මුලින්ම කියන්න ඕනෙ මේක මට අහු උනේ තිසර ලියන රඟහල බ්ලොග් එකේ තිබිලා. හිනා වෙලා බඩත් රිදෙන නිසා හිතුවා මේක Elakiri එකේ දාන්න ඕනෙ කියලා.
දැන් මේ කියන්න යන කතාවේ මනුස්සයාට තිබ්බේ එක ඇහැයිලු. එක ඇහෙන් ඇහැක් විදියට තමයි ඉතිං ජීවත්වෙලා තියෙන්නේ. බැලු බැල්මට ඇස් දෙකම තියනව වගේ පෙණුනට අනිත් එක බොරු ඇහැක්ලු. කොච්චර ඉස්තරම් බොරු ඇහැක් ද කියනවා නං ඇස් දෙක දිහා බලලා කෝකද බොරු, කෝකද ඇත්ත කියලා එකපාරට කියන්න ඇහැක් කෙනෙක් නෑල්ලු. දැන් ඉතින් රෑට නිදාගනන්කොට මේ මනුස්සයා බොරු ඇහැ එලියට අරන් වතුර වීදුරුවක දාලා තියනවලු 'ප්රෙස්නස්' එක තියාගන්න. අනික ඇඳේ එහෙමෙහෙ පෙරලෙනකොට ඕක ගැලවිලා වැටිලා බිඳුනොත් එහෙම...
දවසක් මුන්දැට හීනයක් පෙනිලා (හොඳ එක ඇහැක් තියන නිසා හීන දකින්න ඇහැක්ලු ) කෑගහගෙන, දාඩිය දාගෙන ඇහැරිලා අර වතුර එක සට සට ගාලා බීලා දැම්මලු. ආයෙ මොනවද, ඇහැත් ගිලිලා නේද කියලා මතක් උනේ පස්සෙලු.
ගැට්ට මාරු උනත් ලිඳට වැටිච්ච එකා එලියට එන්න ඕනෙ ලිං කටින්මයි කියලා හිතලා, මුන්දෑ ඉතින් වැඩිපුර බණ්ඩක්කා එහෙම කාල, පුක හොඳට සබන්දාලා හෝදලා ලෑස්ති උනාලු. කරුමේ කියන්නේ පිංවතුනි... අගටම ඇවිත් ඕක හිර වුනාලු පුග්ගැට්ටේ. දන්න සෙල්ලං ඔක්කොම දාලා තැටමුවත් ඇහැ නෙමෙයිලු එලියට එන්නේ.
කොරන්නම දෙයක් නැති තැන, ඕන පුකක් කියලා ගියාලු පශ්චාත් බාග උපාධිදාරී දොස්තර මහත්තයෙක් ලඟට. හීනෙන් බය වෙච්ච කතාව කියන්න වෙන නිසා, අපේ කතානායකය ඇහැ ගැන විසේසයෙන් නොකියන්න හිතගෙන තමයි ගිහිං තියෙන්නේ. දැන් දෙබස යනවලු මෙහෙම;
"මොකද පුක?"
"මොකද්ද හිරවෙලා දොස්තර මහත්තයෝ... උදේ ඉඳන් දොට්ට පිලට යන්නත් බෑ."
"මොනවද අන්තිමට ඇතුලට දැම්මේ?"
"දැන් මාසෙකට විතර කලිං නං"
"නෑ නෑ... ඊයෙ පෙරේද"
"නෑ මහත්තයො"
"ඉතිං දුන්නද?"
"පුකද? නෑ මහත්තයෝ මම දෙන ජාතියේ නෙමෙයි" කියද්දි තමයි දැකලා තියෙන්නේ දොස්තර ෆෝන් එක කනේ තියාගෙන ඉන්න බව.
"හරි මං එනකං දෙන්න එපා" කියලා ෆෝන් එක තියපු දොස්තර මහත්තයා "අපි ටිකක් බලමු, මොකද වෙලා තියෙන්නේ" කියලා පැත්තක තිබ්බ ඇඳ පෙන්නුවලු.
"කලිසම පාත් කරලා දණ ගහගන්නකො ඇඳේ".... ඒ වචන කලින් කවදාහරි අහල තියන බව මතක් උනත්, මේ වෙලාවේ ඕවට සුදුසු තැන නෙමෙයි නිසා ඔන්න අපේ කතානායක කිව්ව විදිහටම ඉන්නවලු... දොස්තර ඉතිං ග්ලවුස් එහෙම දාලා, ලයිට් එකත් ගහලා පොඩ්ඩක් ඈත් මෑත් කරලා බැලුවලු.
බුදු අම්මෝ කියලා කෑගහන සද්දෙටයි, වටේ පිටේ තිබ්බ බඩු පෙරලෙන සද්දෙටයි නර්ස් නෝනා දුවගෙන එනකොටත් අපේ පොර මොකද උනේ කියලා හොල්මන් වෙලා බලං ඉන්නවලු. යම්දෝ නොයම්දෝ කියලා හිතලා නර්ස් නෝනා නැවතුනත්, වැටිලා හිටිය දොස්තර දැක්කහම හිතුනලු තමං හිතපු ජාතියේ දෙයක් නෙමෙයි කියලා.
ඉතිං දෙන්නම එකතුවෙලා දොස්තරව නැගිට්ටවලා, වතුර ටිකක් හොයාගන්න බැරි තැන, ටෙස්ට් කරලා ඉවර වෙච්චි මූත්රා සාම්පලයකින් ටිකක් මූණේ ගානකොට දොස්තරට සිහිය ආවලු. දැන් අපේ කතානායකට මාර බයයිලු, තමන්ට මොකක් හරි දරුණු ලෙඩක් කියලා. "අනේ ඇයි දොස්තර මහත්තයා, මොකද්ද ප්රස්නේ?" කියලා බයෙන්ම ඇහුවලු. තාම අඩ සිහියෙන් වගේ හිටපු දොස්තර මහත්තයා යාන්තම් වචන ගලපගෙන මෙහෙම කිව්වලු.
"මං..... දැන් අවුරුදු..... 21 තිස්සේ.... පුකවල් බලනවා... අයිසේ..... ඒත්.. ඒත් අද තමයි... ඉස්සෙල්ලාම.. පුකක් මගෙ දිහා බැලුවෙ".