බොන්න හොද තැනක්

Probodha

Member
Nov 16, 2008
603
12
0
බොන්න හොද තැනක්

යාලුවෝ 12 වගේ ඉන්නවා Colombo ඇතුලේ බොන්න හොද තැනක් සද්ද බද්ද නැති එළිමහනේ bungalow හරි හොදට ඉඩ තියන සින්දුවක් කියන්න පුළුවන් තැනක් තියෙනවා නම් පංකාදු .. දන්නා තැනක් නැද්ද මාලබේ කොට්ටාවේ හෝමාගම මහරගම නුගේගොඩ ඕනෑම තැනක දන්නා තැනක් නැද්ද ???
 

Probodha

Member
Nov 16, 2008
603
12
0
private place එකක් හොයන්නේ කෙල්ලෝ දෙතුන් දෙනෙකුත් එනවා
 

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Townhall eye hospital eka issaraha bread talk ekata eha patte uda thattuwe pot ekak thiyanawa 10k wage nam ethana vip area eka book karala palayan sindu kiwwata awulak na ethana liquor ganna thiyanawa habai kama nam echchara raha na