මචන් බෞද්ධයින් ලෝකෙන් වඳ වෙලා යන එක ස්භාවිකව සිද්දවෙන එකක්.. ඒ බව පැහැදිලිව දන්නා බව ඔයාගේ කමෙන්ට් එකේ කියනවා.. එය එසේනම් කල යුත්තේ හැකි ඉක්මනින් ධර්මාවබෝධය ලැබීමට උත්සහා කිරීම නේද.. කල්යාන මිත්‍රයෙක් විදිහට මේ ටික ලියන්නේ මචන්.. බුදුදහම බොහොම දුර්ලබ දෙයක්.. ඒ නිසා හැකි ඉක්මනින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න උත්සහ කරන්න.. බුදුරජානන් වහන්සේ දේශනා කරේ අප්රමාදී වෙන්න කියලයි.. මිත්‍යාදෘෂ්ටික කුසක උප්පත්තිය ලබන්න කලින් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න.. එතනට ආවයින් පස්සේ තේරෙයි බොදුබල සේනාව කියන්නේ මොකක්ද කියල.. උඹ යමක් උගත් පුද්ගලයෙක් නිසයි මේ ටික කියන්නේ.. වෙලාව කාලය ලැබෙන වෙලාවට බුදුදහම හදාරන්න..
http://www.rerukanemahanahimi.lk/
මෙහෙමයි මචෝ..
උඹ ඔය කියන දේ ඇතුලෙම වක්‍රාකාරව තියෙන්නේ ආත්මාර්ථකාමී වීම..
මම නිවන් දකිනවා වගේම මගේ පුතත් නිවන් දකින්න ඕනේ..
මගේ පුතා අපාගාත වෙනවනං මට සිරාවටම නිවන් දකින්න ඕනේ නෑ..
මගේ මුණුපුරා සතෙක්ගේ ජීවිතයක වටිනාකමක් නොදන්නා තිරිසනෙක් වෙනවනං මට එදාට නිවන් දකින්න ඕනෙත් නෑ..
මම නිවන් නොදැක්කත් මම මගේ පුතාට කන්න දෙනවා..
මම කඩමළු ඇන්දත් මගේ පුතාට හොදට අන්දනවා..
එකෙම් ඉතුරු ටික තමයි බෞද්ධ දර්ශනය..
මම නිවන් දැක්ක නොදැක්ක, මගේ පුතාට එතෙනට යන්න ඉඩකඩ මම මැරුණු දවසක ඉතුරු වෙලා තියෙන්න ඕනේ..
මම නං හිතන්නෙම ඒ ගැන..
අවුරුදු ගානක් මේ රටේ රැකුන බුද්ධ දර්ශනය මගේ පරම්පරාවෙන් නැතිවෙලා යනව දකින්න මම කැමති නෑ..
බුදුහාමුදුරුවන්ට උනත් තනියම නිවන් දකින්න තිබ්බනේ..
ඇයි අපිට නිවන් අවබෝධ කරවන්න මහන්සි උනේ..
හේතුව උන් වහන්සේ විශ්වාස කරා එතුමා වගේම අද මෙතන මේ කමෙන්ට් එක දාන මමත් නිවන් දකින්න ඕනේ කියල..
උන් වහන්සේ තනියම නිවන් දැක්කේ නැත්තං උන් වහන්සේ සරණ යන අපි විතරක් ඇයි තනියම නිවන් දකින්න තරං ආත්මාර්ථකාමී වෙන්නේ...
අපිට කලින් පරම්පරාව බුදුදහම ආරක්ෂා කරගෙන අපිට භාරදුන්න හින්ද තමයි අපි අද නිවන් දකින්නේ.. එදා එහෙම නොවුනානං කොහොමද අපි අද නිවන් දකින්නේ..
අපේ යුතුකම තමයි ඊලග පරම්පරාවටත් ඒක උරුම කරල දෙන එක..
ඒ පරපුරෙනුත් 1%කට හරි නිවන් දකින්න අවශ්‍ය ධර්මය රැකල දෙන එක..
මේ ධර්ම රාජ්‍ය ව්හබ්වාදයෙන් පැතිරිලා රට හම්බ්යෝ අතට ගිහිං අපේ දරුමල්ලන්ගේ නිවන් මාර්ගේ විනාස වෙලා අපි නිවන් ගියාම හරියනවද බං ඉතිං..