බොරු දඹදිවට ගොස් කොරොනා හදාගෙන

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බොරු දඹදිවට ගොස් කොරොනා හදාගෙන

    රිටිගල ජේතවනාරාමය තියෙද්දි අමු මෝඩ නාකි කලු සුද්දෝ ඉන්දියාවේ බොරු දඹදිවට ගිහින් සල්ලි දීලා කොරොනා හදාගෙන වලපල්ලට යන්න දගලනවා නොවෑ....:D:D:D:P

    75247435_700494367126172_5042936323044802560_o.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,388
    12,663
    113
    Piliyandala
    Pissu huttalama.. mechcha deyak wela thiyeddi gihilla. eeta passe wandinawa anee apiwa beraganna kiyala. mona mooda yakkuda manda ban shike ape rate eunge mole netuwa ipadunane
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ෴වන්නි රාජාවලිය෴.

    බැමිනිසාය නම් මහා නියගය පැවතියේ ලංකාවේ බව අපි මැනවින් දනිමු,. එහෙත් වන්නි රාජාවලියේ එය ලියා ඇත්තේ මෙසේය.

    අපේ මුනි වර්ෂයෙන් ලත් හත්සිය විසිතුන ක
    ඒ බැමිණිසාය දඹදිව පැමිණි වර්ෂය ක
    දකිමින් එකක් දඹදිව රජකළ වර්ෂය ක
    පැලඹු තිලොවට මතු සක වර්ෂය ක

    (පිටුව 70)

    87293490_1081320242220870_5498860884065255424_o.jpg


    87019026_1079072195779008_7958672930332737536_o.jpg


    ගජබා සිරිතේ 83 වන කවියේ දඹදිව මේ ලක් දෙරණේ කොටසක් බව

    84481747_2946049745445271_2223127260557213696_n.jpg


    83582763_1005244116511816_7222379119047081984_n.jpg


    81678265_987048731664688_7108657348645748736_n.jpg
    '

    82071660_984200531949508_313058035901661184_n.jpg


    81318826_2881251975258382_6326349632867663872_o.jpg


    80832946_2489183734657491_5935691184423829504_o.jpg


    82145760_2489183777990820_3308816128796524544_n.jpg


    80333921_182513306234047_3484710514334892032_o.jpg


    79998152_182605099558201_6536130202269908992_n.jpg


    80004651_182784276206950_749029171002343424_n.jpg
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හා. එතකොට ලංකාව කියන්නෙ ඉන්දියාවට. ඉන්දියාව කියන්නෙ ලංකාවට. හරි තේරුණා. සන්තෝසයි.
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    හා. එතකොට ලංකාව කියන්නෙ ඉන්දියාවට. ඉන්දියාව කියන්නෙ ලංකාවට. හරි තේරුණා. සන්තෝසයි.

    :D:D:D
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බුදුහාමුදුරුවෝ කියපු දේ පැත්තක තියලා අනාථ සිංහලු ජම්බුධ්දීපය හොයනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    දබදිව එක්කන් යනව කියන්නෙ බිස්නස් එකක්නෙ බන්. ලංකාවෙ මෙච්චර වන්දනාමාන කරන්න පුළුවන් දේවල් තියෙද්දි අච්චර සල්ලි වියදම් කරන් ගිහින් හුත්තකට වැඳල එනවා. :dull:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දබදිව එක්කන් යනව කියන්නෙ බිස්නස් එකක්නෙ බන්. ලංකාවෙ මෙච්චර වන්දනාමාන කරන්න පුළුවන් දේවල් තියෙද්දි අච්චර සල්ලි වියදම් කරන් ගිහින් හුත්තකට වැඳල එනවා. :dull:

    :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ethakota wijaya kumaraya, mihidu hamuduruwo, sangamiththa theraniya lankawemada hitiye


    මහින්ද කෝමද ඉන්දියාවේ ඉඳන් මිහින්තලේට එන්නේ එක්කො ට්‍රින්කෝ වලින් බැහැල එන්න ඕනා නැතිනං මන්නාරමෙන්