බොදු බළ සේනා ගොන් තර්ක ගැන අරුණ47 ගේ අදහස....

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;15534437 said:
    තමංගෙ වාසියට අම්මා තාත්තා උනත් බිල්ලට දෙන එකෙක් ඇරුණ කියන්නෙ.
    පරිස්සමින් අයියා ඕකුන් එක්ක ඩීල් කරන්නෙ.
    ඔයාගෙ හොඳට කිවුවෙ.

    ඌ උගෙ වැරදි වහගන්න මුලින් ට්‍රයි කලා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නෙ හම්බයොන්ගෙ වැඩක් කියලා පෙන්නන්න. ඒක බැක්ෆයර් වෙලා තොංඩුව වැටීගෙන එනකොට ඌ කලේ Moderatorsලා පිට දාලා ෂේප් වෙන්න ගියපු එක. මම අද කිවුවා කියල හිතාගනිං අයියංඩියේ ඕක උඹලටත් තොංඩුව සෙට් කරනව කවද හරි. :dull:
    මචං පැට්ස් මම එළකිරියොත් එක්ක ඩීල් කරන්නෙ නෑ........
    හැබැයි උදව් කරනවා.............

    ඒ නිසා කෙළවන්න තියන චාන්ස් අඩුයි.
    අදටත් මම කියන්නේ අරුණ නිවැරදියි කියල නෙවෙයි. මම කියන්නේ ඔහු තර්කානුකූලවිය යුතුයි කියලා............
    මහා ජාතියේ සාමාජිකයෙක් යම් තැනක තම ජාතිකත්වය ගැන කතා කිරීම කිසි දිනක ජාතිවාදය ලෙස මම නොදකිමි. සුළුජාතිකයෙක් වුවද එය එසේය.
    නමුත් කුමන ජාතිකයෙක් වුවත් අන්‍ය ජාතියට කෙළවීමට හදනවා නම්, එයයි ජාතිවාදය.
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචං පැට්ස් මම එළකිරියොත් එක්ක ඩීල් කරන්නෙ නෑ........
    හැබැයි උදව් කරනවා.............

    ඒ නිසා කෙළවන්න තියන චාන්ස් අඩුයි.
    අදටත් මම කියන්නේ අරුණ නිවැරදියි කියල නෙවෙයි. මම කියන්නේ ඔහු තර්කානුකූලවිය යුතුයි කියලා............
    මහා ජාතියේ සාමාජිකයෙක් යම් තැනක තම ජාතිකත්වය ගැන කතා කිරීම කිසි දිනක ජාතිවාදය ලෙස මම නොදකිමි. සුළුජාතිකයෙක් වුවද එය එසේය.
    නමුත් කුමන ජාතිකයෙක් වුවත් අන්‍ය ජාතියට කෙළවීමට හදනවා නම්, එයයි ජාතිවාදය.
    අපි උන්ට කෙලවන්නෙ නෑ,උනුයි අපිට කෙලවන්න හදන්නෙ..ඒක කරන්න දෙන්න බෑ,ඒක එහෙම වෙන්නෙත් නෑ
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    අරුණ කිව කතාව හරි, හැබැයි ඒ කියන විදියට ඔහොම වෙන්නෙත් අපේ මිනිස්සු බෙදිලා ඉන්න එක, ඒකෙන් තමයි ඔය පොඩි පක්ෂ අයුතු ප්‍රයෝජන ගන්නේ පක්ෂ විතරක් නෙවි වෙන රටවල් පවා ඩෙගා නටන්නේ අපෙ මිනිස්සුන්ගේ එකමුතු නැති එකෙන්.
    මේකට හොදම උදාහරණය එළකිරි එකත් බෙදිලා තියෙන එක
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ලොක්කා මම කාගෙවත් රෙප් කපලා නෑ.කැපුවත් මම මගෙ නම දානවා.දැන් බලපන්කෝ උබේ රෙප් දිහා. ;)

    අනික උබ ඔය කියන අරුනට බනින එවුන් මගේ කපල තියෙන රෙප් සහ ඒවයේ තියෙන දෙවල් දැක්කම උන් මිනිස්සුද කියල හිතෙනවා. :no:

    එතකොට නම නොදා කුනුහරුපින් රෙප් කපන උන් වෙන්න ඇති හරි පොරවල්.:lol:

    උබ මේකේ තියෙන දේට එකඟ වෙන්න බැරි නම් ඒකට හේතු ඇතුව බුද්ධිමත් තර්කයක් ගොඩ නගන්න.:D
    අනික මේ ලිපියේ තියෙන දෙවල් උබලට ඔලුවට දාගන්න කියල බල කරල නෑනෑ.අකමැතිනම් නොදැක්ක වගේ පලයන්.උබල නෑ මෙතන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ.
    :P





    උබේ එ ප්‍රතිපත්තියට මං ගරු කරනවා. උඹ අරුනයෙක් වෙනුවෙන් කඩේ ගියා කියලවත් උබේ රෙප් කපලා ස්වයං වින්දනයක් ලබා ගන්න මම ලෑස්ති නෑ. රෙප් බලන්න මමත් දැන් රෙප් දීලා ඇති.

    උඹ කිව්ව කතාව මටත් අනික් පැත්තට කියන්න පුලුවන්. ඇරුණගේ ජංගි හෝදන උන් නාමිකව බුද්ධාකම්කාරයෝ කියලයි මං කියන්නේ. පොඩ්ඩක් බලපං එහෙම එවුන්ගේ රෙප් දීම.

    "අනික උබ ඔය කියන අරුනට කඩේ යන එවුන් මගේ කපල තියෙන රෙප් සහ ඒවයේ තියෙන දෙවල් දැක්කම උන් මිනිස්සුද කියල හිතෙනවා" :no:

    2wgf1pw.png



    g5s.gif
     
    Last edited:
    • Like
    Reactions: erozan

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔය සීරියස් ගායි ට කිව්වෙ බං.

    අපෝ ඔය පොන්ස් ගැන කතා කරන්න එපා බං.. බුද්දහගමේ කියල පෙනී ඉන්න මාර කට්ටක් කන ගොන් ජෝකර් කෙනෙක්.. ලොල් 7
    6418_zps4261d84a.png


    gPuCpCR.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata hambayo pennanna baha,habai ehema kiyala hambayonge panen siyuru kare daan wateta alla alla eka ekage idul kaka rate inna duppath ahinsaka bahutharaye pora wenna dagalana gana gediyoi unge gal kollontai dutu thana arinawa.

    arunaya gana kiwwoth u evoqe anathayek, u e gana kiyala thread ekak daaddima mama danagena hitiya mu kapaganne lidak kiyala. mita kalin kollo wahana aran thread damma
    kawruth ahanna giye naha e wahana ungemada kiyala.muge thread eka baladdima therenawa mu borukarana anathayek kiyala.eka nisa e thread eka mulinma dakkath comments damme naha.
    kibula kiwwa u erozan wage uge mathema hitiyalu,u hitiye uge mathe nemei puke,
    uma thread daala uma adminta kiyala delete karagaththa, thamange anathakama hambayongen wahagaththa ponnayek.
    hambayonta kunuharape baninawanam thamanta arala giyath kamak naha kiyala hithena
    jathiye ayath ekkanam katha karala therumak naha mewa gana.

    The truth :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අරුණ මගේ සහෝදරයා............
    යම් තාක් දුරට තර්කනයේ නියම මාර්ගයට ඇවිල්ලා කියල පේනවා. වෙන්න ඕනෙත් මේක........

    අනුන්ගේ කුණු කන්දල් නෙවෙයි මේ පෙන්වන්නේ අපේ ගොං කං.......
    සිංහල අය ඒක තේරුම් ගන්න.

    මෙතන ඉන්න සමහර අය දිය යටින් ගිනි ගෙනියන අය. වංක අය. එහෙම බැලුවාම එරෝෂාන්ල වගේ නොවෙනස්ව තමන් ගේ මතය වෙනුවෙන් ඉන්න මිනිස්සු හොදයි අර වසලයන්ට වඩා.

    කරුණාකරල ජංගි හෝදන කතා කියල මේක ඕෆ් ටොපික් අරින්න එපා. මේ කියල තියන දේ පිළිබද ව නියමිත තර්කයට එළැඹෙමු.

    අනික මේ හුය අවස්ථාවක් කර ගන්න, අන්‍ය ජාතීන්ට ගහනවට වඩා අපි අතර තියන බැදීම් වැඩිකර ගන්න, උදව් කරගන්න, අපෙන් වෙච්ච වැරදි හදා ගන්න.
    අපිට ජාතියක් විදියට නැගිටින්න පුළුවන් අපේ මේ තියන කුහක ගති පැත්තක දානව නම්......
    ඒක කරමු.....අනික් උන්ට කලින් අපි නැගිටිමු.
    6421_zpsd0a3a118.png


    gPuCpCR.png
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113


    අපෝ ඔය පොන්ස් ගැන කතා කරන්න එපා බං.. බුද්දහගමේ කියල පෙනී ඉන්න මාර කට්ටක් කන ගොන් ජෝකර් කෙනෙක්.. ලොල් 7
    6418_zps4261d84a.png


    gPuCpCR.png
    පවු බන් මේ අනාථ ලොල්ස් "ගේ" අප්පොච්චිව "උඩුගම" පොලෝසියෙන් කුදලාගෙන ගිහින් දැන් දවස් දෙකතුනක් වෙනවා. ඌ හෙන දුකෙන් ඉන්නේ ඒ සිද්දියටයි, හරක් දෙන්නා ගැනයි. අප්පොච්චිට හරකාගේ පශ්තාත් භාගය සිපගන්නත් වුනා කැමරාව ඉස්සරහා. ඌ හිතනවා ඇති පොලෝසියට ඔත්තුව දුන්නේ aruna47 කියලා. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කවද්ද රුණ කියන හොර තක්කඩියා එලකිරි එන්නෙ?
    ආව ගමං දෙන්න රෙඩි කරං ඉන්නෙ ගින්දර භාන්ඩයක් උට උගෙ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.

    වර රුන පොන්ස් වරෝ
    තෝ හරියට ලුණු ඇඹුල් ඇතුව කන්නෙ මෙදාපාර

    :lol::lol::lol:
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    65
    0
    පැටියා;15537650 said:
    කවද්ද රුණ කියන හොර තක්කඩියා එලකිරි එන්නෙ?
    ආව ගමං දෙන්න රෙඩි කරං ඉන්නෙ ගින්දර භාන්ඩයක් උට උගෙ අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න.

    වර රුන පොන්ස් වරෝ
    තෝ හරියට ලුණු ඇඹුල් ඇතුව කන්නෙ මෙදාපාර

    :lol::lol::lol:

    may i ask something
    ube rep power eka 6i da > :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    may i ask something
    ube rep power eka 6i da > :rofl:

    User CP ගිහිං බලපං මගෙ නමයි රෙප් පවර් එකයි වැටිල ඇති රතු කොටුවක් එක්ක :rofl:

    ෆුක දෙන්න එන්න එපා මචං. කොල්ලො ගහන්නෙ නෑ මම :rofl::rofl::rofl:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ඔය සීරියස් ගායි ට කිව්වෙ බං. :P



    අපෝ ඔය පොන්ස් ගැන කතා කරන්න එපා බං.. බුද්දහගමේ කියල පෙනී ඉන්න මාර කට්ටක් කන ගොන් ජෝකර් කෙනෙක්.. ලොල් 7
    6418_zps4261d84a.png


    gPuCpCR.png

    පවු බන් මේ අනාථ ලොල්ස් "ගේ" අප්පොච්චිව "උඩුගම" පොලෝසියෙන් කුදලාගෙන ගිහින් දැන් දවස් දෙකතුනක් වෙනවා. ඌ හෙන දුකෙන් ඉන්නේ ඒ සිද්දියටයි, හරක් දෙන්නා ගැනයි. අප්පොච්චිට හරකාගේ පශ්තාත් භාගය සිපගන්නත් වුනා කැමරාව ඉස්සරහා. ඌ හිතනවා ඇති පොලෝසියට ඔත්තුව දුන්නේ aruna47 කියලා. :P




    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    අනේ තව කතාවත් කියාපංකෝ පොන්ස් :rolleyes:

    කෝ උඹලගේ boss? තාම හිරේ ද? :confused:


    g5s.gif
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පැටියා;15533610 said:
    ඇත්ත. හම්බයො අපිට කෙලින්න යනවා. හම්බයො තව ටික කාලෙකින් මහ ජාතිය වෙනවා.
    ඒ කාගෙ වැරැද්දෙන්ද? සිංහල අපේම වැරැද්දෙන්.
    අපේ වැරැද්ද තියාගෙන උන්ට බැනලා මේ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් කියල හිතන එකත් මොඩ කමක් නෙවෙයිද?

    :yes::yes::yes::yes: