බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

dunstand

Member
Feb 27, 2015
41
7
0
Kelaniya
බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්

බොරලෙස්ගමුවේ තියෙන ඩිලාන් මොර්ටර්ස් එකට බයික් එක ගෙනියන්නනම් එපා. :angry::angry: ඌ මගේ බයික් එක කෑවා.:angry: ඌ ගාව හදන්න දාලා මාස දෙකක් තිබ්බා. බයික් එක ගන්න දෙයක් නෑ. දන්න එකෙක්ට යන්න දෙන්න එපා. ඌ වෑඩ දන්නවා ඈති. එත් ඌ ඒක හරියට කරන්නෙ නෑත්තන් වෑඩක් නෑනේ. උගේ ගරාජ් එකට මන් බයික් එක දාල පට්ට කට්ටක් කෑවෙ. අහුවාම හදලා කියනවා. ඒත් ගියාම බාගෙට හදලා තියෙන්නෙ. ඌ හදනකන් එතනට වෙලා බලන් ඉන්න වෙනවා පෑය ගානක්. :sorry:එත් මුට හදලා ඉවර කරගන්න බෑ. ඔය වගේ සති ගානක් රස්තියාදු වෙන්න උනා මට. එත් මූ හරියට හදාලා නෑ. බයික් එක අරන් ගෙදරට එන්නත් කලින් තව ලෙඩ ගොඩයි. එක කිව්වාම අපහු අරන් එන්නලු. ඌට ගානක් නෑ ඌගාවට ගේන බයික් ගෑන. කරන්න බෑරිනම් බාරගන්නෙ නෑතුව ඉන්න ඔනෙ. නෑත්තන් වෑඩේ හරියට කරල දෙන්න ඔනේ. නිකන් නෙමේ නෙ වෑඩ කරගන්නෙ. අපි සල්ලි දෙනවානෙ. මේ වගේ උන් ගාවට යන්න එපා. කවදාවත් බයික් එක හදාගන්න වෙන්නෙ නෑ. තව ලෙඩ වෑඩි වෙන එකයි වෙන්නෙ. උබලාගෙ සල්ලිත් අපරදෙ. කාලෙත් අපරාදෙ.
 
  • Like
Reactions: Mr.Bond and TakurZ

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බොරලැස්ගමුවේ කොහෙද බන්?
    අර අබේරත්නාරාමේද මොකද්ද පන්සලක් ගාව තියන එකද?
     
    • Like
    Reactions: Mr.Bond

    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    උබ ඔය කියන තැන කොහෙද බන්... හන්දියේද තියෙන්නෙ ඔය කියන අට මගුල් ඩිලාන් මොටෝර්ස්

    බොරලේස්ගමුවේ හන්දියෙන් දෙහිවල පෑත්තට යනකොට කන්ද පටන්ගනකොටම වම් පෑත්තෙ තියෙන්නෙ. හන්දියෙ ඉදන් කිලෝමීටර් එකහාමාරක් විතර
     

    dunstand

    Member
    Feb 27, 2015
    41
    7
    0
    Kelaniya
    adoo porage wada hodaine bn a unata... mman danna ekekge wada wagayak kara supiriytma kra bn bike eke wada tika... kisima awulk une ne...

    වෙන්න ඈති මචන්. එත් ඌ මගෙ කරපු වෑඩ නම් ගූ 7i. ඌ කරපු පොඩිම දෙයක් කියන්නම්. ඌ සර්විස් කරාම මට බයික් එක ගෙදර ගෙන්න බෑ. ඩිස්ක් වල ග්‍රීස් ගාල. හිතල බලපන්කො පොඩ්ඩක්:sorry::sorry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් මුළින්ම මගේ බයික් හඳන්න ගෙනාවේ බෙල්ලන්තර හංදියේ ඉදලා නුගේගොඩ පැත්තට තියෙන පොට් එකකට, එතනදී 250 එක බාගෙට කෑවා. ඊට පස්සේ මටත් මගේ යාළුවෙක් තමයි කිව්වේ. සිසිර මල්ලි ගැන ඊට පස්සේ 250යි 600 එකයි දෙකම ඕනෑම ලෙඩකට මම අරගෙන ගියේ සිසිර මල්ලි ලඟට, කළුතර තියෙන ලොකු බයික් වලින් 90%ම හඳන්නේ මිනිහා තමයි, සුපිරි වැඩ . . . හැබැයි මම දැන් නම් ලොකු බයික් පදින්නේ නැහැ . . .
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේකට අදාළ නැති උනත්..

    බොරලේස්ගමුවේ කටුවල සවිර ඔටෝ ට්‍රේඩින් නම් යන්න එපා වාහනයක් ගන්න.

    පට්ට පල් හොර තැනක්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අර වතාවක් නැකත් රාල ඒ ඒ පැති වල තියන "සිංහල කඩ" නුලක් කළා වගේ,

    මේවගේ ජරා වැඩ කරන කඩ ගැන මිනිස්සු දැනුවත් වෙන්න ත් නුලක් පටන් ගත්තා නම් වටිනවා.

    ඒ ඒ කඩවල් දන්න මිනිස්සුන්ට පුළුවන් ඒකෙ ඇත්ත නැත්ත හොයලා බලලා කියන්න.
     
    Last edited:
    • Like
    Reactions: Mr.Bond

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Japanese Indian Bikes hadanna niyama pora thama, Mount Lavinia Pereis Lane eke inna BUTTER (Winston Ranjith).

    gaanath harima adui, wadath niyamai. sadaranai
    mage platina eka eya lagata yanna issella muladi 53Km/l thama kare, and 1st service ekedi, 60Km/l kara, 2nd ekedi dan 78Km/l karanawa City.. engine eka godak prashna tibba, miss kara, low-boost, dan mukuth na jet eka wage, harima smooth... manussakamath harima ihalayi, balu wada na. leda mawanne na, parts maaru karanneth nah..
    eka eka hora baasla laga anaatha una aya innawanam one nam katha karala balanna 0771 006 752. lankaawe kohe hitiyath othanata thama yanne. etharamata mata wada sure.
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    වෙන්න ඈති මචන්. එත් ඌ මගෙ කරපු වෑඩ නම් ගූ 7i. ඌ කරපු පොඩිම දෙයක් කියන්නම්. ඌ සර්විස් කරාම මට බයික් එක ගෙදර ගෙන්න බෑ. ඩිස්ක් වල ග්‍රීස් ගාල. හිතල බලපන්කො පොඩ්ඩක්:sorry::sorry:

    adoo sirwtma bn.. lol.. arugenm ahema kisima awulk une na.. u haduwe ducati ekak... pattatma wda krnwa u...