බොරු දඹදිවට ගොස් කොරොනා හදාගෙන

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දබදිව එක්කන් යනව කියන්නෙ බිස්නස් එකක්නෙ බන්. ලංකාවෙ මෙච්චර වන්දනාමාන කරන්න පුළුවන් දේවල් තියෙද්දි අච්චර සල්ලි වියදම් කරන් ගිහින් ***** වැඳල එනවා. :dull:
    ලබන ආත්මෙ උඹ ගෑනියෙක් වෙලා ඉපදිලා, හුත්තෙ රෑෂ් එකක් ඇවිත්, එදාට Candid-B වත් නැති වෙයි. කියපු වචනෙ වැරැද්ද නිවැරදි කරගනින්.
    ඔන්න මට පුළුවන් උදව්ව උඹට කළා. කර්මය, පුනර්භවය පිළිගන්නවා නම් විතරක් තේරෙයි. නැත්තං සොරි.com
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth

    තොටම එහෙම වෙයන්. :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    මහින්ද කෝමද ඉන්දියාවේ ඉඳන් මිහින්තලේට එන්නේ එක්කො ට්‍රින්කෝ වලින් බැහැල එන්න ඕනා නැතිනං මන්නාරමෙන්

    ඇයි බන් රාවනාගෙ දඬු මොනරෙ තිබ්බෙ. කෝල් එකක් දෙන්න ඇති මාව කටුනායක එයාර්පෝර්ට් එකෙන් බස්සන්න කියල.:nerd:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,813
    5,827
    113
    මහින්ද කෝමද ඉන්දියාවේ ඉඳන් මිහින්තලේට එන්නේ එක්කො ට්‍රින්කෝ වලින් බැහැල එන්න ඕනා නැතිනං මන්නාරමෙන්
    මූලිකම දේ බන් ඔය රස කතාවල තියන දේට වඩා වෙනස්. අපේ රටේ යි ඉන්දියාවෙහි ඒකාලේ තිබ්බේ භාෂා දෙකක්. එකම මූල වෙන්න ඇති. අනික මිහිදු හාමුදුරුවෝ ලෛකාවට එන්න කලින් ලංකාවේ බුද්ධාගම තිබ්බා. ඒත් ඒක ව්‍යාප්ති කරන්න පහසුකම් තිබ්බෙ නැහැ. හාමුදුරුවෝ ඉන්න ඇති ඒත් කිහිපදෙනෙක්. අනුරාධපුර කියන්නේ උපරිමේදි ආසියාවේ ලොකුම වෙළද නගරය. ඒ කාලේත් අනිවාර්ය යෙන් දියුණු වෙන්න ඕනේ. මම අහල තියන විදියට දේවානම්පියතිස්ස ගේ සහෝදරයෙක් ඉන්දියාවේ ගිහින් මිහිදු හාමුදුරුවන් ට සිංහල (ලංකාවේ ඒ කාලේ තිබුණු) උගන්වලා කැදවගෙන එනවා. පිටත් වෙන්නේ දේවානම්පියතිස්සට කලින්ද කොහෙද(රජ වෙන්න) මහාවංශය නිවැරදි නැහැ මුල්ටිකේ. අනික ඒක ලංකාවේ ශ්‍රාසන ඉතිහාසය මිසක් රාජාවලිය ගැන ලියලා නැහැ.