ඒහෙයි ගුරුඕම් ස්වස්ති සිද්ධම්....
යෙහෝවාගේ ආශිර්වාදයෙන් හැරගිය අය ගෙන්වාගැනීම,
වශී ගුරුකම්,
බන්ධන හදි හූණියම් කැපීම, අඳුනෙන් බලා නැතිවූ දේ සොයා දීම, ඇතුලු එකී මෙකී නොකී ගුරුකම් රැසක් දෑසින් දැකබලාගැනීමට ඔබත් අදම එළකිරි වල්ලියා භාග්‍ය ගුරු හමුවන්න.
පළමු බැතිමතුන් සිය දෙනා හට දෙහි කැපීමක් සමග ඇප නූලක් නොමිලේ......
කලින් දිනයක් වෙන්කරවාගැනීමට @හෙළයෙක් අමතන්න....
