බොනකොට ගන්න bite......

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    na machan.. dan ape godak ewun bona eka adukarala thiyenne.. bona team eke leadersla dennama rata giya.. dan mehe api set unoth podiyata beer monawahari tamai ithin.. ekai kiwwe hodata gahapu kalayak mathaka naha kiyala

    2006-2009 තමයි පට්ට ගැසිලි ගැසුවේ :cool:
    අඩේ දැන් වගේ බීල වාහන එලොවන්න බයක් එකල තිබ්බේ නෑ නේ
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    a4rfgl.jpg


    අද බිපුවා..බය්ට් වල ෆොටො ගන්න අමතක උනා..බයිට් එකට තිබ්බෙ..ඩෙවල් චිකන් ප්ලෙට් එකයි..ග්‍රින් ඇපල්
    mona d me Underberg kiyanne? :confused::confused::confused:
     

    Machiavelli

    Banned
    Jan 29, 2014
    71
    3
    0
    Ibbek allagannawa kapanawa kattatama thel dala mas tika thambanawa.. ita passe BBQ danawa. Ibi math wala thela pipena nisa thamban nathuwa BBQ danna baha
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් නියම බයිටක් සෙට් වුනා......
    ලගදි ගිය වෙඩින් එකකදී මචන් බයිට් මෙලෝ රහක් නෑ. චිකන් පැනිම පැනි රහයි. ඉතින් ලග තිබ්බා වෙල්කම් ඩ්‍රින්ක් එක අරක්කු ශොට් එක උගුරට හලා ගෙන වෙල් කම් ඩ්‍රින්ක් එකෙන් චූටි උගුරක් බොනවා. නිකම් බිව්වේ නෑ වගේ නැවතත් මුල සිටම බිව්වැකි.වැඩිය ඒකෙන් බොන්න යන්න එපා වදින එක අඩු වෙනවා. ලාවට තොල තෙමා ගත්තනම් ගාන. ශොට් එක ඒකෙන් සැන්ටි කරන්න යන්නත් එපා. මෙතකොට මල අප්පිරියාවක් එනවා.
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මචන් නියම බයිටක් සෙට් වුනා......
    ලගදි ගිය වෙඩින් එකකදී මචන් බයිට් මෙලෝ රහක් නෑ. චිකන් පැනිම පැනි රහයි. ඉතින් ලග තිබ්බා වෙල්කම් ඩ්‍රින්ක් එක අරක්කු ශොට් එක උගුරට හලා ගෙන වෙල් කම් ඩ්‍රින්ක් එකෙන් චූටි උගුරක් බොනවා. නිකම් බිව්වේ නෑ වගේ නැවතත් මුල සිටම බිව්වැකි.වැඩිය ඒකෙන් බොන්න යන්න එපා වදින එක අඩු වෙනවා. ලාවට තොල තෙමා ගත්තනම් ගාන. ශොට් එක ඒකෙන් සැන්ටි කරන්න යන්නත් එපා. මෙතකොට මල අප්පිරියාවක් එනවා.

    මචං මම එක පාරක් බීල තියනව හිඟුරාන ස්පෙෂල්, සැන්ඩ් වතුර, බයිට් එකට වට්ටක්කා, දුමට අර ෆිල්ටරේ නැති සිගරැට්.. හිතල බලපන්කො කොහොමද ආතල් එක කියල. ;)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචං මම එක පාරක් බීල තියනව හිඟුරාන ස්පෙෂල්, සැන්ඩ් වතුර, බයිට් එකට වට්ටක්කා, දුමට අර ෆිල්ටරේ නැති සිගරැට්.. හිතල බලපන්කො කොහොමද ආතල් එක කියල. ;)
    ඔය වගේ සීන් එකක් මටත් වුනා. අපේ නෑදෑ වෙන මාම කෙනෙක් හදිස්සියේ නැති වෙලා අපි දුවලගියා එහේ. මලගෙදර වැඩ කටයුතු කරල රෑ වුනාම කට්ටිය අඩියක් ගහන්න සෙට් වුනා. මල කෙලියයි කියන්නේ එදා පොය. මලගෙදර වැඩ හින්ද කලින් හොයන්න යන්නත් බැරි වුනා.එහ ගමේ අපේ කොල්ලෙක් එක්කන් ගිහින් කසිප්පු බොතලයක් අරන් දුන්නා. බයිට් එකට මලගෙදරට හම්බවෙච්චි පොලොස් ඇම්බුලක් ගත්තා. එහේ තියෙන ඇනිකට් එක උඩට ගිහින් හද පානේ,පොලොස් එක්ක කසියා බිව්වා කියහන්කො.අම්මලාටත් තෙරුනා කොල්ලට අමුත්තක් තියෙනවා කියල.ඒක නම් මරු ආතල් එක.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    Green apple, deviled pork, cashew nuts patta... habai budget low dawasata rs.2 wade hapana welawaluth tiyanawa, fruit flavored drinks nam (lemon gin apple gin) sandy bite mukuth nahtuwa adinna thamai kamathi. :lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Green apple, deviled pork, cashew nuts patta... habai budget low dawasata rs.2 wade hapana welawaluth tiyanawa, fruit flavored drinks nam (lemon gin apple gin) sandy bite mukuth nahtuwa adinna thamai kamathi. :lol:

    gin bonne kohomada ban sandi natuwa :eek::eek::eek:
    mata me sandi kralawath bonna bari mala jarawak odicolone bonawa wage :eek::eek::eek::eek:
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    DCSL Old එකට කෙලියා නේද හල්මිල්ල.. :yes:

    එහෙම ලොකු සීන් එකක් නෑ, එත් මේ දවස් වල හල්මිල්ල සෑහෙන්න යනව. DCSL Old එකට වඩා හල්මිල්ල එක ගඳ අඩුයි, බොන්න අමාරුවකුත් නෑ.. අපිත් මේ ටිකේම හල්මිල්ල, හැබැයි ඉතින් DCSL Old එකත් සුපිරි බාන්ඩයක්.

    gxx8.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    නිදහස් දවසේ සෙට් උනා සිංහලු
    බයිට් එකට බැදපු මාළු
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් බොන්නෙ නෑ මචන් ලා! අපේ ගෙදර බොතල් ටිකක් තියනවා රට ඉඳලා ආපු පොරක් දීපු.. මෙන්න මේකට හරියන බයිට් එකක් කියපල්ලා බලන්න.. බොතලේ දිහා බලාගෙන කකා ඉන්න! :lol::lol::lol:

    View attachment 50195
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ අනික................:baffled::baffled::P

    (HOT) Buttered Cuttlefish

    Thief, Mr.Perera, Tharinda76 ආදී මෙකී නොකී සියළු සාමාජිකයන් ගේ කෑදර ඉල්ලීම පිට මෙන්න මෙවර Hot Buttered Cuttlefish සාදන ආකාරය.

    ගොඩක් thanks මේක කියල දුන්නට! :yes::yes: පට්ට කෑමක් නෙ! (+) :lol::lol: