දැන් හිරු tv එකේ ''සළකුණ'' හාමුදුරුවෝ කතා කරනවා බැලුවද?![]()
හ්ම්ම් බැලුව බැලුව..
වැඩිය නම පාවිච්චි නොකලට මොකද මම මේ කියන වහ්බ්වාදය ගැන තමයි එතුමත් කතා කරන්නේ..
දැන් හිරු tv එකේ ''සළකුණ'' හාමුදුරුවෝ කතා කරනවා බැලුවද?![]()
හ්ම්ම් බැලුව බැලුව..
වැඩිය නම පාවිච්චි නොකලට මොකද මම මේ කියන වහ්බ්වාදය ගැන තමයි එතුමත් කතා කරන්නේ..



මාරයාගේ වැඩේ,
නිවන් දකින්න පරමිතා පුරන කෙනාව පිනට හෝ පවට යොමු කරලා පාරමිතා පිරිල්ල නවත්වනවා.
නිවන් පතා පින් කරන කෙනාට බාදා කරනවා.
ලෞකික සැප බලාපොරොත්තුවෙන් පින් කරන කෙනාට උදව් කරනවා.
වැරදි වැඩ කරන කෙනාට උපරිම උදව් කරනවා.
බුදු දහම නැති කරන්න කවරහෝ කෙනෙක් වැඩ කරනව නම් ෆුල් සප් එක දෙනවා ඒ වැඩේට.



..මචන් මට තේරුන විදිහට කියන්නද.
polwattacom සහෝදරයට වෙලා තියෙන දේ හරිම අස්වාභාවිකයි. මාර බලපෑමක්නම් වෙලා තියෙන්නේ දෙවෙනි එක.



මෙන්න මේක තේරුනේ නෑ..![]()
Podi Silva - පොඩි සිල්වා;18861654 said:yeka ithin allage kamaththa thmyi![]()
![]()
blpnko thambige uka palanna kenek yawaganna bari unane
hamuduruwo gya nm *$jja kotala kata wahan idi![]()
![]()

මචන් මෙතන මල් පූජා කරන්න ගිය එකෙන් 1,4,5 කාරනා අදාල වෙන්නේ නෑ. 2,3 විතරයි අදාල වෙන්නේ. ඒ දෙකෙනුත් 3 වෙනි දේට මාරයා බාදා කරන්නේ නෑ. මොකද ආයි කැරකිලා එන්නේ එයාගේ අතටමයි. එත් 2න් වෙන්නේ එයා ලගට එන එක සීමා වෙනවා. ඒකට කැමති නෑ.
සමහර විට මාර බලපෑම් නෙවෙයි, අර මනුස්සයා පන්සලත් එක්ක මොකක් හරි වලියක් දාගෙන වෙන්නත් පුලුවන්. ඔය දන්නේ නැද්ද බන් ගමේ ගොඩේ පොල් ගෙඩියට දර කෑල්ලට මිනිස්සු හිත් අමනාප කරගන්නේ.





අපේ රටට දැන් වෙලා තියෙන්නේ මොන ලබ්බක් කරන්න ගියත් දේශපාලන කෝණයෙන් බලන්නේ...රට ගැන කැක්කුමක් තියෙන දේශපාලුවෝ ඉන්නේ බොහොම අතලොස්සක්...දේශපාලනේ පස්සේ වැටිලා නම් අපේ මිනිස්සුන්ට සිංහල ජාතිය ආරක්ෂා කරගන්න හම්බෙන්නේ නැහැ...මටත් හිතෙනවා මුස්ලිම් ජනගහනය පාලනය කරන්න ඕනේ කියල...එත් අපේ දේශපාලුවෝ ඕක කරන්නේ නැහැ..මුස්ලිම් උන් හැමෝම ඔහොම අන්තවාදී නොවුනත් මෙහෙම ගිහින් සිංහල උන් අඩු උනාට පස්සේ ඔය හැම එකාම එනවා අපේ ඔලුවලට අත හෝදන්න...එදාට අපේ දරුවොන්ට ඉන්න වෙන්නේ වහල්ලු වෙලා තමයි...
ලංකාවේ උන්ගේ උනත් ඔය අන්තවාදී අදහස් නැහැයි කියන්න බැහැ..එකනේ ලංකාවේ එකෙකුත් ISIS ගිහින් මැරුම් කෑවේ..ඌ මරුන නිසා අපි දන්නවා...මරුනේ නැත්තම් අපි අදටත් දන්නවද ඌ එහෙ ගිහින් කියල?
ඔය වගේ අපි නොදන්නා කී දෙනෙක් ගිහින් ඇතිද තව? මේ රට ඇතුලේ ඔය වගේ කුමන්ත්‍රණ කොචර වෙනවා ඇතිද? මම නම් හිතන්නේ සින්හලයෝන්ට දැන් ඇස් ඇරලා බලන්න කාලය ඇවිත් තියෙන්නේ....
ඕක හැබැයි ගහ මරාගෙන කරන්න බැහැ...සිංහල ජාතිය ආරක්ෂා කරන්න රටේ පාලකයෝ මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ හරි හමන්...එකට මිනිස්සු උන්ට බලපෑම් කරන්න ඕනේ...නිකන් කට පියන් ඉදල හරියන්නේ නැහැ..
මොකද ගහ මරාගෙන ඕක කරන්න ගියොත් හැමදාටම ගහ මරා ගැනීමක් විතරයි..හැබැයි නිට්ටාවට සුව කරන්න නම් කරන්න ඕනෙත් එකම තමයි...නැත්තම් හිගන්නාගේ තුවාලේ වගේ තියෙන්නත් බැරි කමක් නැහැ...



අපේ රටට දැන් වෙලා තියෙන්නේ මොන ලබ්බක් කරන්න ගියත් දේශපාලන කෝණයෙන් බලන්නේ...![]()


අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...![]()



ඇති යන්තන් මම මැරෙන්න කලින් උබේ ප්‍රොෆයිල් එකෙන් මෙහෙම දෙයක් ටයිප් කරලා තියෙනවා දැකගත්තා![]()
පොඩ්ඩක් මොලේ වැඩීගෙන ගෙන එනවා වගේ දැන්![]()



අන්න එක තමයි මචන් මම අතන මතුකරන්න ගියේ... අපි කොහොමද කියන්නේ බෝට්ටුවේ සින් එකට මරය බලපෑම් කර කියලා... එහෙම හිත හිත ගියොත් හැම මගුලම මාරයාගේ එකවුන්ට් එකට දාන්න පුළුවන්... අපි මරය ගැන නෙවෙයි බන් හිතන්න ඕනේ.. අපි හිතන්න ඕනේ කොහොමද අකුසල් වලින් ඈත් වෙලා කුසල් රැස් කරන්නේ කියන එක... නැතුව පන්සල් යන ගමන් වාහනේ කැඩුනත් මාරයා මාරයා කියන එක නෙවෙයි...![]()
මේ වගේ දේවල් වෙන්න සම්භාවිතාව ගොඩ්ඩක් අඩුයි. එනි නිසා සාමාන්‍ය මනුස්සයෙක් උබ කියන විදිහට ජීවත් වෙන එක හොදයි