මම වසරකට වඩා වැඩි කාලයක් බොදු බල සේනාවට මැරෙන්න හැදුවා..!! ඒ තරමටම ජාති ආලය, මේ රටේ සිදුවන මුස්ලිම් අන්තවාදි වැරදි දැනගත්තේ, ජාතිය ගැන කැක්කුමක් පටන් ගත්තේ බොදු බල සේනාව නිසයි.! අදටත් මං බොදු බල සේනාවට කැමතියි.! මං වගකීමෙන් කියනවා බොදු බල සේනාව පිලියන්දල පොලිසිය වටලපු දවසේ පටන් කියපු, කරපු හැම දෙයක්ම 100% ඇත්ත. ඒ වගේ මුස්ලිම් අන්තවාදය රටේ තියෙනවා..! නමුත් ඒවා පෙන්වන ගමන් මහින්දගේ වැරදි වහපු එක තමයි බොදු බල සේනාව කරපු ලොකුම වැරැද්ද.! ඒත් කමක් නැහැ කියලා හිටියා. අවසානයට බොදු බල සේනාව ගැන කල කිරුනුම සීන් එක තමයි. ජනාධිපතිවරණයේදී කිරුළපන තිබ්බ බොදු බල සේනා රැලිය තනිකරම "නිල් බලකායෙන්" රන් කරපු එක.! මං බොදු බල සේනාවේ හැම රැළියකටම සහභාගි උනා, වැටළීම් වලින් 80% කට වඩා සහභාගි උනා.!! නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ සිංහලයන්ට බොදු බල සේනාවේ වැරදි පේනවා මිසක් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන කිසි දෙයක් පේන්නේ නැහැ...! තමන්ගේ ආගමේ ජාතික සංවිධානයක් විවේචනය කරන එකම ජාතිය තමයි සිංහල බෞද්ධයන්.! හකීම්, අසාද් සාලි, කැලෑ පාලු බදුර්දීන් වගේ ලංකාවේ අංක එකේ මුස්ලිම් අන්තවාදියෝ කරන වැරදි එකෙක්ටවත් පේන්නේ නැහැ.! මුස්ලිම් උන් මොන තුප්පහි වැඩේ කරත් "ජාතිවාදය අවුස්සන්න එපා" කියමින් හැම එකකින්ම ලිස්සලා යනවා.! මේ රටේ ජාතිවාදී නොවී ඉන්න බැහැ. එහෙම හිටියනම් මේකත් ඇෆ්ගනිස්ථානයක්, පාකිස්තානයක්, බංගලාදේශයක් වෙනවා.! මුස්ලිම් උන් කරන කරන දෙය කට වහගෙන බලං හිටියනම් මේ රට අපිට නැති වෙන එක මොකෙක්ටවත් නවත්තන්න බැහැ.! අද පුළුවන්ද නැගෙනහිර(කාත්තන්කුඩි, මඩකලපුව, ත්‍රිකුණාමලය,කින්නියා, සිංහලයෙක්ට එක ඉඩමක් ගන්න( තමන්ට තිබ්බ එකක්වත් )? එක කඩයක් කරන්න පුළුවන්ද.?, එක පන්සලක් හදන්න පුලුවන්ද.? ඒ වගේම මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පලාත් වල.? ඔන්න ඕකයි අද රටේ තත්වය, ඕනම රටක මුස්ලිම් ජනගහණය රටේ මහ ජාතියට සාපේක්ශව වැඩි වෙනකම් තමයි ඔය සහජීවන සෙල්ලම් ඔක්කොම තියෙන්නේ.! ලෝකේ අනිත් රටවල් වලට උණ දෙය හොදට බලපල්ලා.. දන්නේ නැත්නම් ඒකත් කියන්නම් ඒ ඒ රටවල ඉතිහාසය පවා.!! දැන් කියයි ලංකාවේ මුස්ලිම් මිනිස්සු එහෙම නැහැ. හරි හොඳයි කියලා. එහෙම කියපු උන් තමයි ඔන්න අයිසිස් එකටත් ගිහින් තියෙන්නේ.! බං බයියෙක් වත්, ටොයියෙක්වත්, ටොබෙයියෙක්වත් නෙමෙයි. මං ඉන්නේ සිංහල බෞද්ධයාගේ පැත්තේ.! මොකද දැන් අන්තවාදය ගැන කතාකරොත් ඌ බයියෙක් වෙනවා. ඒක තමයි මුස්ලිම් උන්ගෙ ගැලවීමේ ලේසිම ක්‍රමය.! සිංහල මුස්ලිම් සංසදයට එකතු වෙලා ඇහුවේ ප්‍රශ්න 3යි. හිටියේ එක දවසයි ඔන්න අයින් කරලා දාලා. ඔන්න ඕකයි උන්ගෙ හැටි. උන්ගෙ ජරා වැඩ එළි වෙනවට, කුරානයේ අමුම අමු ත්‍රස්තවාදය පෙන්වන එක උන්ට හරාම්.! ජාතිවාදියෙක් ලෙස හන්වඩු ගහන එකයි, උන්ගේ ජාත්‍යන්තර පේජ වලට දාල රිපෝර්ට් කරවන එකයි තමයි උන්ගෙ වැඩ, නැතුව උත්තර නැහැ, රෙදි ගැල්වෙනකොට ඉන්න බැහැ. අවාසනාවකට සිංහලයා ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ හිටිය එකම සිංහයා වන පාඨලී චම්පික රණවකගේත් අද කට වැහිලා.! මේ රටේ මුස්ලිම් මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා, දෙමල මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් කවුරුහරි සිංහලයන් ගැන කතාකරොත් අන්න ඌ ජාතිවාදියෙක් වෙනවා.! ඔන්න ඕකයි රටේ තත්වය.. කතාකරන්න ඕන තැන බය නැතුව කට ඇරලා කතා කරපල්ලා.! අපේ සිංහල පරම්පරාව තව වසර 30ක් තියෙයි උපරිම. අපේ ළමයින්ට ඉන්න වෙන්නේ මුස්ලිම් උන්ගේ වහල්ලු වෙලා. එදට ලමයි කියයි. අපේ අම්මලාගේ, තාත්තලාගේ කාලේ අපි හිටියනම් මේක මෙහෙම වෙන්න දෙන්නේ නැහැ.! ඒ නිසා ඇස් ඇරලා බලපල්ලා.! අවසානයට කියන්නේ මේ රට තවත් බංගලාදේශයක් වෙන්න දෙන්න එපා.!
>>යසන්ත බන්දුල<<
ඉස්සුවෙ බුකියෙන්......