බොරු_ප්‍රචාර~Maliban

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මම හිතන්නේ එවුන්ගේම වැඩ කරන එකෙක් කරපු වැඩක් වෙන්න ඇති. අනේ මන්දා බලමු ඉස්සරහාට මොනවා ද වෙන්නේ කියලා.

    ඔව් මුන් එකෙක්වත් ඕකට reply එකක් දීලා නෑ. මේ තියෙන්නෙ Fan Page එක.

    https://www.facebook.com/pages/Maliban-Lemon-Puff/110564559095778
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    වෙන්න ඕනෙ. මොකද උන් ඕකෙ මොනාද Events වගයක් Organize කරලා තියෙනවා.

    ඔව්, දැක්කා ඒත් මේකේ ඒ තරම් Members ලා නෑ නේ, එකයි මට සැකයක් ආවේ අනික දැන් මාස 4කට විතර කලින් වගේ මේ Fan Page එක හදලා තියෙන්නේ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්ත උන් කරන්නේ බිස්නස් එකක් නැතුව තේ කඩයක් නෙවි නේ, එකට කාලයක් යයි, උන්ගේ විකුණුම් නැති කරගන්නේ නෑ.. බිස්නස් කරන උන් හදාගත්තු නම නැති කරන්නේ නෑ.. එකට කාලයක් යයි, එතකන් බලන් ඉන්න, හලාල් නැති බඩු ගන්න
    රයිගම් බිස්කට් ගන්න Nips ;) ගන්න ඔය මැලිබන් මන්චි නිසා ඒවාට මර්කෙට් නැතුව තියෙන්
    නේ
    රයිගම් එවගෙ හලාල් තියනව නෙද? මම දැකල තියනව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    lankawe mac /kfc walath halal ain karanna wada kalanam hari...

    මේවගෙ අයින් කරන්න බෑ මචන්. මේවා Company නෙවෙයි Franchises. ලංකාවෙ මේවා දුවන්නෙ License එකක් යටතෙ. උන්ගෙ මෙනුවත් පිටට දෙන්නෙ නෑ. අපිට Management එකට අත ගහන්න බෑ. :no:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන් මම නම් හරියටම ඔක ගැන දන්නෙ නෑ. එත් අලුතෙන් හදන ඒව market එකට එන්න ටික දවසක් යනව. අර dilshan87 කියල තිබ්බ වගෙ FIFO සීන් එකක් තියනව, කොහොමත් මෙ අවුරුද්දෙ මුලදින් හදන ඒව market එකට එන්නෙ තව ටික දවසක් යනව. කොහොමත් Maliban එකෙන් හලාල් අයින් කරා කියල විශෙශ නිවෙදනයක් නම් කරන්නෙ නැති වෙයි.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මචන් මම නම් හරියටම ඔක ගැන දන්නෙ නෑ. එත් අලුතෙන් හදන ඒව market එකට එන්න ටික දවසක් යනව. අර dilshan87 කියල තිබ්බ වගෙ FIFO සීන් එකක් තියනව, කොහොමත් මෙ අවුරුද්දෙ මුලදින් හදන ඒව market එකට එන්නෙ තව ටික දවසක් යනව.

    ඔව් මචන් මුන්ගෙ Supply Chain එක ගොඩක් Strong. තාමත් මාකට් එකේ ඉන්නෙ පරණ Customers ලා මැලිබන් අත් ඇරියෙ නැති නිසා. ඒ වගේම Stock Turnover Ratio එක CBL එකට වඩා වැඩියි. CBL එකේ Product Diversification එක වැඩි උනාට මෑතකදි කරපු හැම Launch එකක්ම වගේ fail. ඒ උනාට Products Launch කර කර උන් මාකට් එකේ ඉන්නවා. හැබැයි මැලිබන් කරන්නෙ බොරුවක් නම් වැඩිකලක් යන්න කලින් මුන් අහු වෙනවා.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    ඔව් මචන් මුන්ගෙ Supply Chain එක ගොඩක් Strong. තාමත් මාකට් එකේ ඉන්නෙ පරණ Customers ලා මැලිබන් අත් ඇරියෙ නැති නිසා. ඒ වගේම Stock Turnover Ratio එක CBL එකට වඩා වැඩියි. CBL එකේ Product Diversification එක වැඩි උනාට මෑතකදි කරපු හැම Launch එකක්ම වගේ fail. ඒ උනාට Products Launch කර කර උන් මාකට් එකේ ඉන්නවා. හැබැයි මැලිබන් කරන්නෙ බොරුවක් නම් වැඩිකලක් යන්න කලින් මුන් අහු වෙනවා.
    :yes::yes: උබ commerce, CIMA, CASL, වගෙ කරල තියනවද මෙවගෙ දෙවල් මෙචර දන්නෙ?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් මම නම් හරියටම ඔක ගැන දන්නෙ නෑ. එත් අලුතෙන් හදන ඒව market එකට එන්න ටික දවසක් යනව. අර dilshan87 කියල තිබ්බ වගෙ FIFO සීන් එකක් තියනව, කොහොමත් මෙ අවුරුද්දෙ මුලදින් හදන ඒව market එකට එන්නෙ තව ටික දවසක් යනව. කොහොමත් Maliban එකෙන් හලාල් අයින් කරා කියල විශෙශ නිවෙදනයක් නම් කරන්නෙ නැති වෙයි.

    අනේ මන්දා බං මේ කතාව පටන් අරන් ම දැන් මාස2 කටත් වැඩි මම හිතන්නේ, හරි අපි තව දුරටත් බලමු.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අනේ මන්දා බං මේ කතාව පටන් අරන් ම දැන් මාස2 කටත් වැඩි මම හිතන්නේ, හරි අපි තව දුරටත් බලමු.
    මාස දෙකකට වැඩිනම් පොඩි අවුලක් වගෙත් තියනව.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    එල කොල්ලෙක් නේ .මට හිතුනා උඹ කතා කරන විදිහෙන්ම ..උඹ CIMA complete ද ? මන් නම් තාම strategy ලෙවල් :)

    මාත් Strategy. Campus යන කාලෙ CIMA නැවැත්තුවා බං. ප්‍රොජෙකට් අස්සෙ ක්ලාස් යන්න බෑ දිගට. දැන් ආයෙත් පටන් ගත්තා. Strategy වල PS එක තියෙනවා කරන්න.
    48 න් කෙල උනා. :(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මාත් Strategy. Campus යන කාලෙ CIMA නැවැත්තුවා බං. ප්‍රොජෙකට් අස්සෙ ක්ලාස් යන්න බෑ දිගට. දැන් ආයෙත් පටන් ගත්තා. Strategy වල PS එක තියෙනවා කරන්න.
    48 න් කෙල උනා. :(

    එල එල:) කැම්පස් එක්ක නම් වැඩේ කරන යන්න අමාරුයි තමයි.අපිත් එක්ක හිටපු උනුත් කැම්පස් නිසා හැලුන ඒ දවස් වල.. අපෝ PS නම් වහක් වෙලා තියෙන්නේ..උඹ බය කරන්න එපා බන් තවත් :(