machan Jinthuwa (P dial eka)ජන්තු අයියා;14973608 said:
api welawaka set wela honda bite tikak dala bomuda?
machan Jinthuwa (P dial eka)ජන්තු අයියා;14973608 said:
machan Jinthuwa (P dial eka)
api welawaka set wela honda bite tikak dala bomuda?
machan Jinthuwa (P dial eka)
api welawaka set wela honda bite tikak dala bomuda?







Arakku badaginnak enawa mewa dakkahama....ත්‍රෙඩ් එක දැන් දැක්කෙ. මේක නම් ටිකක් කල් සෙට් උන එකක්. අපි 3න් දෙනෙක් රම්බොඩ සෙට් උන වෙලාවක ගහපුව. දවස් දෙකකට ගත්තෙ
![]()
![]()
Char max thread ekak meka mama dekapu EK eke ...
gon huthala tikak thaman ge weera kam pennanawa .... othana beluwahama godak bite kana un thama meke pictures danne...
mata duka me wage un ekka kohomada api agamak ,jathiyak rakinne... api kohomada rata geniyanne...
ethatama kiyanna one ... po*nna Hu**thala tikak ...


Arakku badaginnak enawa mewa dakkahama....

මම නම් ගොඩාක්ම කැමති ෆ්‍රෙශ් දේවල් වලට බන් ... ග්‍රීන් ඇපල් පට්ට.. සැර ඒවට
![]()
... විස්කි තමයි මගෙ ෆේවරිට් , ඉතින් ඇපල් සහ අයිස් කියුබ් තමයි බයිට්
![]()
![]()
....පිපින්යා කියල ලියා ගන්ඩ බැරුව මන් ඇඩුවා බන්... ගල් ගහනව නම් පිපින්යා ටිකක් ගම්මිරිස් කුඩු මිශ්‍ර කරලා ගත්ත නම් මට නම් ආයේ ලොවෙත් නෑ
![]()
.. වෙජිටබල් සැලඩ් එකක් හදාගත්ත නම් කිසිම අමරුවක් නැතුව බොන්න පුලුවන් බන්
... තව චීස් ස්ලයිස් ටිකක් .....
![]()
.. ක්‍රීම් ක්‍රැකර් ටිකක් වගේ තිබ්බත් පට්ට
![]()
........ තව ........ . ..බැදපු වැව් මාලු සමග දෙහි යුශ ටිකක් සුපිරි ආ ........ ට්‍රයි කරල බලන්න
![]()
![]()
..... තව .............චිකන් ටිකක් ඩෙවල් නැතුව ගමේ විදියට ගොඩක් සැරට හදාගත්ත නම් ගල් බෝතල් ගුදම් ගනන් බිව්වෑකි නොවැ .....![]()
![]()
![]()
මේ මන් ගත්ත හොද ෆන් එකක්
[/CENTER]![]()
බොන බ්‍රැන්ඩ් එක අනුව බයිට් එක අනිවා වෙනස් වෙනව....... ඒත් ගොඩක් ඩේවල් වර්ග වගේ පැනි රස නැතුව ගත්ත නම් නියමයි .. . ..


