බොදු බල සේනාව........

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බෞද්ධයෙක් විදිහට උඹ නැවත ඉපදීම පිලිගන්නවා කියල මම හිතනවා.. ඒ පදනම මත මම මේ ප්‍රශනය උඹෙන් අහනවා.. මේ ආත්මේ මැරිලා ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මගේ බඩේ උපන්නොත් මොකද කරන්නේ???

    Oka ehenam palli 1000ta 2000k ganna plan karai

    Muslim unta idam wikunanneth sinhalayone
     
    thanujaka

    Well-known member
  • බෞද්ධයෙක් විදිහට උඹ නැවත ඉපදීම පිලිගන්නවා කියල මම හිතනවා.. ඒ පදනම මත මම මේ ප්‍රශනය උඹෙන් අහනවා.. මේ ආත්මේ මැරිලා ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මගේ බඩේ උපන්නොත් මොකද කරන්නේ???

    ඕක ඌ මගේ කමෙන්ට් එකකින් උපුටා ගත්තු කොටසක්..
    ඒ හින්ද ඒකට ඌ නෙමෙයි උත්තර දෙන්න ඕනේ මම නිසා මමම උත්තරේ දෙන්නං..
    කොහොමත් මෙහෙම ගියාම උඹල අපිට සේරටම ඉපදෙන්න වෙන්නේ ආපහු මැරිලා මුස්ලිම් කෙනෙක්ගේ බඩක තමා..
    මොකද ථේරවාද බුද්ධාගම ලංකාවෙන් නැතිවෙලා ගියා කියන්නේ ලෝකෙන්ම අතුගාවිලාම යයි..
    එතකොට ඉතිං අපි දැන් අර ඩයිනසෝර්ල ගැන කතා කරනවා වගේ බෞද්ධයෝ කියන්නෙත් ඉතිහාසේම කොටසක් වෙයි..
    අන්න ඒ ටික නොවෙන්න ඕන හින්ද මම නං මෙච්චර ඇම්මෙන් කියවන්නේ සිරාවට..
    සද්දේ වහල හිටියොත් වෙන්න ඕක තමා..
    මේකත් බංගලාදේහය මාලදිවයින වෙලා උපදින උපදින හැම එකාටම හම්බයෙක් වෙලා ඉපදෙන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මචන් බෞද්ධයින් ලෝකෙන් වඳ වෙලා යන එක ස්භාවිකව සිද්දවෙන එකක්.. ඒ බව පැහැදිලිව දන්නා බව ඔයාගේ කමෙන්ට් එකේ කියනවා.. එය එසේනම් කල යුත්තේ හැකි ඉක්මනින් ධර්මාවබෝධය ලැබීමට උත්සහා කිරීම නේද.. කල්‍යාන මිත්‍රයෙක් විදිහට මේ ටික ලියන්නේ මචන්.. බුදුදහම බොහොම දුර්ලබ දෙයක්.. ඒ නිසා හැකි ඉක්මනින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න උත්සහ කරන්න.. බුදුරජානන් වහන්සේ දේශනා කරේ අප්‍රමාදී වෙන්න කියලයි.. මිත්‍යාදෘෂ්ටික කුසක උප්පත්තිය ලබන්න කලින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න.. එතනට ආවයින් පස්සේ තේරෙයි බොදුබල සේනාව කියන්නේ මොකක්ද කියල.. උඹ යමක් උගත් පුද්ගලයෙක් නිසයි මේ ටික කියන්නේ.. වෙලාව කාලය ලැබෙන වෙලාවට බුදුදහම හදාරන්න..

    http://www.rerukanemahanahimi.lk/
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    YAUQF.gif
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බෞද්ධයෙක් විදිහට උඹ නැවත ඉපදීම පිලිගන්නවා කියල මම හිතනවා.. ඒ පදනම මත මම මේ ප්‍රශනය උඹෙන් අහනවා.. මේ ආත්මේ මැරිලා ඊළඟ ආත්මේ මුස්ලිම් අම්මගේ බඩේ උපන්නොත් මොකද කරන්නේ???

    තනුජකයා ඕකට උත්තරේ දීලා තියනවා.. එත් උඹ දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ බෞද්ධයාගේ පැත්තෙන් හිතලද???:oo::oo::oo:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචන් බෞද්ධයින් ලෝකෙන් වඳ වෙලා යන එක ස්භාවිකව සිද්දවෙන එකක්.. ඒ බව පැහැදිලිව දන්නා බව ඔයාගේ කමෙන්ට් එකේ කියනවා.. එය එසේනම් කල යුත්තේ හැකි ඉක්මනින් ධර්මාවබෝධය ලැබීමට උත්සහා කිරීම නේද.. කල්‍යාන මිත්‍රයෙක් විදිහට මේ ටික ලියන්නේ මචන්.. බුදුදහම බොහොම දුර්ලබ දෙයක්.. ඒ නිසා හැකි ඉක්මනින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න උත්සහ කරන්න.. බුදුරජානන් වහන්සේ දේශනා කරේ අප්‍රමාදී වෙන්න කියලයි.. මිත්‍යාදෘෂ්ටික කුසක උප්පත්තිය ලබන්න කලින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න.. එතනට ආවයින් පස්සේ තේරෙයි බොදුබල සේනාව කියන්නේ මොකක්ද කියල.. උඹ යමක් උගත් පුද්ගලයෙක් නිසයි මේ ටික කියන්නේ.. වෙලාව කාලය ලැබෙන වෙලාවට බුදුදහම හදාරන්න..

    http://www.rerukanemahanahimi.lk/

    ඇත්ත බන් උඹ ඔය කියපු ටික එස් මහින්ද හිමියන්ට එතකොට අනගාරික ධර්මපාලතුමාට එහෙම අවබෝධවෙලා නොතිබිච්ච එක මහා අපරාධයක්.. ශික් එහෙනම් උඹ මෙතන ඕවා අපිට තෙරුම්කරන්න ඕන වෙන්නෙත් නෑ නේ...:):):) මහම මහා අපරාධයක්!! අයි මේ දේවල් අනගාරික ධර්මපාල තුමන්ලා එස් මහින්ද හිමි වගේ අය නොදැන හිටියේ... උඹ ඔය කියන විදිහට හිතල එදා ඒ මිනිස්සු කටයුතුකරනම් අද අපිට මේ ප්‍රශ්නය ගැන කතාකරන්න වෙන්නෙත් නෑ නේ.. ශික්...:):):)

    (මේක තේරෙන්නේ නැත්තම් වැඩකුත් නෑ...)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තනුජකයා ඕකට උත්තරේ දීලා තියනවා.. එත් උඹ දැන් ඔය ප්‍රශ්නේ අහන්නේ බෞද්ධයාගේ පැත්තෙන් හිතලද???:oo::oo::oo:

    අනිවාර්යෙන්ම මේ ඒ ටික කිව්වේ බෞද්ධයාගේ පැත්තේම ඉඳගෙන තමයි බන්.. උඹල මිත්‍යාව පස්සේ වැටිලා ලැබිච්ච අවස්තාව නැතිකරගන්න ගන්න එක ගැන අවන්කවම කනගාටුයි.. අනික් හැම ආගමක් ඇතුලෙම දේශපාලනයක් තිබුනට බුද්ධ දර්ශනය ඇතුලේ දේශපාලනයක් නැහැ..

    බුදුරජානන් වහන්සේ කොතන හරි දේශනා කරලා තියෙනවනම් බුදුදහම රැකගනිල්ලා කියල මට ඒ මුලාශ්‍රය හොයල දෙන්න කරුණාකරලා... මගේ ශාස්තෘවරයා බුදුරජානන් වහන්සේ විතරයි.. එතුමා දේශනා කරලා තියෙන්නේ බුදුදහම පහුරක් කරගෙන සංසාරෙන් එතෙර වෙන්න කියල.. බුදුරජානන් වහන්සේ තවත් එක ආත්මයක්වත් වර්ණනා කරලා නැහැ.. මේ ආත්මයේම, මේ මොහොතේ ඉඳන්ම සංසාරෙන් එතරවේන්න කියලයි දේශනා කරේ.. ඒ හින්ද අනාගතේ කාටහරි බුදුදහම නොලැබී යනවනම් ඒ එයාලගේ කර්මය මිසක් වර්තමාන පරපුරේ වරද නෙවෙයි.. වර්තමාන අපි බුදු දහම රැකගත්තා වෙන්නේ අපි බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන්කරොත් විතරයි...

    මම කියන දේ තහවුරු කරගන්න ඕනෙනම් ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙකුගෙන් විමසලා බලන්න.. මම මේ ටික ලිව්වේ කල්‍යාන මිත්‍රයෙක් විදිහට.. මේ බුද්ධ ශාසනය ඊයෙත්, අදත්, හෙටත් පවතින්නේ කල්‍යාන මිත්‍රයින්ගෙන්ම පමණයි ... එහෙමයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ..
     
    thanujaka

    Well-known member
  • මචන් බෞද්ධයින් ලෝකෙන් වඳ වෙලා යන එක ස්භාවිකව සිද්දවෙන එකක්.. ඒ බව පැහැදිලිව දන්නා බව ඔයාගේ කමෙන්ට් එකේ කියනවා.. එය එසේනම් කල යුත්තේ හැකි ඉක්මනින් ධර්මාවබෝධය ලැබීමට උත්සහා කිරීම නේද.. කල්‍යාන මිත්‍රයෙක් විදිහට මේ ටික ලියන්නේ මචන්.. බුදුදහම බොහොම දුර්ලබ දෙයක්.. ඒ නිසා හැකි ඉක්මනින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න උත්සහ කරන්න.. බුදුරජානන් වහන්සේ දේශනා කරේ අප්‍රමාදී වෙන්න කියලයි.. මිත්‍යාදෘෂ්ටික කුසක උප්පත්තිය ලබන්න කලින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න.. එතනට ආවයින් පස්සේ තේරෙයි බොදුබල සේනාව කියන්නේ මොකක්ද කියල.. උඹ යමක් උගත් පුද්ගලයෙක් නිසයි මේ ටික කියන්නේ.. වෙලාව කාලය ලැබෙන වෙලාවට බුදුදහම හදාරන්න..

    http://www.rerukanemahanahimi.lk/

    මෙහෙමයි මචෝ..
    උඹ ඔය කියන දේ ඇතුලෙම වක්‍රාකාරව තියෙන්නේ ආත්මාර්ථකාමී වීම..
    මම නිවන් දකිනවා වගේම මගේ පුතත් නිවන් දකින්න ඕනේ..
    මගේ පුතා අපාගාත වෙනවනං මට සිරාවටම නිවන් දකින්න ඕනේ නෑ..
    මගේ මුණුපුරා සතෙක්ගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා තිරිසනෙක් වෙනවනං මට එදාට නිවන් දකින්න ඕනෙත් නෑ..
    මම නිවන් නොදැක්කත් මම මගේ පුතාට කන්න දෙනවා..
    මම කඩමළු ඇන්දත් මගේ පුතාට හොදට අන්දනවා..
    එකෙම් ඉතුරු ටික තමයි බෞද්ධ දර්ශනය..
    මම නිවන් දැක්ක නොදැක්ක, මගේ පුතාට එතෙනට යන්න ඉඩකඩ මම මැරුණු දවසක ඉතුරු වෙලා තියෙන්න ඕනේ..
    මම නං හිතන්නෙම ඒ ගැන..
    අවුරුදු ගානක් මේ රටේ රැකුන බුද්ධ දර්ශනය මගේ පරම්පරාවෙන් නැතිවෙලා යනව දකින්න මම කැමති නෑ..

    බුදුහාමුදුරුවන්ට උනත් තනියම නිවන් දකින්න තිබ්බනේ..
    ඇයි අපිට නිවන් අවබෝධ කරවන්න මහන්සි උනේ..
    හේතුව උන් වහන්සේ විශ්වාස කරා එතුමා වගේම අද මෙතන මේ කමෙන්ට් එක දාන මමත් නිවන් දකින්න ඕනේ කියල..
    උන් වහන්සේ තනියම නිවන් දැක්කේ නැත්තං උන් වහන්සේ සරණ යන අපි විතරක් ඇයි තනියම නිවන් දකින්න තරං ආත්මාර්ථකාමී වෙන්නේ...
    අපිට කලින් පරම්පරාව බුදුදහම ආරක්ෂා කරගෙන අපිට භාරදුන්න හින්ද තමයි අපි අද නිවන් දකින්නේ.. එදා එහෙම නොවුනානං කොහොමද අපි අද නිවන් දකින්නේ..
    අපේ යුතුකම තමයි ඊලග පරම්පරාවටත් ඒක උරුම කරල දෙන එක..
    ඒ පරපුරෙනුත් 1%කට හරි නිවන් දකින්න අවශ්‍ය ධර්මය රැකල දෙන එක..
    මේ ධර්ම රාජ්‍ය ව්හබ්වාදයෙන් පැතිරිලා රට හම්බ්යෝ අතට ගිහිං අපේ දරුමල්ලන්ගේ නිවන් මාර්ගේ විනාස වෙලා අපි නිවන් ගියාම හරියනවද බං ඉතිං..
     
    තනුජක මචන්.. මම උඹව පුද්ගලිකව දන්නේ නැති උනාට උඹට ගරුකරන එකෙක්.. ඒ හින්ද මම කියන දේ අහල ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙක් හමුවෙලා මේ ගැටලුව නිරාකරණය කරගත්තොත් හොඳයි නේද..

    සර්පයෙක් අල්ලගන්නකොට උගේ ඔලුවෙන් අල්ලගන්න ඕන කියල බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඔය කාරණයට තමයි... දැන් ඔයාල ධර්මය අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්..

    බුදුරජානන් වහන්සේ තනියම අභිනිෂ්ක්‍රමණය කරේ ඒ හින්ද තමයි.. ඉස්සෙල්ල තමුන් අවබෝධ කරගෙන ඉවර වෙලා අනෙකාට අවබෝධ කරවන න්‍යාය තමයි බුදුරජානන් වහන්සේ කරේ.. දැන් ඔයාල කරන්නේ තමනුත් අවබෝධකරගන්නේ නැතුව අනාගත පරම්පරාවට අවබෝධ කරවන්න හිතන එක අනුවන කමක්...

    සාමාන්‍ය ජීවිතයේ දෙවැනි පරම්පරාවට උරුම කරලා දෙන ඇඳුම් ආයිත්තම් ගානට බුදු දහම තේරුම් ගන්න එපා.. ලෞකික ජීවිතයෙන් ඔබ්බට තියෙන දෙයක් බුදුරජානන් වහන්සේ දේශනා කරේ.. ඒ ධර්මය සසරින් එතෙරවීම සඳහා පමණමයි..

    මේ ලෝකේ පහලවෙච්ච කරුණාව, දයාව අතින් අති උතුම්ම පුද්ගලයා තමයි බුදුරජානන් වහන්සේ.. එතුමා ජීවමාන කාලේවත් ඉන්දියාවේ හිටපු සියලුම ජනතාව නිවන් දක්වන්න උත්සහ කරේ නැහැ..ඒකෙන් කියවෙන්නේ බුදුරජානන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් කියන එකද??? නැහැ මචන්.. මේ බුදු දහම උරුම ඒ වෙනුවෙන් පින් කරපු උදවියට විතරයි.. ඒ පින තියන කෙනාට කීයටවත් බුදුදහම මග හැරෙන්නේ නැහැ.. ලෝකය පවතින ස්භාවය, කර්මය සහ කර්ම පලය තේරුම් ගන්න උත්සහ කරන්න... මම නැවතත් කියනවා ආරණ්‍යයකට යන්න.. එහෙම යන්න ඕනෙනම් මම යන්න ඕන තැනත් ඔයාට කියන්න.. වර්තමානයේ සත්‍ය බුද්ධ ධර්මය බොහොම විරලයි..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනිවාර්යෙන්ම මේ ඒ ටික කිව්වේ බෞද්ධයාගේ පැත්තේම ඉඳගෙන තමයි බන්.. උඹල මිත්‍යාව පස්සේ වැටිලා ලැබිච්ච අවස්තාව නැතිකරගන්න ගන්න එක ගැන අවන්කවම කනගාටුයි.. අනික් හැම ආගමක් ඇතුලෙම දේශපාලනයක් තිබුනට බුද්ධ දර්ශනය ඇතුලේ දේශපාලනයක් නැහැ..

    බුදුරජානන් වහන්සේ කොතන හරි දේශනා කරලා තියෙනවනම් බුදුදහම රැකගනිල්ලා කියල මට ඒ මුලාශ්‍රය හොයල දෙන්න කරුණාකරලා... මගේ ශාස්තෘවරයා බුදුරජානන් වහන්සේ විතරයි.. එතුමා දේශනා කරලා තියෙන්නේ බුදුදහම පහුරක් කරගෙන සංසාරෙන් එතෙර වෙන්න කියල.. බුදුරජානන් වහන්සේ තවත් එක ආත්මයක්වත් වර්ණනා කරලා නැහැ.. මේ ආත්මයේම, මේ මොහොතේ ඉඳන්ම සංසාරෙන් එතරවේන්න කියලයි දේශනා කරේ.. ඒ හින්ද අනාගතේ කාටහරි බුදුදහම නොලැබී යනවනම් ඒ එයාලගේ කර්මය මිසක් වර්තමාන පරපුරේ වරද නෙවෙයි.. වර්තමාන අපි බුදු දහම රැකගත්තා වෙන්නේ අපි බුදුරජානන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන්කරොත් විතරයි...

    මම කියන දේ තහවුරු කරගන්න ඕනෙනම් ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙකුගෙන් විමසලා බලන්න.. මම මේ ටික ලිව්වේ කල්‍යාන මිත්‍රයෙක් විදිහට.. මේ බුද්ධ ශාසනය ඊයෙත්, අදත්, හෙටත් පවතින්නේ කල්‍යාන මිත්‍රයින්ගෙන්ම පමණයි ... එහෙමයි බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ..

    එතකොට උඹ මේ කියන විදිහට,
    කාටහරි බුදුදහම නොලැබී යනවනම් ඒ එයාලගේ කර්මය
    එක එහෙමනම් උඹ කියන විදිහට කාටහරි බුදුදහම ලැබෙනවානම් බුදුදහමින් පෝෂණය වෙනවනම් ඒක ඒ කෙනාගේ පින.... එතකොට අද උඹ මේ ආත්මයේ බුදුදහමේ පහස විදින්නේ මේ වෙනකල් බුදු දහම රැකගෙන අපු නිසා.. සුද්දා රට අල්ලාගෙන රටේ මිෂනාරි පාසල් අරම්භාකරලා කතෝලික දහම රටේ ප්‍රචාරය වෙන කොට ඒවෙනුවෙන් ඊට විරුද්ධව නැගිහිටපු ඒ චරිත නිසා තමයි අද උඹ බුදුදහම දකින්නේ.. ඒකනිසා උඹ මුලින්ම ඒ උතුමන්ලාට පිං දියන්... එදා සිට අද වෙනකල් බුදුදහම රැකුණේ ඒ වගේ චරිත නිසා.. එක නිසා අපි මෙදා සිට අනාගත දවස දක්වා බුදුදහම රැකගතයුතුයි.. උඹ කියනවා වගේ බුදුදහම වන්දවිගේනයන දෙයක් ඒක ස්භාවධර්මය කියලා කියා කියා නිවටයෝ නොවිය යුතුයි...:no:
    :no::no:මමත් උඹට කල්‍යාණ මිත්‍රයෙක් වගේ කියන්නේ...
     
    වැරදියි .. වැරදියි.. මට බුදුදහම ලැබුනේ බුදුරජානන් වහන්සේ බුදු උන නිසා.. මම 1977 උපදිනකොට ලංකාවේ බුදු දහම තිබුනේ නැත්තම් කර්මානුරුපිව මගේ අම්ම ඉපදිලා ඉන්නේ බුදුදහම තියෙන රටක.. අපි කර්මය කරපින්නාගෙන මෙලොවට උපදින සත්වයින්.. කර්මය පිළිගන්නේ නැතුව ඔයාට බෞද්ධයෙක් වෙන්න බැහැ .. ඔයාට මම අභියෝග කරනවා තව අවුරුදු 2500ක් එහා පැත්තට මේ බුද්ධ ශාසනය ගෙනියන්න බැහැ කියල... ධාතු පරිනිර්වාණය වෙන දවසින් පස්සේ මේ ලෝකේ කව්රුත් බුද්ධ කියන වචනේවත් දන්නේ නැහැ බන්.. මේ ලෝකෙට උපදින හැම දෙයක්ම ඒ ඒ දේවලට උරුම වූ ආයුෂ අරගෙනයි ඉපදෙන්නේ.. බුද්ධ ශාසනයත් එහෙමයි... ගෞතම බුද්ධ ශාසනයේ වයස වසර 5550 යි.. එතනින් එහා නැවත බුද්ධ කොලහාලය වෙනකම් බුද්ධ කියන වචනයක්වත් මිනිස්සු දන්නේ නැහැ... මම නැවතත් කියනවා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    reputation_neg.gif
    බොදු බල සේනාව........ 08-23-2015 02:07 AM අතේ ගහල නිදාගනින් බන්

    මේක දාපු එකා මොකෙක් උනත් තාමත් බෞද්ධයෙක් කියල කියාගන්නවනන් ඌ පිස්සෙක්. මගෙත් කපල තිබුන මේවිදියටම.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැරදියි .. වැරදියි.. මට බුදුදහම ලැබුනේ බුදුරජානන් වහන්සේ බුදු උන නිසා.. මම 1977 උපදිනකොට ලංකාවේ බුදු දහම තිබුනේ නැත්තම් කර්මානුරුපිව මගේ අම්ම ඉපදිලා ඉන්නේ බුදුදහම තියෙන රටක.. අපි කර්මය කරපින්නාගෙන මෙලොවට උපදින සත්වයින්.. කර්මය පිළිගන්නේ නැතුව ඔයාට බෞද්ධයෙක් වෙන්න බැහැ .. ඔයාට මම අභියෝග කරනවා තව අවුරුදු 2500ක් එහා පැත්තට මේ බුද්ධ ශාසනය ගෙනියන්න බැහැ කියල... ධාතු පරිනිර්වාණය වෙන දවසින් පස්සේ මේ ලෝකේ කව්රුත් බුද්ධ කියන වචනේවත් දන්නේ නැහැ බන්.. මේ ලෝකෙට උපදින හැම දෙයක්ම ඒ ඒ දේවලට උරුම වූ ආයුෂ අරගෙනයි ඉපදෙන්නේ.. බුද්ධ ශාසනයත් එහෙමයි... ගෞතම බුද්ධ ශාසනයේ වයස වසර 5550 යි.. එතනින් එහා නැවත බුද්ධ කොලහාලය වෙනකම් බුද්ධ කියන වචනයක්වත් මිනිස්සු දන්නේ නැහැ... මම නැවතත් කියනවා ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න..
    මම කර්මය පිළිගන්නේ නෑ කියල කිව්වේ කොතනද? මචං මේකයි.. මම හිතන්නේ මෙතන උඹ කතාකරන්නේ බුදුදහමට අනුව ජිවත් වීම ගැන.. ධර්මය අවබෝධකරගැනීම ගැන..... එත් අපි මෙතන කතාකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීම ගැන...:):):)මම මේ කතාකරන්නේ උඹ ඔය කියපු ලැබිච්ච අවස්ථාව අනිත් අයටත් මගේ මතු උපදින දරුවන්ටත් ලබාදෙන්නයි...
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මේක දාපු එකා මොකෙක් උනත් තාමත් බෞද්ධයෙක් කියල කියාගන්නවනන් ඌ පිස්සෙක්. මගෙත් කපල තිබුන මේවිදියටම.
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තනුජක මචන්.. මම උඹව පුද්ගලිකව දන්නේ නැති උනාට උඹට ගරුකරන එකෙක්.. ඒ හින්ද මම කියන දේ අහල ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේ කෙනෙක් හමුවෙලා මේ ගැටලුව නිරාකරණය කරගත්තොත් හොඳයි නේද..

    සර්පයෙක් අල්ලගන්නකොට උගේ ඔලුවෙන් අල්ලගන්න ඕන කියල බුදුරජානන් වහන්සේ දේශනා කරේ ඔය කාරණයට තමයි... දැන් ඔයාල ධර්මය අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින්..

    බුදුරජානන් වහන්සේ තනියම අභිනිෂ්ක්‍රමණය කරේ ඒ හින්ද තමයි.. ඉස්සෙල්ල තමුන් අවබෝධ කරගෙන ඉවර වෙලා අනෙකාට අවබෝධ කරවන න්‍යාය තමයි බුදුරජානන් වහන්සේ කරේ.. දැන් ඔයාල කරන්නේ තමනුත් අවබෝධකරගන්නේ නැතුව අනාගත පරම්පරාවට අවබෝධ කරවන්න හිතන එක අනුවන කමක්...

    සාමාන්‍ය ජීවිතයේ දෙවැනි පරම්පරාවට උරුම කරලා දෙන ඇඳුම් ආයිත්තම් ගානට බුදු දහම තේරුම් ගන්න එපා.. ලෞකික ජීවිතයෙන් ඔබ්බට තියෙන දෙයක් බුදුරජානන් වහන්සේ දේශනා කරේ.. ඒ ධර්මය සසරින් එතෙරවීම සඳහා පමණමයි..

    මේ ලෝකේ පහලවෙච්ච කරුණාව, දයාව අතින් අති උතුම්ම පුද්ගලයා තමයි බුදුරජානන් වහන්සේ.. එතුමා ජීවමාන කාලේවත් ඉන්දියාවේ හිටපු සියලුම ජනතාව නිවන් දක්වන්න උත්සහ කරේ නැහැ..ඒකෙන් කියවෙන්නේ බුදුරජානන් වහන්සේ ආත්මාර්ථකාමී කෙනෙක් කියන එකද??? නැහැ මචන්.. මේ බුදු දහම උරුම ඒ වෙනුවෙන් පින් කරපු උදවියට විතරයි.. ඒ පින තියන කෙනාට කීයටවත් බුදුදහම මග හැරෙන්නේ නැහැ.. ලෝකය පවතින ස්භාවය, කර්මය සහ කර්ම පලය තේරුම් ගන්න උත්සහ කරන්න... මම නැවතත් කියනවා ආරණ්‍යයකට යන්න.. එහෙම යන්න ඕනෙනම් මම යන්න ඕන තැනත් ඔයාට කියන්න.. වර්තමානයේ සත්‍ය බුද්ධ ධර්මය බොහොම විරලයි..
    බෝසතාණන් වහන්සේ කොච්චර පෙරුම්පුරලද අවසානයේ සිදුහත් නමින් උප්පත්තිය ලබලා අවසානයේ නිර්වාන අවබෝධ කරගන්නේ...බුදුවන්නේ... මම මේ කෙටින් කියන්නේ බන්..:) ඉතින් බුදුන්ගෙන් බැන අහලා දර්මවබෝධය ලබන්න එකටත් පෙරුම් පුරන්න ඕන..ඔව් බුදරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉන්නේ සියලුම ජනතාව නිවන් දක්වන්න උත්සහකරේ නෑ. එත් උන් වහන්සේ ඇති උතුම් නිවනට ගමන් කරන මාර්ගය හැමෝටම කියල දුන්නා.. ඒ සඳහාම ධර්ම දුත කණ්ඩායම් පිටත්කර යැවුවා......

    සාමාන්‍ය ජීවිතයේ දෙවැනි පරම්පරාවට උරුම කරලා දෙන ඇඳුම් ආයිත්තම් ගානට බුදු දහම තේරුම් ගන්න එපා

    එතකොට ඇයි බුදුහාමුදුරුවෝ ආනන්ද හමුදුරුවන්ව ධර්ම භාණ්ඩාගාරික කරන්නේ??? ත්‍රිපිටකය වගේ දේවල ග්‍රන්තරුඩ කරේ ඇයි?? මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරේ ඇයි???
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ ත්‍රෙඩ් එකේ කතා කරේ සිංහල ජාතියේ අනාගතය ගැනයි.... :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම කර්මය පිළිගන්නේ නෑ කියල කිව්වේ කොතනද? මචං මේකයි.. මම හිතන්නේ මෙතන උඹ කතාකරන්නේ බුදුදහමට අනුව ජිවත් වීම ගැන.. ධර්මය අවබෝධකරගැනීම ගැන..... එත් අපි මෙතන කතාකරන්නේ බුදුදහම ආරක්ෂා කිරීම ගැන...:):):)මම මේ කතාකරන්නේ උඹ ඔය කියපු ලැබිච්ච අවස්ථාව අනිත් අයටත් මගේ මතු උපදින දරුවන්ටත් ලබාදෙන්නයි...

    මතු උපදින දරුවන්ට ධර්මය උරුම කරන්නනම් වැඩි වැඩියෙන් ධර්මය ලියන්න, වැඩි වැඩියෙන් වෙහෙර විහාර හදන්න, වැඩි වැඩියෙන් සංඝරත්නය ඇසුරු කරන්න..වැඩි දවියෙන් ධර්ම දානය දෙන්න.. අන්‍යාගමිකයින් එක්ක මරාගෙන මතු උපදින දරුවන්ට බුදුදහම උරුම කරන්න බැහැ බන්.. ධර්මය ඉදිරියට ගෙනියන්න ධාර්මික විය යුතුයි.. ධාර්මික වෙන්නනම් ධර්මය ඉගෙනගත යුතුයි.. ධර්මය ඉගෙනගන්නේ නැතුව අන්‍යාගමිකයින් එක්ක ගහ මරාගෙන ධර්මය ආරක්ෂා කරන්න බැහැ කියල තේරුම් ගන්න උත්සහ කරන්න.. ඔයාල සර්පයාව අල්ලාගෙන ඉන්නේ වලිගෙන්.. දැන් සර්පයා ආපහු හැරිලා ඔයාලවම කන්න පටන් අරන්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉස්සර ඔහොම්මම ඔය ටිකම අනගාරික ධර්මපාල තුමාටත් කිව්වා බං..
    දැන් වචනේ ව්‍යාප්ත උනාට මොකද හම්බය කියන වචනේ කරලියට ආවෙත් අනගාරික ධර්මපාල තුමාගේ කටින්..
    මහින්ද හාමුදුරුවොන්ගේ කතාවක් හරියට අහුවනන් තේරෙයි මොනවද කියන්නේ කියල..
    වෙනස තියෙන්නේ..
    නමුත් අද එස්. මහින්ද හිමිට, අනගාරික ධර්මපාල තුමාට වචනයක් කියන්නේ නෑ.. එයාල හොදයි..
    ඥානසාර හාමුදුරුවෝ නරකයි එයා මහින්දට කඩේ ගියා කියල..
    දේශපාලන වාසියක් ගන්න ප්‍රසිද්ධ කරපු කතාවක් විතරයි ඕක..
    BBS හෙව්වේ එයාලගේ පැවැත්ම..

    ඕක UNP එක පොයින්ට් එකක් කරගෙන මහින්දට විරුද්ධ රැල්ලක් හැදුවා..
    උන් එක කරේ උන්ගේ වාසියට..
    අන්තිමට උනේ JVP එක ලව්වා UNP එක ඒ මතේ ජනතාව අතරට යවල සුළු ජාතින් ෆෝම් කරලා ආණ්ඩුව අරගත්ත එක..
    අන්තිමට කොහොමහරි UNP එක ගොඩ ඇවිල්ල JVP එක හෝදලම ගියා..
    UNP ගැටේට ජෙප්පෝ අහු උන එකයි උනේ..

    :rofl: අනගාරික දර්මපාල තුමා බිලා කැගහගහ හිටියද බන්. අනගරික දර්මපාට තුමා කොතනක හරි එහෙම කලා කියල අහලා තියනවද?? එතුමා ඉස්කොල ආර්ම්ව්හ කරන්න දායකත්වය දුන්න. හෙන්රි ස්ටිල් ඔල්ක්ට් වගෙ වියතුන් එක්ක එකතුවෙලා තමයි එතුමා ගෙම ගැහුවෙ.

    ඥානසාරයා දහම් පාසලකට පොත් ටිකක් වත් අරන්දිලා තියනවද බන්. එහෙම තැනක් තියනවනම් කියපන්කො..ජාතිය රකින්න නම් ආගම රකින්න ඔනි. ආගම රක්න්න නම් එකට ආගමික අද්යාපනය ලබ ඩෙන්න ඔනි. . පල්ලි වලටට්යි මුස්ලිම් කඩ වලටයි ගහන්න මිනිසු පොලබවලා හරි යන්නෙ නැහැ. මම ආයිත් කියනෙ නැහැ මෙ ගැන. මොකඩ උව දන්නවා මම කියන්නෙ ඇත්ත කියලා. බොරුවට නිදාගත්ත මිනිස්සු ඇහැරවන බැහැ කියලා කතාවක් තියනවනෙ.