මම හිතන්නේ එවුන්ගේම වැඩ කරන එකෙක් කරපු වැඩක් වෙන්න ඇති. අනේ මන්දා බලමු ඉස්සරහාට මොනවා ද වෙන්නේ කියලා.
ඔව් මුන් එකෙක්වත් ඕකට reply එකක් දීලා නෑ. මේ තියෙන්නෙ Fan Page එක.
https://www.facebook.com/pages/Maliban-Lemon-Puff/110564559095778
මම හිතන්නේ එවුන්ගේම වැඩ කරන එකෙක් කරපු වැඩක් වෙන්න ඇති. අනේ මන්දා බලමු ඉස්සරහාට මොනවා ද වෙන්නේ කියලා.
මේ Thread එක Bump වුනාට Front Page එකට එන්නේ නෑ නේ. ඒකට හේතුව මොකක් ද ?![]()

ඔව් මුන් එකෙක්වත් ඕකට reply එකක් දීලා නෑ. මේ තියෙන්නෙ Fan Page එක.
https://www.facebook.com/pages/Maliban-Lemon-Puff/110564559095778

මේක එවුන්ගේ Official Fan page එක කියලා Sure ද බං![]()
වෙන්න ඕනෙ. මොකද උන් ඕකෙ මොනාද Events වගයක් Organize කරලා තියෙනවා.
රයිගම් එවගෙ හලාල් තියනව නෙද? මම දැකල තියනව.ඇත්ත උන් කරන්නේ බිස්නස් එකක් නැතුව තේ කඩයක් නෙවි නේ, එකට කාලයක් යයි, උන්ගේ විකුණුම් නැති කරගන්නේ නෑ.. බිස්නස් කරන උන් හදාගත්තු නම නැති කරන්නේ නෑ.. එකට කාලයක් යයි, එතකන් බලන් ඉන්න, හලාල් නැති බඩු ගන්න
රයිගම් බිස්කට් ගන්න Nipsගන්න ඔය මැලිබන් මන්චි නිසා ඒවාට මර්කෙට් නැතුව තියෙන්නේ
lankawe mac /kfc walath halal ain karanna wada kalanam hari...

මචන් මම නම් හරියටම ඔක ගැන දන්නෙ නෑ. එත් අලුතෙන් හදන ඒව market එකට එන්න ටික දවසක් යනව. අර dilshan87 කියල තිබ්බ වගෙ FIFO සීන් එකක් තියනව, කොහොමත් මෙ අවුරුද්දෙ මුලදින් හදන ඒව market එකට එන්නෙ තව ටික දවසක් යනව.
ඔව් මචන් මුන්ගෙ Supply Chain එක ගොඩක් Strong. තාමත් මාකට් එකේ ඉන්නෙ පරණ Customers ලා මැලිබන් අත් ඇරියෙ නැති නිසා. ඒ වගේම Stock Turnover Ratio එක CBL එකට වඩා වැඩියි. CBL එකේ Product Diversification එක වැඩි උනාට මෑතකදි කරපු හැම Launch එකක්ම වගේ fail. ඒ උනාට Products Launch කර කර උන් මාකට් එකේ ඉන්නවා. හැබැයි මැලිබන් කරන්නෙ බොරුවක් නම් වැඩිකලක් යන්න කලින් මුන් අහු වෙනවා.

උබ commerce, CIMA, CASL, වගෙ කරල තියනවද මෙවගෙ දෙවල් මෙචර දන්නෙ? උබ commerce, CIMA, CASL, වගෙ කරල තියනවද මෙවගෙ දෙවල් මෙචර දන්නෙ?

මචන් මම නම් හරියටම ඔක ගැන දන්නෙ නෑ. එත් අලුතෙන් හදන ඒව market එකට එන්න ටික දවසක් යනව. අර dilshan87 කියල තිබ්බ වගෙ FIFO සීන් එකක් තියනව, කොහොමත් මෙ අවුරුද්දෙ මුලදින් හදන ඒව market එකට එන්නෙ තව ටික දවසක් යනව. කොහොමත් Maliban එකෙන් හලාල් අයින් කරා කියල විශෙශ නිවෙදනයක් නම් කරන්නෙ නැති වෙයි.
මාස දෙකකට වැඩිනම් පොඩි අවුලක් වගෙත් තියනව.අනේ මන්දා බං මේ කතාව පටන් අරන් ම දැන් මාස2 කටත් වැඩි මම හිතන්නේ, හරි අපි තව දුරටත් බලමු.
මටත් හිතුන ඕක![]()
ජපුරෙ Bsc Business Admin (Special) and CIMA![]()

එල කොල්ලෙක් නේ .මට හිතුනා උඹ කතා කරන විදිහෙන්ම ..උඹ CIMA complete ද ? මන් නම් තාම strategy ලෙවල්![]()

මාත් Strategy. Campus යන කාලෙ CIMA නැවැත්තුවා බං. ප්රොජෙකට් අස්සෙ ක්ලාස් යන්න බෑ දිගට. දැන් ආයෙත් පටන් ගත්තා. Strategy වල PS එක තියෙනවා කරන්න. 48 න් කෙල උනා.![]()
කැම්පස් එක්ක නම් වැඩේ කරන යන්න අමාරුයි තමයි.අපිත් එක්ක හිටපු උනුත් කැම්පස් නිසා හැලුන ඒ දවස් වල.. අපෝ PS නම් වහක් වෙලා තියෙන්නේ..උඹ බය කරන්න එපා බන් තවත් 