බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    නතර කලානම් නතර කළා කියපන් බන්, ලගම උන නම් ඔට්ටු අල්ලයි උබ බොනවා කියලා , ගට තියෙනවා නම් පලයන් ගිහින් නොබී ඉදපන්.මන් කරන්නේ ඒ දේ.. ඊට පස්සේ උන් යන කොට කියනවා උබට , එත් උබ බොන්නේ නෑ කියලා දන්නවා. යාළුකමත් රැකෙනවා ...
    නැත්නම් හැමදාම බොරු කියා කියා මග අරිද්දි අවුල් බන්.. අනික බොරු කියන එකත් කොච්චර කල් කරන්න ද ?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නතර කලානම් නතර කළා කියපන් බන්, ලගම උන නම් ඔට්ටු අල්ලයි උබ බොනවා කියලා , ගැට තියෙනවා නම් පලයන් ගිහින් නොබී ඉදපන්.මන් කරන්නේ ඒ දේ.. ඊට පස්සේ උන් යන කොට කියනවා උබට , එත් උබ බොන්නේ නෑ කියලා දන්නවා. යාළුකමත් රැකෙනවා ...
    නැත්නම් හැමදාම බොරු කියා කියා මග අරිද්දි අවුල් බන්.. අනික බොරු කියන එකත් කොච්චර කල් කරන්න ද ?

    mehemai bn, mulin boru kiyala maga harinawa..

    passe, aththa kiyanawa..

    ethakota passe kiyaddi dannawane sira kiyanne kiyala
     
    • Like
    Reactions: The Hacker

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mehemai bn, mulin boru kiyala maga harinawa..

    passe, aththa kiyanawa..

    ethakota passe kiyaddi dannawane sira kiyanne kiyala

    මන් නම් කලේ ඔය කියන විදියට බන්, ඉස්සර සිගරට්, alcohol ගත්ත එකෙක් දැන් මොකුත් නෑ.හැබැයි පොර ටෝක් නම් නෙවේ, තාම පටන ගත්ත විතරයි නවත්තලා මාස 6ක් වගේ වෙන්නේ බන්. සදහටම නවත්තන්න හිතන් තමා ඉන්නේ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඩිප්‍රෙශන් මෙඩිසින් ගන්නවා එවට හොද නැහ් කියලා කියනවා
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :no: bari wela wath unge majority eka gay unoth… :baffled:

    Majority එක නෙවේ ඔතන එකෙක් හිටියත් ඌ ඕක මීටරේ තියන් ඉදලා පස්සේ ලයින් කරනවා .. අත්දැකීමෙන් කියන්නේ :yes::yes::yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    නතර කලානම් නතර කළා කියපන් බන්, ලගම උන නම් ඔට්ටු අල්ලයි උබ බොනවා කියලා , ගට තියෙනවා නම් පලයන් ගිහින් නොබී ඉදපන්.මන් කරන්නේ ඒ දේ.. ඊට පස්සේ උන් යන කොට කියනවා උබට , එත් උබ බොන්නේ නෑ කියලා දන්නවා. යාළුකමත් රැකෙනවා ...
    නැත්නම් හැමදාම බොරු කියා කියා මග අරිද්දි අවුල් බන්.. අනික බොරු කියන එකත් කොච්චර කල් කරන්න ද ?

    මේක තමා ක්‍රමේ....... 100% එකගය්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Majority එක නෙවේ ඔතන එකෙක් හිටියත් ඌ ඕක මීටරේ තියන් ඉදලා පස්සේ ලයින් කරනවා .. අත්දැකීමෙන් කියන්නේ :yes::yes::yes:

    උඹ එහෙමද ලයින් දැම්මෙ :P
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ළඟකදි ඉඳන්... බීපු දවසට මගෙ බඩේ වම් පැත්ත රිදෙනවා බං. ඇයි දන්නෑ බං. කියපන්.