බොනකොට ගන්න bite......

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලගදි පොඩි සැපක් ගත්තා..පෝක් බයිට් ඒක තමයි නැගලා ගියේ..;)

    dscf0664y.jpg



    dscf0666zj.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    ඊයේ පැත්තකින් සෙට් උනා මහ වැස්ස සිතල නිසා.
    බයිට සදහා පහත දෑ ගන්නා ලදී

    රෝල්ස්, ක්‍රීම් ක්‍රැකර්, french fries, ඔම්ලට්, වඩේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මට නම් මේවා තමයි





    අනියන් (onion) පගෝඩා


    spring-onion-pakoda.jpg






    බූවල්ලා ඩෙවල් එක


    pulpo.JPG


    bbq-baby-octopus-1.jpg







    cashew nuts with chicken







    chchnwithcashewnuts.jpg





    කොළ ඇපල් ලුණු සහ ගම්මිරිස් සමග


    images



    හැබයි ඉතින් මේ ඔක්කොම බොන බීම වර්ගය,වෙලාව,බොන සෙට් එක,අතේ සල්ලි තියෙන විදිය අනුව වෙනස් වෙනව........
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ත්‍රෙඩ් එක දැන් දැක්කෙ. මේක නම් ටිකක් කල් සෙට් උන එකක්. අපි 3න් දෙනෙක් රම්බොඩ සෙට් උන වෙලාවක ගහපුව. දවස් දෙකකට ගත්තෙ :D

    A2.png


    A1.png
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ත්‍රෙඩ් එක දැන් දැක්කෙ. මේක නම් ටිකක් කල් සෙට් උන එකක්. අපි 3න් දෙනෙක් රම්බොඩ සෙට් උන වෙලාවක ගහපුව. දවස් දෙකකට ගත්තෙ :D

    A2.png


    A1.png
    Arakku badaginnak enawa mewa dakkahama....
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    Char max thread ekak meka mama dekapu EK eke ...
    gon huthala tikak thaman ge weera kam pennanawa .... othana beluwahama godak bite kana un thama meke pictures danne...
    mata duka me wage un ekka kohomada api agamak ,jathiyak rakinne... api kohomada rata geniyanne...
    ethatama kiyanna one ... po*nna Hu**thala tikak ...


    ube redde rewaganna dial ekk ne ban yana tana 7 pole guu gagena enne :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    Arakku badaginnak enawa mewa dakkahama....
    :D
    DSC01776_zps1ed158ce.jpg


    -----------------------------------------------------------------------
    BBQ එකක් නම් නියමෙට සෙට් වෙනව. මේ කෙටවල n browns beach වල bbq දාපුව. එලිපිට බොන්න නම් බෑ.

    DSC01245_zps8c9f1a89.jpg


    DSC02105_zpsf3009753.jpg

     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම නම් ගොඩාක්ම කැමති ෆ්‍රෙශ් දේවල් වලට බන් ... ග්‍රීන් ඇපල් පට්ට.. සැර ඒවට
    IMG_0198.JPG


    ... විස්කි තමයි මගෙ ෆේවරිට් , ඉතින් ඇපල් සහ අයිස් කියුබ් තමයි බයිට්

    010820111139.jpg


    dsc00228yr.jpg

    ....පිපින්යා කියල ලියා ගන්ඩ බැරුව මන් ඇඩුවා බන්... ගල් ගහනව නම් පිපින්යා ටිකක් ගම්මිරිස් කුඩු මිශ්‍ර කරලා ගත්ත නම් මට නම් ආයේ ලොවෙත් නෑ

    summer+cucumber+salad.jpg


    .. වෙජිටබල් සැලඩ් එකක් හදාගත්ත නම් කිසිම අමරුවක් නැතුව බොන්න පුලුවන් බන් :yes::yes:

    ... තව චීස් ස්ලයිස් ටිකක් .....
    wc-wine_cheese.jpeg


    .. ක්‍රීම් ක්‍රැකර් ටිකක් වගේ තිබ්බත් පට්ට

    images

    ........ තව ........ . ..බැදපු වැව් මාලු සමග දෙහි යුශ ටිකක් සුපිරි ආ ........ ට්‍රයි කරල බලන්න
    fish-tomato-lettuce-lemon.jpg


    DSCN2423.JPG


    ..... තව .............චිකන් ටිකක් ඩෙවල් නැතුව ගමේ විදියට ගොඩක් සැරට හදාගත්ත නම් ගල් බෝතල් ගුදම් ගනන් බිව්වෑකි නොවැ ..... :love::love::love: :D:D

    Chicken+Curry.jpg


    6298120295_8643648719_o.jpg


    මේ මන් ගත්ත හොද ෆන් එකක්

    dsc00240nq.jpg
    [/CENTER] :yes::yes:

    බොන බ්‍රැන්ඩ් එක අනුව බයිට් එක අනිවා වෙනස් වෙනව....... ඒත් ගොඩක් ඩේවල් වර්ග වගේ පැනි රස නැතුව ගත්ත නම් නියමයි .. . ..:yes::yes:



    Cheese and biscuit try karala na anith wea nam supiri:):):)