na machan.. dan ape godak ewun bona eka adukarala thiyenne.. bona team eke leadersla dennama rata giya.. dan mehe api set unoth podiyata beer monawahari tamai ithin.. ekai kiwwe hodata gahapu kalayak mathaka naha kiyala
2006-2009 තමයි පට්ට ගැසිලි ගැසුවේ

අඩේ දැන් වගේ බීල වාහන එලොවන්න බයක් එකල තිබ්බේ නෑ නේ







