බොදු බල සේනා හරක් සහ මිනිස්සු.

suuraya

Member
Apr 27, 2013
1,036
65
0
වෙනදට "අවජාතික වාදියො, අවජාතකයො, බටහිර දැනුමෙන් ඔලුව කුරුවල් කර ගත්තු පඬියො, පුස්සො, කට පාඩම් උගත්තු, ජාතියක් ජම්මයක් නැති එවුන්, දේශ ද්‍රෝහියො, ජාති ද්‍රෝහියො, පර ගැත්තො, බටහිර කුක්කො, සමාජවාදි පරයො, පශ්චාත් නූතන වාදි බල්ලො, බටහිර නූතනවාදි හිපියො" කියලා තොපෙන් කුණු බැණුම් අහගත්තු පිරිසක් ඉන්නව නේද...?... අන්තිමට තොපි උඩ දාගෙන දඟලන එවුන් වෙඩි තියපු එවුන්ට අවඩනකොට, කතා කරන්නේ උබල ඔය බනින උන් ටික නේද...? කෝ තොපි ආවඩන දේශ ප්‍රේමියෝ

බටහිර නීතිය, බටහිර සම්ප්‍රදාය, බටහිරින් ආපු මානුෂිය අයිතිවාසිකම්, මේ සේරටම පයින් ගහලා වරෙව් යන්න අපේ අතීතයේ මුල් හොයාගෙන කියලා නිතර දෙවේලෙ තොපිට අඬ ගහන, යෝජනා කරන උන් අද කොහෙද ඉන්නෙ...?..

උන් ඉන්නෙ එක්කො කට පුka වහගෙන, නැත්නම් තොපිට වෙඩි තියපු උන්ගෙ පැත්තෙ.... ආතල්ද...?...

පර සුද්දගෙ සංකල්ප කියලා හංවඩු ගහලා තියෙන , මේ "මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීය නිදහස, නූතන අයිතිවාසිකම්, කම්කරු අයිතීන්" වගේ දේවල් තියෙන ඕන ඇයි කියලා...?... තේරෙනවද ඒවා වෙනුවෙන් කෑ ගහන එවුන් බැණුම් අහගෙන හරි ඒක කරන්න ඕන ඇයි කියලා...?...
නඩු නැති, මරණ වරෙන්තු තියා අඩුම ගානේ මැරුණු එවුන්ගෙ මළ මිනී වත් නැති සමාජ ක්‍රමයකට හුරේ දාන එක ප්‍රතිපල තමයි මෙව්වා .
බටහිරින් ආවත්, මොන තූත්තු කුඩියෙන් ආවත් මේ තරම් යාන්තම් හෙවණැල්ලක් වගේ හරි ඉතිරි වෙලා තියෙන මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතිවාසිකම් පිළිබඳ නීති එහෙම නැත්තටම නැති වෙලා ගිය දාට තොපිට පහළ වෙන ප්‍රෞඪ අතීත ස්වර්ග රාජ්‍යයේ සයිස් එක ගැන අවබෝධ වෙනවනම් සන්තෝසයි ... .. "මානව හිමිකම්, අයිතිවාසිකම් " කියන ඒවා බටහිර සංකල්ප කියලා ඒවට පයින් ගහන්න තොපිට පුරුදු කරන්නෙ ඇයි කියලා ත්රුම් ගනිල්ලා ..තේරෙනවනම් .

හරබර වචන දැම්මට වැඩක් නෑ මල්ලි පුක කියා ගන්නවත් උබේ ඇට පණ නෑ :rofl::rofl::lol::lol:
පරණ සමසමාජ කාරයා වගේ ලොකු ටෝක් විතරයි:rofl::rofl:
 
Last edited:

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබේ කතාව 200 % හරි මචන්. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන සුනක ගෝඨාබය . ඕක කවද හරි මැරෙන්න අම්බානකට වින්දවල . ඔන්න බලපන් මම කියු විදියටම එක වෙනවා. ඔය බල්ලට කිසිම හිතක් පපුවක් නැති එකෙක්. ඕකට මරණ මන්චකයේදී ඔය සියල්ලම මැවී මැවීපෙනෙයි කරපු පවු කන්දරාව. . අර අහිංසකයින්ගේ දෙමවුපියෝ කොහොම ඔය දුක ඉවසනවා ඇතිද. වැඩේ තියෙන්නේ යකෝ මේ රටේ එකෙක් ඔය ගෝඨාබය බල්ලට එරහිව කතාකරන්න බයයි.

    කට්ටියක් කථා කරන්න බයයි
    අනිත් බත් බැලයෝ කඩේ යනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    තො කුරුසයෙක් කියල පේන බලන්න ඕනේ ණෑ යකෝ තොගේ ප්ර පුටු පෝස්ට් වලින් පේනවා තෝ එන්නේ මොකටද කියල...

    තොපි එක දෙයක් මතක තියා ගනින් මේ ලංකාවේ වෙනස්ක් කලා නම්, ඒ වෙනස සිදු කරන්න මුලපිරුවේ බෞද්ධයෙක් බව:yes: නැතුව තොපේ ජේසුවත්, ජේසුගේ අම්මවත් නෙමෙයි:) තොපිට උත්තර නැති උනාම ආගමත් මාරු කරන තරමට අසරණ වෙලා.

    තොගේ ඔය රෙද්දවල් කියපන් තොපි වගේම අගම දිරවා ගන්න බැරුව තටමන කුරුසයෙක්ටම ...
    අර කිතු හඩ කරපු ප්‍රකාශයක් මේකට දැම්මේ අනිත් ආගම වල සංවිධානත් ප්‍රකාශයක්වත් නිකුත් නැහැ කියල එකෙක් කියපු නිසා ...නැතුව මම කුරුස නිසා නෙවෙයි ... තොපි වගේ හොර දේවාල කාරයෝ ඉතින් කොහොමත් නොදන්නා පේනනේ බලනනේ ..
    අනික රට වෙනස් උනේ බෞද්ධය නිසා කියනවනම් මම තොට පාඩමක් උගන්වන්නම් ,තොපේ දේවල් මොනවද , තොපිට පිට රටින් ලැබුන දේවල් මොනවද කියල .බෞද්ධ නිසා ලැබුනේ මොනවද කියල ....රට දියුණුවට ගත්තු ඕනිම තීරණයක් ආගමක් මත පදනම් උණු එකක් නෙවෙයි ,ආගමක් මත තීරණයක් ගන්නවානම් එක එක්තරා ජන කොටසකට සිමා වෙන ආගමේ ආරක්ෂාව වෙනුවෙන් ගන්න තීරණයක් .. රටේ සංවර්ධනයට ගන්න තීරණ වලට ආගම් වල තියන සුරඟන කතා අදාලත් නැහැ ,එහෙම අගම මුලික තීරණ ගන්නේ හම්බ රටවල ...දැන් උබලටත් මෙක හම්බ මොඩල් එක කොරගන්න ඕනි නිසා ඉස්සරහට කියන්න බැහැ හැබැයි ..උබ ඥානසාර තිරය හරිය කියල හිතාගෙන එකට අකමැති හැම එකාටම කුණුහරපෙන් බනිනයි උබේ සැදැහැවත් බෞද්ධ ගති පෙන්වන්න තියාගත්තට ..,.ගුණයි ගුණයි කියල හැමෝම කන පලියට උබලගේ තණකොළ කන්නේ නැති උන් තාම ලංකාවේ ඉන්නවා ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318

    Hehe Jabok...
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo

    ya true.................
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    suuraya කියන්න ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ අසමත් වෙලා ගෙදරට වෙලා ඉන්නකොට ගෙදරින් පරිගණකයක් අරගන දීල . එකෙන් මු වැලක් බලල අතේ පාරක් ගහගන ඉන්න එකෙක්.

    ඕකගේ පොන්න 2.50 replys වලට පිළිතුරු දීල වැඩක් නැහැ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගැහැනුත් නොවන පිරිමිත් නොවන කාන්තා නේවාසිකාගාරවල මුරකාර සේවයට යවන්න සුදුසු එකෙක් මගේ පහල කොමෙන්ට් එකට රිදිලා නමක් ගමක් නොදා මගේ rep කපල. කෙල ටිකක් ගාගෙන ඇඟිල්ලක් පු# ගහගෙන නිදා ගනින් .

    ඉතින් එකට බොදු බල සේනා පලිද බන්. තොපේ ජන්මේ වැරැද්ද. තාත්ත හම්බයෙක් නේද?