බොන්න තැන්

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
nittambuwa gampaha area eke hoda pot ekak kiyandako......
Mihudu hulan wadi wadi bonnanm ahanna epa.:P wayasa adunam ithin scene habai.wayasa hari athine.nathath awlak na apinam a kaleth giya:rofl:
Little hut awulak na,channel 5 awulak na ganan shape,pitin geniyanna one.
Tanayama thiyenawa.ekata ithin yanna epa.
Memento or momento name eka oya deken ekak hariyata mathaka na.usawiya pare thiyenne.ganan tikak wadi.eliyen geniyanawanm bottle ekakata 500k gannawa:angry:
Gampaha town ekenm owa thamai.wena ewata yanna epa.:yes:
Kollo set eka innawanm bottle aragena palayan garden ekata.shape eke bonna puluwan gihin.eha paththe pittaniyata giyanm shape eke athal eka ganna puluwan.gihin nqthnam garden yanna epa.
 
Last edited:

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බීච් එකට ආසායට සෙට් වෙනවනම්,
    ස්ටේශන්ස් දෙහිවල
    කැලිප්සෝ එකක් අහ අහ පාඩුවෙ බොන්න පුලුවන්... පිටින් ගෙනියන්න දෙන්නෙ නෑ

    බැරකූඩ
    මේක මම ආසම තැනක් පිටින් බෝතල් අරන් යන්න ඕනෙ... සැන්ඩි බයිට් එහෙන් ගන්න ඕනෙ... මාරම නිදහස් තැනක්

    හැබැයි ටිකක් ගනන්
    තව ටිකෙන් අමතක වෙනව මෙතෙනට වැර්දිලාවත් මාසෙ පලවෙනි ඉරිද යන්න එපා.. ලබන මාසෙනම් දෙවෙනි ඉරිද... එදාට මෙකෙ තියන්ව ලංකාවෙ දැනට වැඩිම ක්‍රවුඩ් එකක් එන බීච් පාර්ටි එක උදේ ඉදල එන්ට්‍රන්ස් 2000/= වී.යි.පී 3000/= බෝතලයක් 6000/= තව දේවල් තියන්ව ඒව් ඕනෙ නෑ
    මේකෙ ප්ලේකරන්නෙ අන්ඩර් ග්‍රවුන්ඩ් ඊ,ඩී.එම් කියන මියුසික්.. පුරුදු නැති කෙනෙක්ට අහන්න ආමාරුයි.. උපුල්,ශායාම්, වෑන්ලූප්,ශීරාන් ඩී, යාzස්, රචිත් ව්ගේ ලංකාවෙ හොදම ඩීජේස්ල තමා ප්ලේකරන්නෙ

    ඊට පස්සෙ තියනව අපේ සුපුරුදු නවාතැන සන් සෙට්..
    මේක මාරම තැනක් ගානත් මාරම ශේප්..... කිසිම අවුලක් නෑ. පිටින් බෝතක් අරන් යන්න පුලුවන්... කුරේ අයිය සහ අක්ක තමා කරන්නෙ බාලාගන්නෙ චන්දිම කිල ඩයල් එකක්,.. කට්ටියම මරු

    ඊට පස්සෙ තියන්ව
    ලැනීස් ප්ලේස්, වෙව්ස් වගේ තැන් ඒව හොදයි ලු ... ඒත් මම ගිහින් නෑ... ඔය වේව්ස් එකනම් කරන්නෙ මගෙයාලුඔ කට්ටියක් තාම යන්න හම්බ උනේ නෑ අප්ප

    ඊට පස්සෙ දාන්නම් මවුන්ට් වල ටික
    pattai machan....
    11.gif
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩක් වෙලාවට අපි සෙට් වෙන්න ගිහාම තැනක් හොයාගන්න මාරම අමාරුයිනෙ... ඉතින් මම හිතුව කොලබ අවට මම දන්න රෙකමන්ට් කරන්න පුලුවන් තැන් කිහිපයක් මෙතෙන දාන්න ... ඔගොල්ලො දන්න තැනුත් දාන්න

    මුලින්ම මම යන්න ආසම තැනක්...
    පෝඩියම් ස්පෝට්ස් පබ්

    මෙතෙන තියන විශේසත්වය තමා ක්‍රිකට්, ෆුට්බෝල්, රගර්, ෆෝමියුලා වගේ තරග ලොකු ස්ක්‍රීන් එකක පෙන්වන එක හැමදාම මොකක් හරි මැච් එකක් ලයිව් පෙන්නනවාමයි...
    මම මෙතෙනට යන්න ආසම බ්‍රහස්පතින්ද. ඒදාට ලයිව් බෑන්ඩ් එකක් ප්ලේ කරනව .. සිංහල ක්ලැසික් විතරයි ප්ලේකරන්නෙ සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලව ආරච්චි, ක්ලැරන්ස් විජේවර්දන, පණ්ඩිත් අමරදේව,අමරසිරි පීරිස්, වගේඅයගෙ සින්දුවක් අහගෙන ශොට් එකක් දාද්දි.... දැනෙනෙ සනීපෙ
    මේක පිහිටල තියෙන්නෙ තලවතුගොඩ ඔස්ට්‍රේශියා ස්පෝට්ස් කම්පෙලෙක්ස් එකේ බේස්මන්ට් එකේ



    Podium thamai ban athal ekak gannawanam niyama spot eka :cool:
    https://vimeo.com/101904920
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    dan thiyena ganan wala hatiyata gedara thiyan gahana eka thamai hodama de...bite ehema patta gananne oi...issaranam nawala koswatte solis eke gahuwa bite ehema patta rahai saha patta laabai eth dan aluthen hadapu nisa ta hikena ganan eketh...
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Nawala Ace pub (rooftop of Steamboat) nice view of colombo. Not so crowded, peaceful place. Good menus. chinese, thai, japanese.
    Keg is not so good now, becoming a 3rd class place with all the kuddas
    Harbour room at Grand oriental
    Sky lounge