බොනකොට ගන්න bite......

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8

    අප්පට් හුඩු ..කොහෙද බන් blueberries තියෙන්නේ...bite එකට තියා නිකන්වත් කාලා නෑ ....මොනවා වුනත් සුපිරියට ඇති.

    blueberrys මම දන්නා තරමට විකුණන එකම තැන Arpico Super centre hyde park. පට්ට ගණන්. blueberrys බයිට් එකට ගන්නවා කියන්නේ පටපල් බොරුවක්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම නම් රම් වලට තමයි කැමති බං. ඩීසන් පිට ගහල පාඩුවේ ඉන්න පුලුවන්.:dull:

    උඹලා බයිට් ගැන කතා කරනවා. අපේ සමහර කොල්ලෝ බොන්නේ නෑ උන් ඒත් රංචුවට සෙට් වෙනවා. ඉතින් බයිට් එකට දාගෙන කෙලිනවා :sorry::sorry::growl::growl::growl::growl::frown::frown:

    උඹලටත් නැද්ද බං එහෙම යාලුවෝ.

    වැඩක් නෑ කතා කරලා..අපෙත් ඉන්නවා ඔහොම හිවලෙක්.. බයිට් එක කන්නේ බත් කනවා වගේ...:angry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ජන්තු අයියා;16917321 said:
    වැඩක් නෑ කතා කරලා..අපෙත් ඉන්නවා ඔහොම හිවලෙක්.. බයිට් එක කන්නේ බත් කනවා වගේ...:angry:
    ඉස්සර අමාරුවෙන් බොන්න සල්ලි එකතු කරගෙන බයිට් එකට මොනව හරි ශෙප් කරගන්න වෙලාවට ඔය වගේ පිනට බයිට් කන එවුන් ආවාම මල පනිනවා....
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    ඉස්සො පට්ට බ්යිට් එකට..:P
    sfishrimpback-small-300x200.jpg
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    අරක්කුයි මුරුක්කුයි
    බකාඩියි පකඩේයි
     

    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    දැන්නම් වැඩිපුර බොන්නෙ නෑ මචන්ලා.. :yes:පොඩි අසනීපයක් තියෙනවා..:(
    ඉස්සර හැම වීකෙන්ඩ් එකටම අනිවා බාගයක් ගහනවා..:lol:
    මම කැමතිම ඇස්කොට් ලෙමන් ජින්.. ලෙමනේඩ් තමයි සැන්ඩි..

    බෝඩිමේ ඉන්න කලෙ හන්දියට ගිහින් බාබකියු පාරක් දාන් එනව පුච්චපු පොල් කෑලි ටිකකුත් එක්ක. තව ෆ්‍රයිඩ් රයිස් එකකුත් දාගන්නවා..:P

    දැන් බොන්නෙ රෙඩ් වයින් විතරයි.. චීස්, ස්මොකෙඩ් සැමන් තමයි බයිට්.