බොන්න හිතුන ගායිස්.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,340
    6,131
    113
    වහිනව වහිනව ඉවරයක් නෑ. වැඩ ඉවර වෙලා දැන් ආවෙත් නාගෙන. අද පොඩියට ශොට් එකක් දාන්න හිතුන.

    කියපල්ලකො බලන්න හොද බ්‍රෑන්ඩ් එකක් (ලෝකල්) එක්ක හොද බයිට් එකක්...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,996
    684
    113
    @ Lankawe oi
    වහිනව වහිනව ඉවරයක් නෑ. වැඩ ඉවර වෙලා දැන් ආවෙත් නාගෙන. අද පොඩියට ශොට් එකක් දාන්න හිතුන.

    කියපල්ලකො බලන්න හොද බ්‍රෑන්ඩ් එකක් (ලෝකල්) එක්ක හොද බයිට් එකක්...
    GB beer ekak gahapan.. Hadallo bedala.... lagadi idan podi sugar taste ekak enava beer eke
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,646
    1,392
    113
    United States
    වැස්සෙ නාගෙන ආවම එහෙම හිතුන එක අහන්නත් දෙයක්ද බං. ලෝකල් නම් Mendis Special එකක් ගහපං, බයිට් එකට අන්නාසි පෙතිවල ලුණුයි මිරිස් කුඩුයි ගාලා ගත්තම වැස්සටම සෙට් වෙනවා
     
    • Like
    Reactions: nidarsha91

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,455
    6,862
    113
    වැස්සෙ නාගෙන ආවම එහෙම හිතුන එක අහන්නත් දෙයක්ද බං. ලෝකල් නම් Mendis Special එකක් ගහපං, බයිට් එකට අන්නාසි පෙතිවල ලුණුයි මිරිස් කුඩුයි ගාලා ගත්තම වැස්සටම සෙට් වෙනවා
    ඒ මොන හුත්තේ බයිට් එකක්ද ඕයි ?

    වහිනව වහිනව ඉවරයක් නෑ. වැඩ ඉවර වෙලා දැන් ආවෙත් නාගෙන. අද පොඩියට ශොට් එකක් දාන්න හිතුන.

    කියපල්ලකො බලන්න හොද බ්‍රෑන්ඩ් එකක් (ලෝකල්) එක්ක හොද බයිට් එකක්...
    ඩරයි ජින් / එරිස්ටොෆ් වොඩ්කා + ක්‍රිස්පි/බාබකියු චිකන්. / බැල්ක් පෝර්ක් / බීෆ් කරි
    ------ Post added on Oct 22, 2026 at 2:23 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,757
    26,540
    113
    Fantasy
    වහිනව වහිනව ඉවරයක් නෑ. වැඩ ඉවර වෙලා දැන් ආවෙත් නාගෙන. අද පොඩියට ශොට් එකක් දාන්න හිතුන.

    කියපල්ලකො බලන්න හොද බ්‍රෑන්ඩ් එකක් (ලෝකල්) එක්ක හොද බයිට් එකක්...
    dawal weddi gedara enda karana job eka mokkda?
     
    • Like
    Reactions: $onny

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    662
    497
    63
    eristoff + bbq chicken or cashews

    bar ekata yanne kohomada wahinavane, huttige putala joint ekak hoyaganna eka impossible kala , i dont even like drinking
     
    • Like
    Reactions: Bulathaa

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,340
    6,131
    113
    dawal weddi gedara enda karana job eka mokkda?
    Air cargo handling. මම වැඩ කරන්නෙ වෙන රටක වෙලවට. මෙහෙ 4am to 11.30 AM

    eristoff + bbq chicken or cashews

    bar ekata yanne kohomada wahinavane, huttige putala joint ekak hoyaganna eka impossible kala , i dont even like drinking
    4 විතර පික්මී එකක් දාන් යනව මගෙ usual place එකටම. ගෙදර බොන්න කම්මැලී



    තරිදුව මගෙ යාලුවෙක් බන්. උගෙ වීඩියෝ එකකත් මම ඉන්නව. ;)

    Tillsider ekka pork
    ඕක අලුත් උනාට පස්සෙ බිව්වෙම නෑ.. හොදයිද?
    ------ Post added on Oct 22, 2026 at 2:41 PM
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    662
    497
    63
    Air cargo handling. මම වැඩ කරන්නෙ වෙන රටක වෙලවට. මෙහෙ 4am to 11.30 AM


    4 විතර පික්මී එකක් දාන් යනව මගෙ usual place එකටම. ගෙදර බොන්න කම්මැලී



    තරිදුව මගෙ යාලුවෙක් බන්. උගෙ වීඩියෝ එකකත් මම ඉන්නව. ;)


    ඕක අලුත් උනාට පස්සෙ බිව්වෙම නෑ.. හොදයිද?
    ------ Post added on Oct 22, 2026 at 2:41 PM
    eka tamai math yanava panorama ekata