බොදු බල සේනාව........

thanujaka

Well-known member
  • දැන් හිරු tv එකේ ''සළකුණ'' හාමුදුරුවෝ කතා කරනවා බැලුවද? :):):)

    හ්ම්ම් බැලුව බැලුව..
    වැඩිය නම පාවිච්චි නොකලට මොකද මම මේ කියන වහ්බ්වාදය ගැන තමයි එතුමත් කතා කරන්නේ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හ්ම්ම් බැලුව බැලුව..
    වැඩිය නම පාවිච්චි නොකලට මොකද මම මේ කියන වහ්බ්වාදය ගැන තමයි එතුමත් කතා කරන්නේ..
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මාරයාගේ වැඩේ,
    නිවන් දකින්න පරමිතා පුරන කෙනාව පිනට හෝ පවට යොමු කරලා පාරමිතා පිරිල්ල නවත්වනවා.
    නිවන් පතා පින් කරන කෙනාට බාදා කරනවා.
    ලෞකික සැප බලාපොරොත්තුවෙන් පින් කරන කෙනාට උදව් කරනවා.
    වැරදි වැඩ කරන කෙනාට උපරිම උදව් කරනවා.
    බුදු දහම නැති කරන්න කවරහෝ කෙනෙක් වැඩ කරනව නම් ෆුල් සප් එක දෙනවා ඒ වැඩේට.
    :yes::yes::yes::yes: ..

    මචන් මට තේරුන විදිහට කියන්නද.

    polwattacom සහෝදරයට වෙලා තියෙන දේ හරිම අස්වාභාවිකයි. මාර බලපෑමක්නම් වෙලා තියෙන්නේ දෙවෙනි එක.

    මෙන්න මේක තේරුනේ නෑ..:oo::oo::oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මෙන්න මේක තේරුනේ නෑ..:oo::oo::oo:

    මචන් මෙතන මල් පූජා කරන්න ගිය එකෙන් 1,4,5 කාරනා අදාල වෙන්නේ නෑ. 2,3 විතරයි අදාල වෙන්නේ. ඒ දෙකෙනුත් 3 වෙනි දේට මාරයා බාදා කරන්නේ නෑ. මොකද ආයි කැරකිලා එන්නේ එයාගේ අතටමයි. එත් 2න් වෙන්නේ එයා ලගට එන එක සීමා වෙනවා. ඒකට කැමති නෑ.

    සමහර විට මාර බලපෑම් නෙවෙයි, අර මනුස්සයා පන්සලත් එක්ක මොකක් හරි වලියක් දාගෙන වෙන්නත් පුලුවන්. ඔය දන්නේ නැද්ද බන් ගමේ ගොඩේ පොල් ගෙඩියට දර කෑල්ලට මිනිස්සු හිත් අමනාප කරගන්නේ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුස්ලිම් අය ආගම පතුරැවන්නෙ කඩුවෙන්.. බුද්ධාගමත් එක්ක බලද්දි අහසයි පොලවයි වගේ.. බුදු හාමුදුරැවෝ අවිහිංසාව ගැන කියද්දි නබිතුමා කියන්නෙ අවිස්වාස කරන්නවුන් මරාදමන්න කියලයි.. ඒ අනුව ප්‍රචණ්ඩත්වය මුස්ලිම් ආගමට ආවේනික දෙයක්... බුදු හාමුදුරැවෝ පස් පවින් වලකින්න කියද්දි අපි ඒක කොහොම හරි කරන්න ට්‍රයි කරනවා... ඒත් මුස්ලිම් අයට පල්ලියෙන් උගන්වන්නෙ මොකක්ද?. මනුස්සකම රැකගන්න සංහිදියාව ඇතිකරගන්න පල්ලියෙන් දෙන උපදෙස් මොනවාද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රට ගැන කැක්කුමක් තියෙන දේශපාලුවෝ ඉන්නේ බොහොම අතලොස්සක්...දේශපාලනේ පස්සේ වැටිලා නම් අපේ මිනිස්සුන්ට සිංහල ජාතිය ආරක්ෂා කරගන්න හම්බෙන්නේ නැහැ...මටත් හිතෙනවා මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ඕනේ කියල...එත් අපේ දේශපාලුවෝ ඕක කරන්නේ නැහැ..මුස්ලිම් උන් හැමෝම ඔහොම අන්තවාදී නොවුනත් මෙහෙම ගිහින් සිංහල උන් අඩු උනාට පස්සේ ඔය හැම එකාම එනවා අපේ ඔලුවලට අත හෝදන්න...එදාට අපේ දරුවොන්ට ඉන්න වෙන්නේ වහල්ලු වෙලා තමයි...

    ලංකාවේ උන්ගේ උනත් ඔය අන්තවාදී අදහස් නැහැයි කියන්න බැහැ..එකනේ ලංකාවේ එකෙකුත් ISIS ගිහින් මැරුම් කෑවේ..ඌ මරුන නිසා අපි දන්නවා...මරුනේ නැත්තම් අපි අදටත් දන්නවද ඌ එහෙ ගිහින් කියල?

    ඔය වගේ අපි නොදන්නා කී දෙනෙක් ගිහින් ඇතිද තව? මේ රට ඇතුලේ ඔය වගේ කුමන්ත්‍රණ කොචර වෙනවා ඇතිද? මම නම් හිතන්නේ සින්හලයෝන්ට දැන් ඇස් ඇරලා බලන්න කාලය ඇවිත් තියෙන්නේ....

    ඕක හැබැයි ගහ මරාගෙන කරන්න බැහැ...සිංහල ජාතිය ආරක්ෂා කරන්න රටේ පාලකයෝ මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ හරි හමන්...එකට මිනිස්සු උන්ට බලපෑම් කරන්න ඕනේ...නිකන් කට පියන් ඉදල හරියන්නේ නැහැ..

    මොකද ගහ මරාගෙන ඕක කරන්න ගියොත් හැමදාටම ගහ මරා ගැනීමක් විතරයි..හැබැයි නිට්ටාවට සුව කරන්න නම් කරන්න ඕනෙත් එකම තමයි...නැත්තම් හිගන්නාගේ තුවාලේ වගේ තියෙන්නත් බැරි කමක් නැහැ...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    11899918_648823178588144_5517813314020874410_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මචන් මෙතන මල් පූජා කරන්න ගිය එකෙන් 1,4,5 කාරනා අදාල වෙන්නේ නෑ. 2,3 විතරයි අදාල වෙන්නේ. ඒ දෙකෙනුත් 3 වෙනි දේට මාරයා බාදා කරන්නේ නෑ. මොකද ආයි කැරකිලා එන්නේ එයාගේ අතටමයි. එත් 2න් වෙන්නේ එයා ලගට එන එක සීමා වෙනවා. ඒකට කැමති නෑ.

    සමහර විට මාර බලපෑම් නෙවෙයි, අර මනුස්සයා පන්සලත් එක්ක මොකක් හරි වලියක් දාගෙන වෙන්නත් පුලුවන්. ඔය දන්නේ නැද්ද බන් ගමේ ගොඩේ පොල් ගෙඩියට දර කෑල්ලට මිනිස්සු හිත් අමනාප කරගන්නේ.
    :yes::yes::yes::yes:
    අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...:yes:
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන කැක්කුමක් තියෙන දේශපාලුවෝ ඉන්නේ බොහොම අතලොස්සක්...දේශපාලනේ පස්සේ වැටිලා නම් අපේ මිනිස්සුන්ට සිංහල ජාතිය ආරක්ෂා කරගන්න හම්බෙන්නේ නැහැ...මටත් හිතෙනවා මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ඕනේ කියල...එත් අපේ දේශපාලුවෝ ඕක කරන්නේ නැහැ..මුස්ලිම් උන් හැමෝම ඔහොම අන්තවාදී නොවුනත් මෙහෙම ගිහින් සිංහල උන් අඩු උනාට පස්සේ ඔය හැම එකාම එනවා අපේ ඔලුවලට අත හෝදන්න...එදාට අපේ දරුවොන්ට ඉන්න වෙන්නේ වහල්ලු වෙලා තමයි...

    ලංකාවේ උන්ගේ උනත් ඔය අන්තවාදී අදහස් නැහැයි කියන්න බැහැ..එකනේ ලංකාවේ එකෙකුත් ISIS ගිහින් මැරුම් කෑවේ..ඌ මරුන නිසා අපි දන්නවා...මරුනේ නැත්තම් අපි අදටත් දන්නවද ඌ එහෙ ගිහින් කියල?

    ඔය වගේ අපි නොදන්නා කී දෙනෙක් ගිහින් ඇතිද තව? මේ රට ඇතුලේ ඔය වගේ කුමන්ත්‍රණ කොචර වෙනවා ඇතිද? මම නම් හිතන්නේ සින්හලයෝන්ට දැන් ඇස් ඇරලා බලන්න කාලය ඇවිත් තියෙන්නේ....

    ඕක හැබැයි ගහ මරාගෙන කරන්න බැහැ...සිංහල ජාතිය ආරක්ෂා කරන්න රටේ පාලකයෝ මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ හරි හමන්...එකට මිනිස්සු උන්ට බලපෑම් කරන්න ඕනේ...නිකන් කට පියන් ඉදල හරියන්නේ නැහැ..

    මොකද ගහ මරාගෙන ඕක කරන්න ගියොත් හැමදාටම ගහ මරා ගැනීමක් විතරයි..හැබැයි නිට්ටාවට සුව කරන්න නම් කරන්න ඕනෙත් එකම තමයි...නැත්තම් හිගන්නාගේ තුවාලේ වගේ තියෙන්නත් බැරි කමක් නැහැ...
    අපේ රටට දැන් වෙලා තියෙන්නේ මොන ලබ්බක් කරන්න ගියත් දේශපාලන කෝණයෙන් බලන්නේ... :baffled::baffled::baffled:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපේ රටට දැන් වෙලා තියෙන්නේ මොන ලබ්බක් කරන්න ගියත් දේශපාලන කෝණයෙන් බලන්නේ... :baffled::baffled::baffled:

    ඇති යන්තන් මම මැරෙන්න කලින් උබේ ප්‍රොෆයිල් එකෙන් මෙහෙම දෙයක් ටයිප් කරලා තියෙනවා දැකගත්තා :rolleyes::dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :yes::yes::yes::yes:
    අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...:yes:

    පොඩ්ඩක් මොලේ වැඩීගෙන ගෙන එනවා වගේ දැන් :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇති යන්තන් මම මැරෙන්න කලින් උබේ ප්‍රොෆයිල් එකෙන් මෙහෙම දෙයක් ටයිප් කරලා තියෙනවා දැකගත්තා :rolleyes::dull:

    පොඩ්ඩක් මොලේ වැඩීගෙන ගෙන එනවා වගේ දැන් :yes::yes::yes:
    :P:P:P
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    කවුරුහරි සිංහලයන් ගැන කතාකරොත් අන්න ඌ ජාතිවාදියෙක් වෙනවා.! ඔන්න ඕකයි රටේ තත්වය.. :(
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බොදු බල සේනා රනිල් හදපු ප්‍රඩක්ට් එකක්
    ඒක හැදුවේ මහින්ද කියල පෙන්නන්න බොදුබල සේනා එකේ ඕපනින් එකකට ගෝට ව ගෙන්නුවා
    හාමුදුරු කෙනෙක් ඉන්වයිට් කරොත් ගෝටා අනිවා එනවා
    පස්සේ ගෝට එක්ක ෆොටෝ ගහල වටේම යවල පෙන්නුවා මේක රාජ්‍ය අනුග්‍රහයෙන් යන වැඩක් කියල
    රනිල්ගේ ඊලග සැලසුමේ කොටසක් තමයි අලුත්ගම වෙච්ච ප්‍රහාරය
    මහින්ද ඒකට විරුද්දව මුකුත් කරේ නැත්තේ බොදුබල සේනා එක මහින්දලාගේ නිසා නෙවි , බහුතර සිංහල චන්ද නැතිවෙයි කියල
    ඔය අස්සේ තමයි සුමනදාස ව රනිල් කෝටි 10කට සල්ලි වලට ගන්නේ
    මහින්දට ලංවෙන්න පුළුවන් හොදම මිනිහ තමයි සුමනදාස , මහින්ද හැම වැඩක්ම කරේ සුමනේගෙන් අහල
    සුමනෙට කියල තමයි මහින්ද ව අවුරුදු 2කට කලින් චන්දෙකට ගෙනාවේ රනිල්
    සුමනේ අමු කෙප්ප ගහල රනිල්ගේ කොන්තරාත්තුව කරා
    ඊට පස්සේ ටෝනි බ්ලෙයාර් ලා ඩොලර් කෝටි ගානක් වියදම් කරා මහින්දට මඩ ගහන්න , මහින්ද කරපු සංවර්දනෙම මහින්දට පාරාවළල්ලක් උනා

    සුදු වැන් වලින් ඉස්සුවේ කොලබ ඉතරුවෙලා හිටපු නිත්‍යානුකුලව දඩුවම් කරන්න බැරි කොටි , එකම සිංහල මිනිහෙක්වත් නැහැ , සාමාන්‍ය මිනිස්සු උස්ස උස්ස මැරුවේ නැහැ

    දැන් රනිල්ට බොදුබල එකෙන් වැඩක් නැහැ , බොදුබල එකට පැවැත්මකුත් නැහැ , ඒකයි හාමුදුරුවෝ චන්දෙ ඉල්ලලා ගොඩ යන්න බැලුවේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    :yes::yes::yes::yes:
    අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...:yes:

    උබ කියන කතාව ඇත්තක් තියෙනවා :yes: මේ වගේ දේවල් වෙන්න සම්භාවිතාව ගොඩ්ඩක් අඩුයි. එනි නිසා සාමාන්‍ය මනුස්සයෙක් උබ කියන විදිහට ජීවත් වෙන එක හොදයි:yes:
    හැබැයි මාර කතාව අපිට බැහැර කරන්නම බෑ. හේතුව තමයි මචන්, අපේ ගස් වලට ගල් නොවදින්නේ ඵල නැති නිසා හෝ ඵල හටගන්න හැකියාවක් නැති නිසා වෙන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මචන් ඵල ඇති රුකට අනිවා ගල් වදිනවා.