මේ ටිකෙම වගෙ දන්න අදුරන තැන් වලින් job vacancies ටිකක් සෙට් වෙනවා. හම්බවෙච්චි සෙනික මන් මෙහෙට අරන් එනවා. හිත ඇත්තෝ apply කර බලත්වා.
Danata nam na. Set unoth aniwa danawaග්රැපික් ඩිසයින් රිමෝට් ජොබ් නැද්ද?
Apoi ow. Ona tharam innawa. E wagema eeta wada innawa 28k withara welath job ekak hoyaganna baruwa inna aya. Mn me vacancies danne machan watina kenekta ganna.24 අඩු ඔය වගේ 3x ගන්න උන් ඉන්නවා
Experience tikak thiyenam maximum 60K wenakal ganna puluwan. Work time eka 5 1/2 days per week. Wadi wistharayak daganna one nam oke numbers walata poddak call ekak dila balanna machanwork time khomda\ mchn ? weeekdays wtarada weda ? 30000/22ncal = 1300i dawasata..
pattama low sal1 nam..