බීච් එකට ආසායට සෙට් වෙනවනම්,
ස්ටේශන්ස් දෙහිවල
කැලිප්සෝ එකක් අහ අහ පාඩුවෙ බොන්න පුලුවන්... පිටින් ගෙනියන්න දෙන්නෙ නෑ
බැරකූඩ
මේක මම ආසම තැනක් පිටින් බෝතල් අරන් යන්න ඕනෙ... සැන්ඩි බයිට් එහෙන් ගන්න ඕනෙ... මාරම නිදහස් තැනක්
හැබැයි ටිකක් ගනන්
තව ටිකෙන් අමතක වෙනව මෙතෙනට වැර්දිලාවත් මාසෙ පලවෙනි ඉරිද යන්න එපා.. ලබන මාසෙනම් දෙවෙනි ඉරිද... එදාට මෙකෙ තියන්ව ලංකාවෙ දැනට වැඩිම ක්රවුඩ් එකක් එන බීච් පාර්ටි එක උදේ ඉදල එන්ට්රන්ස් 2000/= වී.යි.පී 3000/= බෝතලයක් 6000/= තව දේවල් තියන්ව ඒව් ඕනෙ නෑ
මේකෙ ප්ලේකරන්නෙ අන්ඩර් ග්රවුන්ඩ් ඊ,ඩී.එම් කියන මියුසික්.. පුරුදු නැති කෙනෙක්ට අහන්න ආමාරුයි.. උපුල්,ශායාම්, වෑන්ලූප්,ශීරාන් ඩී, යාzස්, රචිත් ව්ගේ ලංකාවෙ හොදම ඩීජේස්ල තමා ප්ලේකරන්නෙ
ඊට පස්සෙ තියනව අපේ සුපුරුදු නවාතැන සන් සෙට්..
මේක මාරම තැනක් ගානත් මාරම ශේප්..... කිසිම අවුලක් නෑ. පිටින් බෝතක් අරන් යන්න පුලුවන්... කුරේ අයිය සහ අක්ක තමා කරන්නෙ බාලාගන්නෙ චන්දිම කිල ඩයල් එකක්,.. කට්ටියම මරු
ඊට පස්සෙ තියන්ව
ලැනීස් ප්ලේස්, වෙව්ස් වගේ තැන් ඒව හොදයි ලු ... ඒත් මම ගිහින් නෑ... ඔය වේව්ස් එකනම් කරන්නෙ මගෙයාලුඔ කට්ටියක් තාම යන්න හම්බ උනේ නෑ අප්ප
ඊට පස්සෙ දාන්නම් මවුන්ට් වල ටික