බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    උඹ මොකෝ මගාරින්නේ? ඇත්තටම බොන එක නතර කලාද? නැත්තන් අතේ සල්ලි නැද්ද? නතර කළා නම් නතර කළා කියහන් සල්ලි නැත්තන් සල්ලි නෑ කියහන්. මාත් දැන් බොන එක නතර කළා. අඩගැහුවොත් කියනවා බොන එක නතර කළා කියල. :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ මොකෝ මගාරින්නේ? ඇත්තටම බොන එක නතර කලාද? නැත්තන් අතේ සල්ලි නැද්ද? නතර කළා නම් නතර කළා කියහන් සල්ලි නැත්තන් සල්ලි නෑ කියහන්. මාත් දැන් බොන එක නතර කළා. අඩගැහුවොත් කියනවා බොන එක නතර කළා කියල. :cool:

    bona eka nathara kara bn….

    unta eka kiwwama puduma widiyata mama diha balanawa…

    gal arakku walata wandana karana unta kiyanna ba bn oka..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    math issara giya bung set wenna hodata beela karala awe.. dan nan aththatama mata gedara innai one.. idala idala set unamath cigarette gahanna kiyanawa ..ba kiwwaama ubata apith ekka thama bari ube boru nattiya kiyala kiyanawa.. podi kaale idan ekata idapu eun un ekkama thama gahanna patan gattet.. dan maasa gaanak thisse polu thibba.. salli aulakuth na eth ara aathwela innai one mata dan :(
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ටික කාලෙකට බීම නවත්තලා කියපම්. මොකටද ඇඹරෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,100
    113
    34
    Kalutara
    bona eka nathara kara bn….

    unta eka kiwwama puduma widiyata mama diha balanawa…

    gal arakku walata wandana karana unta kiyanna ba bn oka..

    ඔව් එක ඇත්ත. අඩෝ විහිලු කරන්න එපා කියනවනේ බොන එක නතර කළා කිව්වම. වරෙන් වරෙන් කියල ඇදගෙන යනවා. එතකොට අපේ හිතත් වැනිලා ඔන්න ඔහේ අදත් බොනවා කියල යනව. කෙලින් ඉන්න ඕන ඉතින් අපිත්,. :baffled:
     
    • Like
    Reactions: KasunKDP

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගිහිං පොඩ්ඩක් වෙරි වෙන්න බීල කොල්ලො සෙට් එක එක්ක සෙක්ස් කරන්න කතා කරපං ආයෙ බොන්න කතා කරන්නෑ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගිහිං පොඩ්ඩක් වෙරි වෙන්න බීල කොල්ලො සෙට් එක එක්ක සෙක්ස් කරන්න කතා කරපං ආයෙ බොන්න කතා කරන්නෑ :baffled:

    :no: bari wela wath unge majority eka gay unoth… :baffled: