටුපාන්න එකයි පැත්තකට වෙලා ඉන්නත් බැරි වුනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10805713_755901817818230_7519920201443800708_n.jpg