අප්පට් හුඩු ..කොහෙද බන් blueberries තියෙන්නේ...bite එකට තියා නිකන්වත් කාලා නෑ ....මොනවා වුනත් සුපිරියට ඇති.
blueberrys මම දන්නා තරමට විකුණන එකම තැන Arpico Super centre hyde park. පට්ට ගණන්. blueberrys බයිට් එකට ගන්නවා කියන්නේ පටපල් බොරුවක්
අප්පට් හුඩු ..කොහෙද බන් blueberries තියෙන්නේ...bite එකට තියා නිකන්වත් කාලා නෑ ....මොනවා වුනත් සුපිරියට ඇති.
මම නම් රම් වලට තමයි කැමති බං. ඩීසන් පිට ගහල පාඩුවේ ඉන්න පුලුවන්.
උඹලා බයිට් ගැන කතා කරනවා. අපේ සමහර කොල්ලෝ බොන්නේ නෑ උන් ඒත් රංචුවට සෙට් වෙනවා. ඉතින් බයිට් එකට දාගෙන කෙලිනවා
උඹලටත් නැද්ද බං එහෙම යාලුවෝ.

ඉස්සර අමාරුවෙන් බොන්න සල්ලි එකතු කරගෙන බයිට් එකට මොනව හරි ශෙප් කරගන්න වෙලාවට ඔය වගේ පිනට බයිට් කන එවුන් ආවාම මල පනිනවා....ජන්තු අයියා;16917321 said:වැඩක් නෑ කතා කරලා..අපෙත් ඉන්නවා ඔහොම හිවලෙක්.. බයිට් එක කන්නේ බත් කනවා වගේ...![]()
V & A deepan Maru whisky ganath adui bonnath puluwan OLD KEG wage common neවෙඩින් එකකට දෙන්න පුලුවන් විස්කි බ්රෑන්ඩ් ටිකක් කියපල්ලකො![]()
පොඩි අසනීපයක් තියෙනවා..

