බොරලේස්ගමුවේ ඩිලාන් මොර්ටර්ස්
බොරලෙස්ගමුවේ තියෙන ඩිලාන් මොර්ටර්ස් එකට බයික් එක ගෙනියන්නනම් එපා.
ඌ මගේ බයික් එක කෑවා.
ඌ ගාව හදන්න දාලා මාස දෙකක් තිබ්බා. බයික් එක ගන්න දෙයක් නෑ. දන්න එකෙක්ට යන්න දෙන්න එපා. ඌ වෑඩ දන්නවා ඈති. එත් ඌ ඒක හරියට කරන්නෙ නෑත්තන් වෑඩක් නෑනේ. උගේ ගරාජ් එකට මන් බයික් එක දාල පට්ට කට්ටක් කෑවෙ. අහුවාම හදලා කියනවා. ඒත් ගියාම බාගෙට හදලා තියෙන්නෙ. ඌ හදනකන් එතනට වෙලා බලන් ඉන්න වෙනවා පෑය ගානක්.
එත් මුට හදලා ඉවර කරගන්න බෑ. ඔය වගේ සති ගානක් රස්තියාදු වෙන්න උනා මට. එත් මූ හරියට හදාලා නෑ. බයික් එක අරන් ගෙදරට එන්නත් කලින් තව ලෙඩ ගොඩයි. එක කිව්වාම අපහු අරන් එන්නලු. ඌට ගානක් නෑ ඌගාවට ගේන බයික් ගෑන. කරන්න බෑරිනම් බාරගන්නෙ නෑතුව ඉන්න ඔනෙ. නෑත්තන් වෑඩේ හරියට කරල දෙන්න ඔනේ. නිකන් නෙමේ නෙ වෑඩ කරගන්නෙ. අපි සල්ලි දෙනවානෙ. මේ වගේ උන් ගාවට යන්න එපා. කවදාවත් බයික් එක හදාගන්න වෙන්නෙ නෑ. තව ලෙඩ වෑඩි වෙන එකයි වෙන්නෙ. උබලාගෙ සල්ලිත් අපරදෙ. කාලෙත් අපරාදෙ.