මචං පැට්ස් මම එළකිරියොත් එක්ක ඩීල් කරන්නෙ නෑ........පැටියා;15534437 said:තමංගෙ වාසියට අම්මා තාත්තා උනත් බිල්ලට දෙන එකෙක් ඇරුණ කියන්නෙ.
පරිස්සමින් අයියා ඕකුන් එක්ක ඩීල් කරන්නෙ.
ඔයාගෙ හොඳට කිවුවෙ.
ඌ උගෙ වැරදි වහගන්න මුලින් ට්‍රයි කලා ඒ ඇතිවෙච්ච ප්‍රශ්නෙ හම්බයොන්ගෙ වැඩක් කියලා පෙන්නන්න. ඒක බැක්ෆයර් වෙලා තොංඩුව වැටීගෙන එනකොට ඌ කලේ Moderatorsලා පිට දාලා ෂේප් වෙන්න ගියපු එක. මම අද කිවුවා කියල හිතාගනිං අයියංඩියේ ඕක උඹලටත් තොංඩුව සෙට් කරනව කවද හරි.![]()
හැබැයි උදව් කරනවා.............
ඒ නිසා කෙළවන්න තියන චාන්ස් අඩුයි.
අදටත් මම කියන්නේ අරුණ නිවැරදියි කියල නෙවෙයි. මම කියන්නේ ඔහු තර්කානුකූලවිය යුතුයි කියලා............
මහා ජාතියේ සාමාජිකයෙක් යම් තැනක තම ජාතිකත්වය ගැන කතා කිරීම කිසි දිනක ජාතිවාදය ලෙස මම නොදකිමි. සුළුජාතිකයෙක් වුවද එය එසේය.
නමුත් කුමන ජාතිකයෙක් වුවත් අන්‍ය ජාතියට කෙළවීමට හදනවා නම්, එයයි ජාතිවාදය.









