බොදු බල සේනා

aruna47

Well-known member
  • සෑම දෙයකටම බොදු බල සේනාව පමනක් වැරදි කරමින් ඊට දොස් නොනගන්න.
    රට තුළ මුස්ලිම් හා දෙමළ අන්තවාදයක්ද ඇති බව පිළිගන්න.
    අප විරුද්ධ විය යුත්තේ මේ සියලු ආකාර අන්තවාදයන්ට මිසක්
    සෑම දේකටම බොදු බල සේනාව මතම වැරැද්ද පැටවීම නොකරන මෙන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු


    10576983_683065825108625_6452966913615179881_n.jpg


     
    • Like
    Reactions: load king

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අන්තවදිතවයට එරෙහිව නැගී සිටිමු
    මේ අපේ මව් බුමියයයි
    කොයි රටක ගියත් අපේ මව් බිම කියලා කට ඇරලා කියන්න තියන්න තියන ..
    මේ අපේ දේශයයි .....!!!
     

    JAMJ00M

    Member
    May 8, 2012
    31
    4
    0
    අන්තවදිතවයට එරෙහිව නැගී සිටිමු
    මේ අපේ මව් බුමියයයි
    කොයි රටක ගියත් අපේ මව් බිම කියලා කට ඇරලා කියන්න තියන්න තියන ..
    මේ අපේ දේශයයි .....!!!
    :yes::yes::yes: