බොන ප්රශ්නයක් තියනව. 
වරදවා වටහාගන්න එපා ප්රශ්නෙකට බොනව කියල නෙමේ අහල තියෙන්නේ, බොන එක ගැන ප්රශ්නයක් කියල
බොන්න හොද හිස්බඩ ද හොදට කාල ඉන්නකොටද?
හිස්බඩ ගැහුවම හොදට වදිනව කියල කියනව කට්ටිය, ඒත් එහෙම වැඩකුත් නෑනේ ඉක්මනටම ඉවර කරන්න වෙනව එහෙම උනොත්.
ඒ වගේම පිටි කෑම ගොඩක් කාල බිවුවම වදින්න පරක්කු උනාට ගොඩක් බොන්න බෑ බඩ පිරෙන නිසා.
උබල මොකද කියන්නේ? බොන expertsල ඇතිනේ.

Last edited: