බීපු උන්ගෙන් ගුටි කන වැඩ කියල තියෙන ඔක්කොම...1 සල්ලි නෑ කියපන්. එන්න බලකරොත් එකපාරක් දෙපාරක් පලයන්, සල්ලි නොදී හිටපන්. කොහොමත් පස්සේ එන්න කියන්නේ නෑ.
2 අඩුවෙන් බිලා වැදිලා වගේ, බිව්වා ඇති වගේ ලයින් එකක් දාලා පුළුවන් තරන් බයිට් ටිකට වැඩේ දියං. දෙතුන්පාරක් ඔහොම කළා කියන්නේ ආයේ එන්න කියන්නේ නෑ.
3 ඕනනං දෙකක් දාගෙන බොරුවට වලි දාගනින්. නැත්තන් ළඟ ඉන්න උන්ට බැනපන්.![]()

