මේක තමයි සිංහල බෞද්ධ ධර්මයේ අවසානය ( එත් කවදාවත් මේ වගේ බලු බලු සේනාවලට නිර්මල බෞද්ධ දර්ශනය විනාශ කරන්න බැහැ. ) මේ ජාතියේ කරුමය.
වටරැක කියන්නෙ තොගෙ මහ එකාටද? හාමුදුරුනමකට කතාකරන්න ඉගෙනගනින්![]()
වටරැක කියන්නෙ තොගෙ මහ එකාටද? හාමුදුරුනමකට කතාකරන්න ඉගෙනගනින්![]()
හම්බයෝ රට අල්ලන්න හදධ්ධි බන කියන්නද තෝ කියන්නේ
මේක තමයි සිංහල බෞද්ධ ධර්මයේ අවසානය ( එත් කවදාවත් මේ වගේ බලු බලු සේනාවලට නිර්මල බෞද්ධ දර්ශනය විනාශ කරන්න බැහැ. ) මේ ජාතියේ කරුමය.


මුසල්මානුවන්ට බැනපු එක ගැනනම් මට ප්‍රශ්ණයක් නැත.නමුත් ඥාණසාර මෙන් සිවුරු පැළද සිටින අනිත් භික්ෂූන්ට බැනපු විදිය ගැනනම් සතුටු නෑ. මාධ්‍ය ඉස්සරහ එම භික්ෂූන් පත්ව සිටි අපහසුව දැකකාමනම් සිරාවටම සංවේදී ඔනම කෙනෙකුට කණගාටුවක් ඇතිවෙනව..
![]()
විශෙශ ලියුම් කරුවෙක් විසින් මා වෙත එවන ලදි
පෝරිසාදයා;16495799 said:එළ එළ මෙහෙම හරි සින්හලය වෙනුවෙන් කතා කරන්න කෙනෙක් ඉන්න එක ගැන මම සතුටු වෙනවා.




උඹලා ඔලුවක් නැති මීහරක් කියන්නේ ඕකයි බන්.හම්බයන්ට තියෙන මොලේවත් උඹලට නෑනේ.උඹලා සිංහලද බන්. ඔය ඉන්නේ සාදුලා තමයි. ඒ අයත් බොදු බල සේනාවේ සාදුලා .ඔය ගහ ගන්න එන්නෙත් බොදු බල සේනාවේ සාදුලා.බනින කොට සොරි සොරි කිය කිය ඉන්නෙත් බොදු බල සේනාවෙම සාදුලා.ඔතන ඉන්න හමබයන් ටිකත් බොදු බල සේනාවේ සාදුලා .හම්බ විදිහට ඇඳගෙන ඒ විදිහට බොරු රැවුල් දාගෙන රඟපානවා.සමහර අය බොදු බල සේනාවේ ගිහියන් හම්බයන් වගේ ඇඳගෙන ඉන්න බව පේනවා.ජාතික බල සේනාවත් බොදු බල සේනාවම හදපු එකක්.ඒක හදලා තියෙන්නේ හම්බයන්ට හානියක් නොවන විදිහට හම්බ විරෝධය මාකට් කරන්න.මහින්ද මාමගේ මාකටින් ට්‍රික්ස් අපි හොඳට දන්නවා.අපිත් රට කාලා වතුර බීල ඉන්නේ.අපිත් බෙන්තර ගඟෙන් එහා පැත්තේ එවුන්ටත් වඩා අන්තයි.උඹලා වගේ පොඩි එවුන්ව රවට්ටගන්න හොඳයි.අනේ පලයන් බන් යන්න. ඒ බික්ෂුන් නෙමේ බන් සිව්රු පෙරවගත්තු මුස්ලිම් අම්බයෝ. අපහසුතාවය කලින් තේරුම් ගන්න ඕනෙනේ බන්. හරක් මස් ටික කෙලලා කෙලලා එනවා මෙතන. මම හිටියනම් ඔකුන්ගේ සිව්රු ගලවල හෙළුවෙන් යනවන්නේ. පර හැතිකරේ


