බොන්න කතා කරන උන්ව කට් කරන්න ....

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    1 සල්ලි නෑ කියපන්. එන්න බලකරොත් එකපාරක් දෙපාරක් පලයන්, සල්ලි නොදී හිටපන්. කොහොමත් පස්සේ එන්න කියන්නේ නෑ. :baffled:


    2 අඩුවෙන් බිලා වැදිලා වගේ, බිව්වා ඇති වගේ ලයින් එකක් දාලා පුළුවන් තරන් බයිට් ටිකට වැඩේ දියං. දෙතුන්පාරක් ඔහොම කළා කියන්නේ ආයේ එන්න කියන්නේ නෑ.:baffled:


    3 ඕනනං දෙකක් දාගෙන බොරුවට වලි දාගනින්. නැත්තන් ළඟ ඉන්න උන්ට බැනපන්. :baffled:
    බීපු උන්ගෙන් ගුටි කන වැඩ කියල තියෙන ඔක්කොම...:rofl: