බොදු බල සේනාව........

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ මේ දේවල් කතා කරන්නේ මම ගැන නොදැන බං..
    එඩ්රස් දෙන්නං ලංකාවට ආවම ගිහිල්ල බලපන්..
    කියන හැම වචනේකම වගකීම මම 100% අරං මේ කියන්නේ..
    ලකුණු දාගන්න මම කරපුව මම මෙතන කියන්නේ නෑ..
    නමුත් මම තරං පන්සල් හදන්න වියදම් කරපු එකෙක් මේ එළකිරියේ නෑ..
    ඕනෙනං මම උඹට සාක්කි එවන්නං..

    මේ කොටසට මම පොඩි දෙයක් කියන්නං..
    මම තනියෙන්ම හදලා ඉවර කරපු පන්සලක් තියෙනවා බෙරන්නාවේ..
    යනවනං මම තැන කියන්නං..
    ගරා වැටිච්ච පන්සලක් තිබ්බේ..
    සේරම මුල ඉදලම ආයේ හැදුව..
    ගමේ මිනිස්සුන්ගේ ශ්‍රමයෙන්, තනි මගේ මුදලින් කරේ...
    මගේ යුතුකම නොකර මම කොහොමත් කතා කරන්නේ නෑ..
    කියන හැම වචනේකටම ඔප්පු කරන්න සාක්කි එක්ක කතා කරන්නේ..

    කර්මය කියල මේ ලංකාවේ වහබ්වාදය නං කොහොමත්ම පැතිරෙන්න දෙන්න බෑ..

    මේ තරම් පින් දහම් කරපු උඹත් මාර බලපෑමට අහු වෙලා මචන්... මිත්යාදෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න යන එක තවත් මිත්‍යාවක් විතරයි.. බුදුරජානන් වහන්සේ වැඩ හිටපු ආරාමයක් අල්ලපු වැටේ තිබුනේ ඌරො මරණ කොටුවක්.. ඒ තරම් කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේවත් එහා වැටේ සිද්දවෙන උරු කොටුව වහන්න වත් ඒකට විරුද්දව බන දේශනා කරේ නැහැ..

    මිත්‍යා දෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න ගහින් මේ අවස්තාව පැහැර හැරලා සංසාරේ දික් කරගත්තොත් , ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනය ලෝකෙන් අතුරුදහන් වෙන්න කලින් සුගතිගාමී උනේ නැති උනොත් , මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහලවෙනකම් අපිට ජීවත් වෙන්න වෙන්නේ (මනුෂ්‍ය ආත්ම ලැබුනොත් ) ඔය කියන වහබ් වාදීන් එක්ක තමයි.. හුඟක් පින් දහම් කරපු උඹට මම යෝජනා කරනවා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරන්න කියල..

    ආයේ පන්සලක වැඩක් කරනකොට අපිටත් අවස්තාවක් දෙන්න පුළුවන් විදිහට දායක වෙන්න..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම ඥානසාර හාමුදුරුවන්ට චරිත සහතික ලියන්න යන්නේ නෑ..
    එකේ වැඩක් නෑ..
    උඹ ඔය කියන්නේ 2000දි බිලා අහුවෙලා ගිය නඩුව ගැන වෙන්න ඇති..

    මට ඒ කොටසෙන් වැඩකුත් නෑ..
    හේතුව මම ඥානසාර හමුරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ සම්ප්‍රදායක හාමුදුරු කෙනෙක්ව නෙමෙයි..
    සාම්ප්‍රදායික හාමුදුරු කෙනෙකට ඔය ටික ඔහොම කරන්නත් බෑ..
    නමුත් පැතිරෙන වහ්බ්වාදය නං නැතිවෙන්නම ඕනේ..

    උබට වැඩක් තියෙන්නෙ මොක්කෙන්ද බන් ??

    උබ කියන විදියට සාම්ප්‍රදායික නුතන කියලා භුක්ශුන් වහන්සෙලා නැහැ. . එයාලට තියනවා බුදුරජානන් වහන්සෙ විසින් පවරපු වගකිමක්. හා මාර්ගයක් එ මග නැතුව වෙන මගවල් වල යනවන්ම් එක විකෘතියක් මච්න්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් කොහොමත් බොදු බල කාරයො හරි කියලා හිතෙන්නෙ නැහැ. තනුජකය නිසා මෙකට කමෙන්ට් එකක් හරි දැම්මෙ
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    පෞද්ගලිකව මගේ හිතේ නං ලොකු කණගාටුවක් තියෙනවා ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න බැරි වෙච්ච එක ගැන..
    me too.. :(
    මම වසරකට වඩා වැඩි කාලයක් බොදු බල සේනාවට මැරෙන්න හැදුවා..!! ඒ තරමටම ජාති ආලය, මේ රටේ සිදුවන මුස්ලිම් අන්තවාදි වැරදි දැනගත්තේ, ජාතිය ගැන කැක්කුමක් පටන් ගත්තේ බොදු බල සේනාව නිසයි.! අදටත් මං බොදු බල සේනාවට කැමතියි.! මං වගකීමෙන් කියනවා බොදු බල සේනාව පිලියන්දල පොලිසිය වටලපු දවසේ පටන් කියපු, කරපු හැම දෙයක්ම 100% ඇත්ත. ඒ වගේ මුස්ලිම් අන්තවාදය රටේ තියෙනවා..! නමුත් ඒවා පෙන්වන ගමන් මහින්දගේ වැරදි වහපු එක තමයි බොදු බල සේනාව කරපු ලොකුම වැරැද්ද.! ඒත් කමක් නැහැ කියලා හිටියා. අවසානයට බොදු බල සේනාව ගැන කල කිරුනුම සීන් එක තමයි. ජනාධිපතිවරණයේදී කිරුළපන තිබ්බ බොදු බල සේනා රැලිය තනිකරම "නිල් බලකායෙන්" රන් කරපු එක.! මං බොදු බල සේනාවේ හැම රැළියකටම සහභාගි උනා, වැටළීම් වලින් 80% කට වඩා සහභාගි උනා.!! නමුත් අවාසනාවක මහත කියන්නේ අපේ සිංහලයන්ට බොදු බල සේනාවේ වැරදි පේනවා මිසක් මේ රටේ මුස්ලිම් අන්තවාදය ගැන කිසි දෙයක් පේන්නේ නැහැ...! තමන්ගේ ආගමේ ජාතික සංවිධානයක් විවේචනය කරන එකම ජාතිය තමයි සිංහල බෞද්ධයන්.! හකීම්, අසාද් සාලි, කැලෑ පාලු බදුර්දීන් වගේ ලංකාවේ අංක එකේ මුස්ලිම් අන්තවාදියෝ කරන වැරදි එකෙක්ටවත් පේන්නේ නැහැ.! මුස්ලිම් උන් මොන තුප්පහි වැඩේ කරත් "ජාතිවාදය අවුස්සන්න එපා" කියමින් හැම එකකින්ම ලිස්සලා යනවා.! මේ රටේ ජාතිවාදී නොවී ඉන්න බැහැ. එහෙම හිටියනම් මේකත් ඇෆ්ගනිස්ථානයක්, පාකිස්තානයක්, බංගලාදේශයක් වෙනවා.! මුස්ලිම් උන් කරන කරන දෙය කට වහගෙන බලං හිටියනම් මේ රට අපිට නැති වෙන එක මොකෙක්ටවත් නවත්තන්න බැහැ.! අද පුළුවන්ද නැගෙනහිර(කාත්තන්කුඩි, මඩකලපුව, ත්‍රිකුණාමලය,කින්නියා, සිංහලයෙක්ට එක ඉඩමක් ගන්න( තමන්ට තිබ්බ එකක්වත් )? එක කඩයක් කරන්න පුළුවන්ද.?, එක පන්සලක් හදන්න පුලුවන්ද.? ඒ වගේම මුස්ලිම් උන් වැඩිපුර ඉන්න පලාත් වල.? ඔන්න ඕකයි අද රටේ තත්වය, ඕනම රටක මුස්ලිම් ජනගහණය රටේ මහ ජාතියට සාපේක්ශව වැඩි වෙනකම් තමයි ඔය සහජීවන සෙල්ලම් ඔක්කොම තියෙන්නේ.! ලෝකේ අනිත් රටවල් වලට උණ දෙය හොදට බලපල්ලා.. දන්නේ නැත්නම් ඒකත් කියන්නම් ඒ ඒ රටවල ඉතිහාසය පවා.!! දැන් කියයි ලංකාවේ මුස්ලිම් මිනිස්සු එහෙම නැහැ. හරි හොඳයි කියලා. එහෙම කියපු උන් තමයි ඔන්න අයිසිස් එකටත් ගිහින් තියෙන්නේ.! බං බයියෙක් වත්, ටොයියෙක්වත්, ටොබෙයියෙක්වත් නෙමෙයි. මං ඉන්නේ සිංහල බෞද්ධයාගේ පැත්තේ.! මොකද දැන් අන්තවාදය ගැන කතාකරොත් ඌ බයියෙක් වෙනවා. ඒක තමයි මුස්ලිම් උන්ගෙ ගැලවීමේ ලේසිම ක්‍රමය.! සිංහල මුස්ලිම් සංසදයට එකතු වෙලා ඇහුවේ ප්‍රශ්න 3යි. හිටියේ එක දවසයි ඔන්න අයින් කරලා දාලා. ඔන්න ඕකයි උන්ගෙ හැටි. උන්ගෙ ජරා වැඩ එළි වෙනවට, කුරානයේ අමුම අමු ත්‍රස්තවාදය පෙන්වන එක උන්ට හරාම්.! ජාතිවාදියෙක් ලෙස හන්වඩු ගහන එකයි, උන්ගේ ජාත්‍යන්තර පේජ වලට දාල රිපෝර්ට් කරවන එකයි තමයි උන්ගෙ වැඩ, නැතුව උත්තර නැහැ, රෙදි ගැල්වෙනකොට ඉන්න බැහැ. අවාසනාවකට සිංහලයා ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ හිටිය එකම සිංහයා වන පාඨලී චම්පික රණවකගේත් අද කට වැහිලා.! මේ රටේ මුස්ලිම් මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා, දෙමල මිනිස්සු ගැන කතා කරන්න ඕන තරම් අය ඉන්නවා. ඒත් කවුරුහරි සිංහලයන් ගැන කතාකරොත් අන්න ඌ ජාතිවාදියෙක් වෙනවා.! ඔන්න ඕකයි රටේ තත්වය.. කතාකරන්න ඕන තැන බය නැතුව කට ඇරලා කතා කරපල්ලා.! අපේ සිංහල පරම්පරාව තව වසර 30ක් තියෙයි උපරිම. අපේ ළමයින්ට ඉන්න වෙන්නේ මුස්ලිම් උන්ගේ වහල්ලු වෙලා. එදට ලමයි කියයි. අපේ අම්මලාගේ, තාත්තලාගේ කාලේ අපි හිටියනම් මේක මෙහෙම වෙන්න දෙන්නේ නැහැ.! ඒ නිසා ඇස් ඇරලා බලපල්ලා.! අවසානයට කියන්නේ මේ රට තවත් බංගලාදේශයක් වෙන්න දෙන්න එපා.!
    >>යසන්ත බන්දුල<<

    ඉස්සුවෙ බුකියෙන්......

    :yes::yes::yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඉස්සෙල්ලම මේක කියවන්න..

    http://www.maharahathunwadimagaosse.org/bauddayage-athpotha/

    මෙන්න ඕනෑතරම් පොත් තියනවා මෙතන.. බාගෙන කියවන්න..

    mata nikamata hithuna uba dharmaya pahedili karana wilasen aniwa oya poth set eka kiyawanna athi kiyala.

    uba kiyana eke aththak athi.100% k hari athi.eth methana katha karanne bodu bala senawa,ehi karyabaraya,wahabwadaya pathiraweemata wiruddawa eyin siduwu karyabaraya.

    uba katha karana deyata meka apply karana eka 100% sarthaka ne.

    ewata adala uththara mula idana thread eke me wenakan thanujaka sahodaraya bohoma hondata pehedili karala thiyenawa.
    eth uba eken ekata eka eka pount allagena ube mathaya idiripath karanawa.

    soma hamuduruwo gena ube mathayanam hari pilikul sahagathayi ban.
    unwahansewa samjayen sehenna prathishepa kara.
    unwahanse karapu kepakireem kawuruhari me lagadi karala thiyenawada?

    unwahanseta ara upadiyaya ganna giye eyin labena mudalwalin unwahanseta kiyala wenama pansalak hadaganna.mokada hamuduruwo idirapath karapu mata katawath dirawanne nethuwa giya.
    hamduruwanwa kon kara.godakma anikuth hamuduruwan.

    unwahansege pewethma nethi karala danna mooladarmawadi sanwidana ekathuwuna.anthimata unwahansewa rawattala unwahansewa marademuwa.(apawath kara)

    eda mewage baudda punarudayak thibbanam ewage hamudauru namakata e de sidda wenne ne.
    ekayi api ape siddahsthana,sangaya wahanselawa araksha karaganna one.

    nethuwa me muslim ewun ekka jathi jathith waira geniyanna nemeyi.
     
    thanujaka

    Well-known member
  • මේ තරම් පින් දහම් කරපු උඹත් මාර බලපෑමට අහු වෙලා මචන්... මිත්යාදෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න යන එක තවත් මිත්‍යාවක් විතරයි.. බුදුරජානන් වහන්සේ වැඩ හිටපු ආරාමයක් අල්ලපු වැටේ තිබුනේ ඌරො මරණ කොටුවක්.. ඒ තරම් කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේවත් එහා වැටේ සිද්දවෙන උරු කොටුව වහන්න වත් ඒකට විරුද්දව බන දේශනා කරේ නැහැ..

    මිත්‍යා දෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න ගහින් මේ අවස්තාව පැහැර හැරලා සංසාරේ දික් කරගත්තොත් , ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනය ලෝකෙන් අතුරුදහන් වෙන්න කලින් සුගතිගාමී උනේ නැති උනොත් , මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහලවෙනකම් අපිට ජීවත් වෙන්න වෙන්නේ (මනුෂ්‍ය ආත්ම ලැබුනොත් ) ඔය කියන වහබ් වාදීන් එක්ක තමයි.. හුඟක් පින් දහම් කරපු උඹට මම යෝජනා කරනවා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරන්න කියල..

    ආයේ පන්සලක වැඩක් කරනකොට අපිටත් අවස්තාවක් දෙන්න පුළුවන් විදිහට දායක වෙන්න..

    මට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ උන් ආගමක් විදිහට පැතිරෙන එක නෙමෙයි සිරාවටම..
    ඒක කමක් නෑ..
    එහෙමනං කතෝලික පිරිස ඉන්නේ..
    මට උන් එක්ක ප්‍රශ්නයක් නෑ..
    මට ප්‍රශ්නේ තියෙන්නේ භූමියේ අයිතිය නැතිවෙන එක..

    කල්මුණේ උසාවියේ නඩුවක් යනවා ලංකාවේ ප්‍රසිද්ධ එක්කෙනේගේගේ පුතෙකුට ගහල..
    සිද්ධිය වෙලා තියෙන්නේ බීච් එකේ සිංහලෙන් සින්දු කියපු එක..
    එකෙක් ස්කූටියකින් ඇවිල කියල මෙහෙ සිංහල සින්දු කියන්න බෑ කියල..
    මුන් ගණන් ගන්නේ නැතුව දිගටම කියල..
    සෙට් එකක් ඇවිත් වටවෙලා උන් ටිකට ගහල සිංහල සින්දු කිව්වා එකට...

    ප්‍රබන්ධයක් නෙමේ තාම නඩුව යනවා කල්මුණේ උසාවියේ..

    ආගම පැතිරෙන එක කමක් නෑ භූමියේ අයිතිය රැකෙන්න ඕනේ..
    දැන් අරාබිය තිබ්බ කියල අපි එකෙක්ට පොළවෙන් එක සෙන්ටිමීටරයක් සින්නක්කර ගන්න බෑනේ..
    ඉන්න තියෙන්නේ මෙච්චරයි..
    මේකෙත් දීල කොහෙටද යන්නේ අපි..
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මේ තරම් පින් දහම් කරපු උඹත් මාර බලපෑමට අහු වෙලා මචන්... මිත්යාදෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න යන එක තවත් මිත්‍යාවක් විතරයි.. බුදුරජානන් වහන්සේ වැඩ හිටපු ආරාමයක් අල්ලපු වැටේ තිබුනේ ඌරො මරණ කොටුවක්.. ඒ තරම් කරුණාවක් තිබුන බුදුරජානන් වහන්සේවත් එහා වැටේ සිද්දවෙන උරු කොටුව වහන්න වත් ඒකට විරුද්දව බන දේශනා කරේ නැහැ..

    මිත්‍යා දෘෂ්ටිකයින් එක්ක හැප්පෙන්න ගහින් මේ අවස්තාව පැහැර හැරලා සංසාරේ දික් කරගත්තොත් , ඒ කියන්නේ ගෞතම බුද්ධ ශාසනය ලෝකෙන් අතුරුදහන් වෙන්න කලින් සුගතිගාමී උනේ නැති උනොත් , මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහලවෙනකම් අපිට ජීවත් වෙන්න වෙන්නේ (මනුෂ්‍ය ආත්ම ලැබුනොත් ) ඔය කියන වහබ් වාදීන් එක්ක තමයි.. හුඟක් පින් දහම් කරපු උඹට මම යෝජනා කරනවා ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේලා ඇසුරු කරන්න කියල..

    ආයේ පන්සලක වැඩක් කරනකොට අපිටත් අවස්තාවක් දෙන්න පුළුවන් විදිහට දායක වෙන්න..

    Methana thiynne sihala kama gana prashnayk bn..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට පුද්ගලිකව තියෙන ප්‍රශ්නේ උන් ආගමක් විදිහට පැතිරෙන එක නෙමෙයි සිරාවටම..
    ඒක කමක් නෑ..
    එහෙමනං කතෝලික පිරිස ඉන්නේ..
    මට උන් එක්ක ප්‍රශ්නයක් නෑ..
    මට ප්‍රශ්නේ තියෙන්නේ භූමියේ අයිතිය නැතිවෙන එක..

    කල්මුණේ උසාවියේ නඩුවක් යනවා ලංකාවේ ප්‍රසිද්ධ එක්කෙනේගේගේ පුතෙකුට ගහල..
    සිද්ධිය වෙලා තියෙන්නේ බීච් එකේ සිංහලෙන් සින්දු කියපු එක..
    එකෙක් ස්කූටියකින් ඇවිල කියල මෙහෙ සිංහල සින්දු කියන්න බෑ කියල..
    මුන් ගණන් ගන්නේ නැතුව දිගටම කියල..
    සෙට් එකක් ඇවිත් වටවෙලා උන් ටිකට ගහල සිංහල සින්දු කිව්වා එකට...

    ප්‍රබන්ධයක් නෙමේ තාම නඩුව යනවා කල්මුණේ උසාවියේ..

    ආගම පැතිරෙන එක කමක් නෑ භූමියේ අයිතිය රැකෙන්න ඕනේ..
    දැන් අරාබිය තිබ්බ කියල අපි එකෙක්ට පොළවෙන් එක සෙන්ටිමීටරයක් සින්නක්කර ගන්න බෑනේ..
    ඉන්න තියෙන්නේ මෙච්චරයි..
    මේකෙත් දීල කොහෙටද යන්නේ අපි..

    ඔතනදි මම උඹ එක්ක එකඟයි 100%.. අපේ භූමිය අපි ආරක්ෂාකරගත යුතුයි..

    ධර්මය සහ භූමිය කියන දෙක එකක් කරගෙන බෞද්ධ උදවිය ධර්මයේ නාමයෙන් වරදට පෙළඹවීම පවක් කියලයි මම තර්ක කරේ.. බුදු දහම ආරක්ෂා කරන්න කියන උවමනාව තියෙනවනම් කල යුත්තේ උඹ කරා වගේ වෙහෙර විහාර සෑදීම වගේ දේවල් නෙවෙයිද??? භූමිය ආරක්ෂා කරන්න අපි දේශපාලනය කල යුතුයි එකෙන්ම... බුදුදහම කියන දේ හරි හැටි නොදන්නා අසරණ මිනිස්සු වරදට පෙළඹවීම වැරදියි , එය බුදු දහමට අනුකුල නැහැ කියල මම හිතනවා ඔයා පිලිගන්නවා කියල..

    ඔන්න ඔය හේතුව නිසා තමයි මම බොදුබල සේනාව එක්ක ගැටෙන්නේ... බුද්ධ පුත්‍රයින් වහන්සේලාට භූමිය ආරක්ෂා කරනවට වඩා ලොකු කාර්ය භාරයක් බුදුරජානන් වහන්සේ විසින් බාරදීල තියෙන්නේ...

    මෙතන වෙලා තියෙන්නේ නිර්වාණයට වඩා ජීවිතය සැපයි කියන මිත්‍යාව මිනිස්සු තේරුම් නොගැනීම.. මටනම් බිල්ගේට්ස් තරම් ධනවතෙක් වෙනවාටත් වඩා නිර්වාණය සැපයි බන්...
     
    thanujaka

    Well-known member
  • උබට වැඩක් තියෙන්නෙ මොක්කෙන්ද බන් ??

    උබ කියන විදියට සාම්ප්‍රදායික නුතන කියලා භුක්ශුන් වහන්සෙලා නැහැ. . එයාලට තියනවා බුදුරජානන් වහන්සෙ විසින් පවරපු වගකිමක්. හා මාර්ගයක් එ මග නැතුව වෙන මගවල් වල යනවන්ම් එක විකෘතියක් මච්න්.

    එහෙම නෙමේ බං..
    හාමුදුරු කෙනකේ උනාම ඒ ඒ සමාජවල අවශ්‍යතා වලට අනුගත් වෙනවා..
    උදාහරණෙකට එහෙමනං හාමුදුරුවන්ට ජෝතිෂ්‍ය කරන්නත් බෑ, වෙදකම් කරන්න අවශ්‍යත් නෑ, ගුප්ත ශාස්ත්‍ර කරන්නත් බෑ.. කොටින්ම එහෙමනං හාමුරුරුවන්ට පන්සලේ දේවාල හදන්නවත් අයිතියක් නෑ..
    නමුත් ඒ ඒ සමාජ වල අවශ්‍යතා දිහා බලල ඒවාට හාමුදුරුවෝ මැදිහත් වෙනවා..

    දැනුත් වෙලා තියෙන්නේ ඒ දේමයි..
    කාලින අවශ්‍යතාවයක් තියෙනවා වහාබ්වාදය මැඩපවත්වන්න කවුරුම හරි කෙනෙක්ගේ මැදිහත්වීම..
    හාමුදුරු කෙන්ක්ද නැද්ද, සිල්වත්ද නැද්ද, බණ කියනවද නැද්ද, පිරිත් නූල් බදිනවද නැද්ද කියන එක මම සිරාවටම හොයන්නේ නෑ.. මම හොයන්නේ පැතිරෙන විෂබීජේ නැති කරන්න කවුරුම හරි කෙනෙක්.. නමුත් එක සරල නෑ.. දේශපාලන බලය නැතුව එක කොහොමටත්ම කරන්න බෑ.. එකයි සංවිධානයක් විදිහට බොදු බල සේනාවට දේශපාලන බලයක් ලැබෙන්න ඕනේ කියන මතය මම නියෝජනය කරන්නේ..
    දේශපාලන බලය නැතුව වහබ්වාදය නවත්තන්නත් බෑ.. බොදු බල සේනාවට කරන්න පුළුවන් දේකුත් නෑ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Methana thiynne sihala kama gana prashnayk bn..

    එකඟයි 100%.. භූමිය ආරක්ෂා කිරීම බොදු බලය විදිහට අර්ථ නොදැක්විය යුතුයි නේද..

    උදාහරණයක් කියන්නම්..

    මම වෙජිටේරියන් උනේ 2005.. ඒ කාලේ මම හිතන් උන්නේ මම මහා ලොකු සිල්වතෙක් කියල.. මම හිතන් උන්නේ මම අනික් උන්ට වඩා ඉහලයි කියල.. එත් ආරණ්‍යවාසී ස්වාමින්වහසේලා ඇසුරුකරන්න පටන් ගත්තාම එතුමන් වහන්සේලා මට වටහල දුන්න මස් මාළු නොකා ඉන්න එක සීලයන් නොවෙන බව.. ටික කාලයක් ගියා මටත් ඒක තේරුම්ගන්න.. ටික ටික ධර්මය කියවනකොට තේරුනා අන්තගාමී ප්‍රතිපත්ති වලින් කුසලය වැඩෙන්නේ නැහැ කියල... අදත් මම වෙජිටේරියන් උනාට ඒක සීලයක් නොවෙන වග දැන් මම දන්නවා..ධර්මය හරියට තෙරුම්ගත්තාම තමයි තේරෙන්නේ අපි කොයිතරම් මුලාවකද මේ ජීවත් වෙන්නේ කියල..

    අද සිංහල වෙන මම ඊළඟ ආත්මේ අපාය උප්පත්තිය ලබන්න පුළුවනි, එහෙම නැත්තම් තිරිසන් සතෙකුගේ කුසේ උපදින්න පුළුවනි, එහ්මත් නැත්තම් දෙමල මුස්ලිම් අම්මගේ බඩේ ඉපදෙන්න පුළුවනි, බොදු බලය ගැන විශ්වාසයක් තියනවනම් නියම බොදු බලය ගැන තේරුම් ගන්න උත්සහ කරන්නේ නැතුව භූමියක් ගැන තණ්හාවක් ඇතිකරගෙන බහිරවයෙක් වෙලා උපන්නොත් ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන නැහැ නේද..
     
    තනුජක, විනය පිටකය කියවන්න..
     
    Api hithana widihata neme bn muslim ewn hithnne..niwan dakinnth ratak tiynna oni bn..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    තනුජක, විනය පිටකය කියවන්න..

    machan uba hoda welawata dhutugemunu rajuruwange kaale noipadune ..... ipadunam melahakatath apita rataka na.... aei bn uba kiyana widihata dhutugemunu rajathuma soliin ekka yudda karanda one ne...
     
    thanujaka

    Well-known member
  • ඔතනදි මම උඹ එක්ක එකඟයි 100%.. අපේ භූමිය අපි ආරක්ෂාකරගත යුතුයි..

    ධර්මය සහ භූමිය කියන දෙක එකක් කරගෙන බෞද්ධ උදවිය ධර්මයේ නාමයෙන් වරදට පෙළඹවීම පවක් කියලයි මම තර්ක කරේ.. බුදු දහම ආරක්ෂා කරන්න කියන උවමනාව තියෙනවනම් කල යුත්තේ උඹ කරා වගේ වෙහෙර විහාර සෑදීම වගේ දේවල් නෙවෙයිද??? භූමිය ආරක්ෂා කරන්න අපි දේශපාලනය කල යුතුයි එකෙන්ම... බුදුදහම කියන දේ හරි හැටි නොදන්නා අසරණ මිනිස්සු වරදට පෙළඹවීම වැරදියි , එය බුදු දහමට අනුකුල නැහැ කියල මම හිතනවා ඔයා පිලිගන්නවා කියල..

    ඔන්න ඔය හේතුව නිසා තමයි මම බොදුබල සේනාව එක්ක ගැටෙන්නේ... බුද්ධ පුත්‍රයින් වහන්සේලාට භූමිය ආරක්ෂා කරනවට වඩා ලොකු කාර්ය භාරයක් බුදුරජානන් වහන්සේ විසින් බාරදීල තියෙන්නේ...

    මෙතන වෙලා තියෙන්නේ නිර්වාණයට වඩා ජීවිතය සැපයි කියන මිත්‍යාව මිනිස්සු තේරුම් නොගැනීම.. මටනම් බිල්ගේට්ස් තරම් ධනවතෙක් වෙනවාටත් වඩා නිර්වාණය සැපයි බන්...

    ධර්මය රැකෙන භූමිය මේකනං ධර්මයෙන් භූමිය අයින් කරලම හිතන්න එපා දැන්..
    මේ භූමිය නැත්තං ධර්මය නෑ..

    ඔන්න ඔය ටික කිසි කෙනෙක් නොකරනවනන් භූමිය රකින්න හාමුදුරුවරු මැදිහත්වෙන එක වැරදි කියලද උඹ කියන්නේ?
    එස්.මහින්ද හිමි එදා කරපු දේ අද උඹ වරදක් විදිහට දකිනවද?
     
    thanujaka

    Well-known member
  • තනුජක, විනය පිටකය කියවන්න..

    මම අහන්න හිටපු ප්‍රශ්නෙම මේ දැන් එකෙක් අහල..
    පුද්ගලිකව එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මිනීමරපු හින්ද එතුමා නිවන් යන්න නැතුව ඇති..
    නමුත් එදා එහෙම නොකර එතුමා විතරක් ආරණ්‍යකට වැදිලා නිවන් ගියානං අද උඹද නිවන් යන්න ධර්මයක් කෝ?
    එතුමාට මිනීමරන්නේ නැතුව යුධ කරන්නේ නැතුව ධර්මය නැතිවෙලා යන්න ඇරලා අප්‍රමාදව මම නිවන් දකිනවා කියල හිතල මේ රට දෙමෙල්ලුන්ට දීල නිකං ඉන්න තිබ්බ..
    නමුත් එතුමා එහෙම කරේ නෑ..
    අන්න ඒ හින්දයි අද උඹ ආරණ්‍යකට ගිහිං ධර්මය ඉගෙනගෙන නිවන් ලබන්න පත්තන්නේ?
    එදා දුටුගැමුණු රජ දවස උඹ රජ උනානං අද වෙනකොට බුදුදහම නැතිවෙලා බං එන්න එකයි මම කියන්නේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ධර්මය රැකෙන භූමිය මේකනං ධර්මයෙන් භූමිය අයින් කරලම හිතන්න එපා දැන්..
    මේ භූමිය නැත්තං ධර්මය නෑ..

    ඔන්න ඔය ටික කිසි කෙනෙක් නොකරනවනන් භූමිය රකින්න හාමුදුරුවරු මැදිහත්වෙන එක වැරදි කියලද උඹ කියන්නේ?
    එස්.මහින්ද හිමි එදා කරපු දේ අද උඹ වරදක් විදිහට දකිනවද?

    තනුජක මගේ ගුරුවරයා බුදුරජානන් වහන්සේ පමණයි.. බෞද්ධ කමේ මුලික අරමුණ නිර්වාණයයි..බුදුරජානන් වහන්සේ කොතැනවත් දේශනා කරලා නැහැ නිර්වාණය ලබන්න භූමිය ආරක්ෂා කරන්න කියල..මොකද බුද්‍රජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආශාව ප්‍රහීන කරන්න කියල.. ඉතින් භූමියට ආසාවක් තියාගෙන නිර්වාණයට යන්න බැහැ .. අන්තිමේ මැරෙන මොහොතේ වැඩියෙන් ආස කරපු දේ මතක් වෙලා එම ආශාවම උපාදානය වෙලා ඒ ආසාවේම කොටසක උපදිනවා ප්‍රේතව.. එහෙම උනොත් අපරාදේ නේද...

    අපි උත්සහ කලයුත්තේ මම සහ මගේ කියන සිතුවිල්ල දුරු කරන්න.. මේකෙන් කියවෙන්නේ නැහැ මම , " මම-මගේ " කියන සිතුවිල්ල දුරු කරපු කෙනෙක් කියල.. එත් උපරිම උත්සහ කරනවා..ලෝකය, රට, ගම, ඉඩම, වගේ දේවල් අතාරින්නෙ නැතුව බුදුදහමේ අග්‍රපල නෙලන්න බැහැ ..

    සංඝයාවහන්සේ කෙනෙක් භූමිය රකිනවා කියන්නේ දේශපාලනයක් කරනවා කියන එකයි... එය ශාස්තෘවරයා භාරදුන් අරමුණෙන් බැහැරවීමක්... එම අරමුණෙන් බැහැරවෙනවානම් හොඳම දේ උපපැවිදි වී කැමති දේශපාලනයක් කරා යාමයි..
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඉස්සෙල්ලම මේක කියවන්න..

    http://www.maharahathunwadimagaosse.org/bauddayage-athpotha/

    මෙන්න ඕනෑතරම් පොත් තියනවා මෙතන.. බාගෙන කියවන්න..

    https://sinhalabuddhism.wordpress.com/buddhist-books/

    බෝධිසත්වයෝ බුද්ධත්වයට පත්වෙද්දී මාරයා එන විස්තරය තිබුනේ මට මතක විදිහට "සම්බුධත්වය" කියන පොතේ.. මට ලියපු ස්වාමින්වහන්සේගේ නම මතක නැහැ.. අනිවාර්යෙන්ම හොයාගෙන කියවනවානම් මම අපේ ස්වාමින්වහන්සේට කෝල් එකක් දීල පොතේ නම හරියටම අහල කියන්නම්..

    අඩෝ උබට පින් මචං. මම අත්පොත download කරා phone එකට ගෙන කියවන්න ඕනේ
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔතනදි මම උඹ එක්ක එකඟයි 100%.. අපේ භූමිය අපි ආරක්ෂාකරගත යුතුයි..

    ධර්මය සහ භූමිය කියන දෙක එකක් කරගෙන බෞද්ධ උදවිය ධර්මයේ නාමයෙන් වරදට පෙළඹවීම පවක් කියලයි මම තර්ක කරේ.. බුදු දහම ආරක්ෂා කරන්න කියන උවමනාව තියෙනවනම් කල යුත්තේ උඹ කරා වගේ වෙහෙර විහාර සෑදීම වගේ දේවල් නෙවෙයිද??? භූමිය ආරක්ෂා කරන්න අපි දේශපාලනය කල යුතුයි එකෙන්ම... බුදුදහම කියන දේ හරි හැටි නොදන්නා අසරණ මිනිස්සු වරදට පෙළඹවීම වැරදියි , එය බුදු දහමට අනුකුල නැහැ කියල මම හිතනවා ඔයා පිලිගන්නවා කියල..

    ඔන්න ඔය හේතුව නිසා තමයි මම බොදුබල සේනාව එක්ක ගැටෙන්නේ... බුද්ධ පුත්‍රයින් වහන්සේලාට භූමිය ආරක්ෂා කරනවට වඩා ලොකු කාර්ය භාරයක් බුදුරජානන් වහන්සේ විසින් බාරදීල තියෙන්නේ...

    මෙතන වෙලා තියෙන්නේ නිර්වාණයට වඩා ජීවිතය සැපයි කියන මිත්‍යාව මිනිස්සු තේරුම් නොගැනීම.. මටනම් බිල්ගේට්ස් තරම් ධනවතෙක් වෙනවාටත් වඩා නිර්වාණය සැපයි බන්...

    uba oya kiyana Buddhism eka mehe practice wenne naha Muslim unge population eka wadi wela un Shariah Law eka meheta apply karaoth...
    Buddhist unta witharak nemei Hindu , Christian , atheists , free thinkers
    oya ekektawth nidahase mehe jeevath wenne naha..