බොන් ඇගෙන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඕම් ස්වස්ති සිද්ධම්....

    යෙහෝවාගේ ආශිර්වාදයෙන් හැරගිය අය ගෙන්වාගැනීම,
    වශී ගුරුකම්,
    බන්ධන හදි හූණියම් කැපීම, අඳුනෙන් බලා නැතිවූ දේ සොයා දීම, ඇතුලු එකී මෙකී නොකී ගුරුකම් රැසක් දෑසින් දැකබලාගැනීමට ඔබත් අදම එළකිරි වල්ලියා භාග්‍ය ගුරු හමුවන්න.

    පළමු බැතිමතුන් සිය දෙනා හට දෙහි කැපීමක් සමග ඇප නූලක් නොමිලේ......

    කලින් දිනයක් වෙන්කරවාගැනීමට @හෙළයෙක් අමතන්න....
    ඒහෙයි ගුරු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,164
    1
    157,953
    113
    98
    කෑගල්ල

    පල හොර කපුවා යන්ඩ
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,282
    964
    113
    Machanla apata me kelawenne, api pray nokarana nisa wenna berida ? Victor rathnayake, Nelu adhikeri , Bhanuka rajapakse, Sanga's wife...
    balapanko,,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Machanla apata me kelawenne, api pray nokarana nisa wenna berida ? Victor rathnayake, Nelu adhikeri , Bhanuka rajapakse, Sanga's wife...
    balapanko,,
    අනිවාර්යෙන්
    මම ස්පගට්ටි දෙවරජයා ගැන ප්රේ කලේ නැනේ. මම නුද්ලස් කාවා . එකෙන් තමා කෙලෞනේ
    දැන් බොන් ඇගේන් එකෙත් ප්රේ කරන්න ඕනේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,948
    113
    Gampaha
    පල හොර කපුවා යන්ඩ
    යන යන මගේ ඔය වොල්ටිය ලෙඩ වේවා
    බැටරි ටයර මාස හයෙන් කෙලවේවා
    පිශ්ඨන් රිං ගොස් එන්ජිම හප වේවා
    දනිස් ගෙවෙනකල් රයිඩර් මග ලාවා
     
    සද මුදුන් වන මාසය ලගා වනු ඇත
    අනුබිස්ගෙ අනුගාමිකයන් වීදී පුරා සැරිසරනු ඇත

    ඔවුන් අනුබිස්ව අවිස්වාස කරන්නන්, අනුබිස් වචනය පිලිනොගනන් සපා කනු ඇත, ඉරා දමනු ඇත
    එම පව් කාරයන්ට අනුබිස්ගෙ උදහසින් ජලබීතිකාව වැලදෙනු ඇත

    අනුබිස් හැර වෙන දෙවියෙක් නොමැත

    There is no God but Anubis

    Praise the Al-Mighty Anubis

    200.gif

    In a nutshell,

    BEWARE : Solo Rider has rabies.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,001
    101,639
    113
    පල හොර කපුවා යන්ඩ
    මම මොක උනත් හොද නැති හින්ද කටවහගෙන ඉන්නෙ.

    නැත්තන් වශී කරල දෙන්න කියල ගේන ඒව එහෙම රුයිතෙට ගිහින් ගෙවල් වල ඉන්න බල්ලො බළල්ලු තමා අන්තිමට අරූ පස්සෙ වැටෙන්නෙ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,164
    1
    157,953
    113
    98
    කෑගල්ල
    යන යන මගේ ඔය වොල්ටිය ලෙඩ වේවා
    බැටරි ටයර මාස හයෙන් කෙලවේවා
    පිශ්ඨන් රිං ගොස් එන්ජිම හප වේවා
    දනිස් ගෙවෙනකල් රයිඩර් මග ලාවා

    හැහ් කොරයි උබ, හැහ් කොරයි උබ,

    මට අනුබිස් දේවතා උන්නාසෙගෙ ඇල්ම/බැල්ම තියනව. මහා බලපරාක්‍රම අනුබිස් දෙවියො කි.පූ 5000 ක ඉදන් වැඩ ඉන්නව.
    වැඩිය දැගලුවොත් දේව නියොජිතයෙක් එවනව තෝව බරු ගහන්න
    මතක තියාගනු, මේ දව්ස් වල් වැක්සිනුත් නෑ හොදේ 🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,427
    199,351
    113
    Colombo, Sri Lanka
    යන යන මගේ ඔය වොල්ටිය ලෙඩ වේවා
    බැටරි ටයර මාස හයෙන් කෙලවේවා
    පිශ්ඨන් රිං ගොස් එන්ජිම හප වේවා
    දනිස් ගෙවෙනකල් රයිඩර් මග ලාවා
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    හැහ් කොරයි උබ, හැහ් කොරයි උබ,

    මට අනුබිස් දේවතා උන්නාසෙගෙ ඇල්ම/බැල්ම තියනව. මහා බලපරාක්‍රම අනුබිස් දෙවියො කි.පූ 5000 ක ඉදන් වැඩ ඉන්නව.
    වැඩිය දැගලුවොත් දේව නියොජිතයෙක් එවනව තෝව බරු ගහන්න
    මතක තියාගනු, මේ දව්ස් වල් වැක්සිනුත් නෑ හොදේ 🤭
    Bastet දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මා වෙත ලැබේවා!!
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    යන යන මගේ ඔය වොල්ටිය ලෙඩ වේවා
    බැටරි ටයර මාස හයෙන් කෙලවේවා
    පිශ්ඨන් රිං ගොස් එන්ජිම හප වේවා
    දනිස් ගෙවෙනකල් රයිඩර් මග ලාවා
    ගුරා ඇවිල්ල..
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    යන යන මගේ ඔය වොල්ටිය ලෙඩ වේවා
    බැටරි ටයර මාස හයෙන් කෙලවේවා
    පිශ්ඨන් රිං ගොස් එන්ජිම හප වේවා
    දනිස් ගෙවෙනකල් රයිඩර් මග ලාවා
    හප්පටසිරි...කපු හාමිනේ සෝලෝ රයිඩරයට වස් කවියක් ඇරල නේද...අරූට මොනව වෙයිද මන්ද...🤔

    හැහ් කොරයි උබ, හැහ් කොරයි උබ,

    මට අනුබිස් දේවතා උන්නාසෙගෙ ඇල්ම/බැල්ම තියනව. මහා බලපරාක්‍රම අනුබිස් දෙවියො කි.පූ 5000 ක ඉදන් වැඩ ඉන්නව.
    වැඩිය දැගලුවොත් දේව නියොජිතයෙක් එවනව තෝව බරු ගහන්න
    මතක තියාගනු, මේ දව්ස් වල් වැක්සිනුත් නෑ හොදේ 🤭
    අනුබිස් තියා මොකා වුනත් බල්ලෙක් නෙ...😅
    මස් කට්ටක් වීසි කරපුවම සූප්පු කර කර ඉන්නැතැයි...😅
    ------ Post added on Nov 22, 2022 at 6:00 PM