බොරතෙල් බැරල් එක $40

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එක $40 යි. ස සහන දෙයිද?
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    1596880322923.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෙල් ලෙල්ලටම අඩු වෙච්ච වෙලාවෙ අමතර තොග ටිකක් වැඩිපුර ගත්තද දන්නෙ නෑ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    නැතිවෙයි economy අවුල් නිසා..



    තෙල් ලෙල්ලටම අඩු වෙච්ච වෙලාවෙ අමතර තොග ටිකක් වැඩිපුර ගත්තද දන්නෙ නෑ?
    ඔක්කොම full ලු බන්.. තව stock ගහගන්න trinco තෙල් ටැංකි ටිකත් ඉල්ලගන්න සාකච්ඡා කරලා.. ඉන්දියාව දෙන්න කැමති වෙලා නැහැ:(
     
    • Like
    Reactions: neyohk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    හා හා අවදි වන්න අවදි වන්න 😀
    අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ කියලා කිව්වේ චන්දෙටත් කලිං
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ජෙප්පො ඵක්ක සැට් වෙලා උද්ඝෝෂණ කරමු..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හා හා අවදි වන්න අවදි වන්න 😀
    අවුරුද්දක් යනකම් තෙල් මිල වෙනස් කරන්නේ නැහැ කියලා කිව්වේ චන්දෙටත් කලිං
    දැන් අවුරුද්ද ගිහිල්ලද පොන්ස්. :lol:

    නැත්තං තැරි දාර පොන්න බයියන්ට තියෙන්නෙ වෙන ග්‍රහලෝකෙක අවුරුදුද

    මේ දවස්වල උඹ කෝමා එකකනෙ ඉන්නෙ නේද. ඇහැරිල වරෙන්කො :lol: