බොන ප්‍රශ්න

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
බොන ප්‍රශ්නයක් තියනව. :)
වරදවා වටහාගන්න එපා ප්‍රශ්නෙකට බොනව කියල නෙමේ අහල තියෙන්නේ, බොන එක ගැන ප්‍රශ්නයක් කියල
බොන්න හොද හිස්බඩ ද හොදට කාල ඉන්නකොටද?
හිස්බඩ ගැහුවම හොදට වදිනව කියල කියනව කට්ටිය, ඒත් එහෙම වැඩකුත් නෑනේ ඉක්මනටම ඉවර කරන්න වෙනව එහෙම උනොත්.
ඒ වගේම පිටි කෑම ගොඩක් කාල බිවුවම වදින්න පරක්කු උනාට ගොඩක් බොන්න බෑ බඩ පිරෙන නිසා. :no:

උබල මොකද කියන්නේ? බොන expertsල ඇතිනේ. :):lol:
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
apo beba liter ganan bonna one ne ban wadinna....shot ekak dagena ice tikak dagena coke wage nan henama poddak dagena bipan etakota poddak biwwama wadinawa coke liter ganan dagena bada palenakan kaba yanakan bonna epa....his bada bonna epa gastric hadei...ita passe bila hamarai...bath,pan godak gilala bonnath epa..poddak kala bipan...
 

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    මම බොන්නේ නැ මොන ප්‍රශ්නයකටවත්.:no:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Prashnawalata bona eka gon kamak.
    Isbadinuth newei, bada puroganath newei bonna oney. Average badakin...:lol:

    මම බොන්නේ නැ මොන ප්‍රශ්නයකටවත්.:no:

    නෑ නෑ මචෝ ප්‍රශ්නයක් නිසා බොනව කියල නෙමේ කියල තියෙන්නේ. මට බොන එක ගැන ප්‍රශ්නයක් තියනව කියල.
    මාත් එහෙම බොන්නේ නෑ බන් :lol: :P
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    apo beba liter ganan bonna one ne ban wadinna....shot ekak dagena ice tikak dagena coke wage nan henama poddak dagena bipan etakota poddak biwwama wadinawa coke liter ganan dagena bada palenakan kaba yanakan bonna epa....his bada bonna epa gastric hadei...ita passe bila hamarai...bath,pan godak gilala bonnath epa..poddak kala bipan...

    thanks machan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හිස් බඩ බිව්වාම වදිනවා තමා බන් මොකද ඇහට කිසි ෆිට් එකක් නෑ නෙ අනික බඩ බොකු පිච්චිලා යනවා ගැස්ට්‍රික් හැදෙනවා ගැස්ට්‍රික් තියන උන්ට බඩුම තමා ....කනවා කියලා ඌරා වගේ කනවා නම් පොඩ්ඩක් දිරවන්න වෙලා දීලා තමා බොන්න ඕනි ....පාන් වගේ කෑවොත් කොහොමත් ටිකක් වෙලා ඉදලා බොන්න ඕනි මොකද පාන් වලට උරා ගන්නවා බොන එක එහෙම උනොත් අනික් උනුත් පව් බොන එකාත් හෝ ගාලා බොනවා ......වදින්න නම් සැන්ඩි අඩුවෙන් දාන තරමට තමා හොද බොනවා කියල කොකාකෝලා බොන එක නම් හොදම නෑ ......කොකාකෝලා වගේ ඒවට වඩා සෝඩා වගේ දාන්න පුලුවන් නම් හොදයි ..:):):):)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :sorry::sorry::sorry:
    ehema bonne na machan. :)
    Religious views mama danne na, eth medically moderate drinking narakai kiyala na

    math issara moderate tamai ban...biwwata passe hodata wathura bipan nidagannakota ehema.mata kidney stone ekak awa....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සාමන්‍ය විදියට කාල ඉන්න නොකා බිව්වොත් වදිනවා වගෙම ලෙඩ හැදෙනවා :dull:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මම නම් හොදට කාලා තමයි බොන්නෙ..පහුවදාට කිසිම අමරුවක් නෑහෑ..හොදට කාලා බියර් නම් බොන්න බෑහෑ,,නමුත් අනිත් ඔන ලොදියක් බොන්න පුලුවන් හොදට
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මම නම් හොදට කාලා තමයි බොන්නෙ..පහුවදාට කිසිම අමරුවක් නෑහෑ..හොදට කාලා බියර් නම් බොන්න බෑහෑ,,නමුත් අනිත් ඔන ලොදියක් බොන්න පුලුවන් හොදට

    yes beer thamai, biuwata wadakma nati wenawa hodata kawama :(
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    හිස්බඩ බිව්වාම වදිනවා නස්තාර් වෙන්න. හැබැයි ගොඩක් බිව්වොත් පහුවදාට අමාරු වැඩියි. ගොඩක් කාල බොන්න අමාරුයි.කබ්බා යන සම්බාවිතාවෙත් වැඩියි. පොඩි මොනව හරි දෙයක් බඩෙ තීයෙනවා නම් හොදයි.